මොස්කව් සහ වොෂින්ටනය අතර පවතින අවසන් න්‍යෂ්ටික ගිවිසුම වන නව START ගිවිසුම අත්හිටුවීමේ පනත් කෙටුම්පතක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉදිරිපත් කර ඇති බව රුසියානු ඩූමාවේ කථානායක වියචෙස්ලාව් වොලොඩින් ඊයේ මාධ්‍ය වෙත පැවසීය. පුටින් විසින් සිය වාර්ෂික දේශනය අතරතුරදී රුසියානු ...
එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් “අසීමිත බලය” අපේක්ෂා කරන බවත්, යුද්ධය අවුළුවාලීම සහ එය උත්සන්න කිරීම සදහා ඔවුන් උත්සාහ කරන බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කරයි. එහිදී ඔහු යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය සම්බන්...
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුර්කි-සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බවයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත. පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් ...
කියෙව් සහ මොස්කව් අතර පවතින ගැටුමේදී මොස්කව් වෙත දැඩි සහයෝගයක් දක්වන ඕනෑම ජාතියක් වොෂින්ටනයේ "රතු රේඛාව" තරණය කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ, එක්සත් ජනපද නියෝජිත ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් ඊයේ(19) සීඑන්එන් වෙත අදහස් දක්වමින් පැවසීය.මේ අතර ඊයේ දිනයේදීම , එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ...
චීනයේ බැංකු ක්ෂේත්‍රයේ බිලියනපතියන් අතර සිටින දැවැන්තයෙකු වන ‘බාවෝ ෆෑන්‘ අතුරුදන් වී ඇතැයි ඔහුට අයත් සමාගම හෙළිකර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඔහු අතුරුදන් වී සිටින්නේ කවදා සිට දැයි නිශ්චිත තොරතුරක් නොමැති අතර, එම සමාගමේ නිවේදනයේ දැක්වෙන්නේ දින දෙකක සිට ඔහු සම්බන්ධ කර ගැනීම...
එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් , වොෂින්ටනයේ උපාය මාර්ගික විශේෂඥයෙකු වන කාර්නේජ් එන්ඩොව්ම්ව්න්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් යුක්‍රේනයේ ආරක්ෂාව තවුරු වීමට නම් අවම වශයෙන් ක්‍රිරිමියානු අර්ධද්වීපය හෝ “මිලිටරිහරණය” කළ යුතු බ...
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් ඒජන්සිය විසින් ඩොනෙට්ස්ක් කලාපයේ ඉදිරි පෙළේ කියෙව් සටන්කාමීන් කිහිප දෙනෙකු සිටින බව කියන ඡායාරූප පෙලක් නිකුත් කර ඇත. එම ඡායාරූප වල කර්ට් නම් යුක්රේන හමුදා ඒකක අණදෙන නිලධාරියෙකු ලෙස හඳුනාගෙන ඇති එක් සොල්දාදුවෙක් ඔහුගේ වම් අතේ ISIS(ඉස්ලාමීය රාජ්‍ය) ලාංඡනයක් පැ...
එක්සත් ජනපදය ඔවුන් සතු උපාය මාර්ගික මිසයිල පද්ධතිය (ATACMS) යුක්රේනයට ලබා නොදෙන බව බලධාරීහු පැවසූ බව පොලිටිකෝ සඟරාව පවසයි.කෙසේ වුවද ධවල මන්දිරය විසින් දැනටමත් අවසර දී ඇති ඩොලර් බිලියන 30ක මිලිටරි ආධාර වලට අමතරව කියෙව් පරිපාලනය දිගින් දිගටම දිගු දුර මිසයිල සහ අනෙකුත් බර අවි ඉල්ලා සිටියි. එක්සත්...
පසුගිය සතියේ රුසියානු වෙළෙඳ පොලේ සිදුවූ අවිනිෂ්චිතභාවය සහ යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ඇතිය යන අපේක්ෂාව හේතුවෙන්, ඊයේ (13) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලය පසුගිය මාස නවයකට ආසන්න කාලය තුළ පෙන්වූ අවම අගය වාර්තා කළේය. පසුගිය අප්‍රේල් මාසයේ අග භාගයේ සිට රූබලයේ දුර්ව...
බටහිර රටවලට අයත් දැවැන්ත ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම්වල ඉපැයීම් වාර්තාවලට අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන දැවැන්තයින් වන ෂෙල්, බීපී,එක්සොන් මොබිල්, චෙව්‍රොන් සහ ටොටල් එනර්ජිස් යන සමාගම් පසුගිය වසරේ ඩොලර් බිලියන 196.3 ක ඒකාබද්ධ ලාභයක් වාර්තා කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මොවුන් ලබා ඇති ලාභය බොහෝ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...