ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රායිසි චීන ජනාධිපති ක්ෂී ජින්පින්ගේ ගේ ආරාධනයකට අනුව චීනයේ සංචාරයක නිරතවෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රායිසි පෙබරවාරි 14 සහ 16 අතර කාලයේදී චීනයේ සංචාරයේ නිරත වීමට නියමිතය. ඉරානා ජනාධිපතිවරයාගේ තෙදින සංචාරය අත...
මොස්කව් සහ ටෙහෙරානය එකිනෙකා අතර කරණු ලබන ගනු දෙනු වලදී කළ යුතු ගෙවීම් ඔවුන්ගේ ජාතික මුදල්වලින් ගෙවීම තවදුරටත් ඉහළ නැංවීමට අදහස් කරන බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ පසුගිය 10දා ප්‍රකාශ කළේය. ඒ අනුව දෙරට අතර බැංකු අංශයේ සහයෝගීතාව ශක්තිමත් කරමින් සිටි...
තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කියේ 17,000කට වැඩි පිරිසක් සහ සිරියාවේ 3000කට වැඩි පිරිසක් මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුව...
තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය බවට තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 15,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම මරණ ප්‍රමාණය බලධාරීන් විසින් මේ වන විට තහවුරු කර ඇති බවය. කෙසේවෙතත් සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්Ȁ...
ලොව විශාලතම විදේශ විනිමය සංචිතය හිමි චීනයේ විදේශ විනිමය සංචිතය 2023 ජනවාරි මාසයේදී සිව්වන වරටත් ඉහළ ගිය බව ඊයේ (08) නිකුත් කළ නිල දත්ත පෙන්වා දෙයි. චීනයේ විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව,2023 ජනවාරි මස අග වන විට, විදේශ මුද...
තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වු මරණ සංඛ්‍යාව මේ වන විට 7,200 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. භූකම්පනය හේතුවෙන් සිරියාවේ මියගිය සංඛ්‍යාව 1,800ක් වන අතර තුර්කියේ මියගිය සංඛ්‍යාව 5,400ක් වන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට භූම...
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ වෙළඳ බාධක රටෙහි උද්ධමනය අර්බුදයක් දක්වා පරිවර්තනය වීමට දායක වී ඇති බව "බෑන්ක් ඔෆ් ඉන්ගලන්ඩ්" හෙවත් එංගලන්ත බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදක කැතරින් මාන් මැතිනිය ප්‍රකාශ කළ බව එරට මාධ්‍යය වාර්තා කර සිටී බ්ලූම්බර්ග...
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි විශාල බෞද්ධ විහාරයක් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ. වයිට් මූන් බෞද්ධ විහාරය ලෙසින් හැඳින්වූ මෙම විහාරයේ ඉකුත් ඉරිදා (5 දා) රාත්‍රියේ ගින්න හටගෙන ඇති අතර ජීවිත හානි හෝ තුවාලවීම් වාර්තා වී නොමැත. මෙය චීන මහායාන බෞද්ධ විහාරයක් වන අතර, මෙම ...
තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 3,700 ඉක්මවා ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවත්, දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් අනාවරණය වී ඇති බවය. ඊයේ (0...
තුර්කියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මිය ගිය ගණන 1,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, භූ කම්පාව හේතුවෙන් තුර්කියේ පමණක් පුද්ගලයන් 912 දෙනෙකු මිය ගොස් 5,383 දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කි ජනාධිපතිවරයා සදහන් කළ බවයි. රික්ටර් මාපක 7.8ක ප්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...