විදේශ පුවත්

යුක්රේනයේ යාත්‍රා තුනක් ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදීම්ර් පූටින් සමඟ පැවත්වීමට නියමිතව තිබු සාකච්ඡා අත්හිටුවීමට තීරණය කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් තමාට ලැබෙන තුරු බලා සිටින බව ට්‍රම්ප් මහතා වොෂින්ටන් පුවත් සේවයට...

රුසියාව විසින් අද (26) අළුයම යුක්රේනයට අයත් නෞකා 03 ක් අත්අඩංගුවට ගැනීමත් සමග දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. තම දේශසීමාවට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ බව පවසමින් රුසියාව මෙලෙස යුක්රේන නෞකා සිය ග්‍රගහනයට නතුකරගෙන ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් යුක්ර...

තායිවාන ජනාධිපතිනි ‘‘සායි යින් වෙන්’’ සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, පැවති ප‍්‍රාදේශීය මැතිවරණයෙන් දරුණු පරාජයකට පත්වීමත් සමඟයි. චීනයෙන් පූර්ණ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතිශීලි පක්ෂය 2016 දී බලයට පත්වීමත් සමඟ චීනය සමඟ පැවති සබඳතා දැඩි ලෙස පළුදු වුණා...

වසර තුනක සිට යේමනයේ පවතින දරුණු යුද්ධය හේතුවෙන් වයස අවුරුදු පහට අඩු දරුවන් 85,000 ක් පමණ මිය ගොස් ඇතැයි ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කරයි. ඔවුන් මිය ගොස් ඇත්තේ එරටෙහි පවතින ආහාර අර්බුධය හේතුවෙන් ඇති වු මන්ද පෝෂණ තත්වයෙනි. එමෙන්ම මිලියන 14 ක ජනතාව කුසගින්නේ පීඩා වි...

මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඬ පටය ඇසීම ඉතා අපහසු කාර්යක් බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම හඬ පටය ඇසීම ප්‍රතික්ෂේප කර ඇත. සී.අයි.ඒ. ප්‍රධානි ජීනා හැස්පල් ද පසුගිය දා තුර්කියට ගොස් තුර්කි පරීක්ෂකයන් හමුවී ඝාතනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ අතර සෞදියේ ම...

ඒ දවස මට හොඳට මතකයි. ඒ මගේ ලෝකය මගේ පය පාමුල කඩාගෙන වැටුණ දවස. ඒ වන විට මම හිටියේ තරුණ වයසෙ. මගේ වයස අවුරුදු 17ක්. මම පාසල් ශිෂ්‍යාවක් හැටියටයි හිටියෙ. මම රුධිර පරීක්‍ෂණයකට ගිය විට තමයි මම දැන ගත්තෙ මගේ කුසේ පස් මසක දරු කළලයක් තියෙනව කියල. මම ටිකක් ගැස්සිල හිටිය. මම බය වුණේ මේක අම්මට කියන්නේ...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම් වේ. රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ, මේ වන විටත් ඇය නියෝජනය කරන කන්සවේටිව් පක්ෂයේ බ්‍රේක්සිට් ක්‍රියාවලියට පක්ෂපාතී මන්ත්‍රීවරුන් ඒ සඳහා අවශ්‍ය ලිපි යොමු කර ඇති බවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත...

මියන්මාර නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ. එම ආයතනය විසින් 2009 වසරේ පිරිනමන ලද ඔවුන්ගේ ඉහළතම ගෞරව සම්මානය මෙසේ ඉවත් කරගනු ලැබීය. එවකට ඇය නිවාස අඩස්සියේ පසුවිය. ඊට හේතුව රොහින්ග්යා අර්බුදයයි. ක්ෂමා සංවිධානය පවසන්නේ...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් ධූරයෙන් පහ කර තිබේ. ඒ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය අහිමිවී දිනකට පසුය. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ජාවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නොසන්සුන් වූ ජනපති ට්‍රම්ප් ම...

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඕනෑම අගමැතිවරයෙක් සමඟ වැඩ කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරයි. දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දියාව සමීපව හා විමසිලිමත්ව සිටිනවා. අපේ අසල්වාසීකම සහ ප්‍රජාතාන්ත්‍රික සබඳතා නිසා අප බලාපොරොත්තු වෙනවා ප්‍රජාතාන්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More