විදේශ පුවත්

රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ව්ලැදිමීර...

නව රජයක් පිහිටුවීමට තමන් සූදානම් බවත්, මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සෙසු පක්ෂ සමඟ තමන් සාකච්ඡා පවත්වන බවත් පසුගිය දා ඉරාක මැතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනාගත් ෂියා මුස්ලිම් ආගමික නායක මුක්ටාඩා අල් සදාර් කියයි. පසුගිය මැයි 12 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් මුක්ටාඩාට හෝ වෙනත් කිසිදු පක්ෂයකට ...

සිය න්‍යෂ්ටික අවි අත්හළ යුතු බව ඇමෙරිකාව ඒකපාර්ශ්විකව අවධාරණය කරන්නේ නම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවලින් තමන් ඉවත්වීමට ඉඩ ඇති බව උතුරු කොරියාව පැවසීය. විශාල වශයෙන් අපේක්ෂා කෙරුණු දෙරටේ නායකයින් අතර හමුව ලබන මස (ජුනි) 12 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ. එහෙත් ප්‍ර...

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දී පුද්ගලයන් පනස් පස් දෙනෙකු මරා දමනු ලැබීමත් සමග පලස්තීන බල ප්‍රදේශ තුළ ඊශ්‍රායලයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය. සති හතක සිට ගාසා තීරයේ දේශසීමා වැට ආසන්නයේ පවතින විරෝධතාවල මෙතෙක් දක්නට ලැබුණු උග්‍රතම අවස්ථාව සඳුදා වාර්තා විණි. 1948 වසරේදී ඊශ්‍රායලය නිර...

පරාජිත අගමැති නජිබ් රසාක්‌ගෙන් පලිගැනීමට තමා ක්‍රියාකරන්නේ නැතැයි නව මැලේසියානු අගමැති මහාතීර් මොහමඩ් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම ගැන නජීබිට චෝදනා එල්ල වී තිබුණි. අපට අවශ්‍ය නීතිය සැමටම පොදු ලෙස ක්‍රියාත්මක කිරීමය යයි මහාතීර් මොහමඩ් තවදුරටත් සඳහන් කර ඇත. මැලේ...

ලබන මස (ජුනි) 12 වෙනිදා සිංගප්පුරුවේදී තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. සාකච්ඡා සඳහා උතුරු කොරියානු නායකයාගෙන් ලද පෙර නොවූ විරූ ආරාධනය පසුගිය අප්‍රේල් මස ඔහු විසින් පිළිගනු ලැබුවේ ලොවම පුදුමයට පත් කරමිනි. මීට ඉහතදී දෙදෙනා ම එකිනෙක...

මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීය. මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන මහතීර් මොහොමද් මේ වනවිට 92 වැනි වියේ පසුවෙයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ දශක ගණනාවක් මුළුල්ලේ එරට බලය හොබවන බරිසාන් නැෂනාල් සන්ධානයට අ...

ඉරානය සමඟ ඇතිකර ගෙන තිබුණ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීන්දු කළත්, එය නොතකා ගිවිසුම රැක ගැනීම සඳහා දිගටම පෙනී සිටින බවට ලෝකය පුරා දේශපාලනඥයන් ප්‍රතිඥා දී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය අනුව යමින්, ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන්නේ නැති බව යුරෝපා හවුල පවසයි. ඉරාන් න්‍යෂ්ට...

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි චීනයේ නිල පුවත් සේවය වන ‘ෂින්හුවා’ පුවත් සේවය නිවේදනය කළේය. උතුරු කොරියානු නායකයා චීන ජනාධිපතිවරයා හමු වී ඇත්තේ දාලියන් නැමැති චීන නගරයේ දීය. උතුරු කොරියානු නායකයා චීනයට පැමිණ ඇත්තේ සඳුඳා (7) ය. උත...

ජර්මානු නාසි හමුදාව පරාජය කිරීමේ රුසියානු ජයග්‍රාහී දිනය මැයි 9 දාට යෙදී ඇත. රුසියාව එම ජයග්‍රාහී දිනයේදී සිය හමුදා ශක්‌තිය විදහාලමින් මොස්‌කව්හි රතු චතුරස්‍රයේ ආචාර පෙළපාලියක්‌ පවත්වමින් දිවි පිදූ සිය සෙබළුන්ට ප්‍රණාමය දක්‌වති. මෙදින රුසියාවේ ජාතික නිවාඩු දිනයකි. මෙවර ජයග්‍රාහී දිනය සැමරීම සඳහා ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More