ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාසලක මීට ස්වල්ප වේලාවකට පෙර වෙඩිතැබීමක් සිදුකර තිබේ. දැනට මෙම සිදුවීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතිබව විදෙස් පුවත් වාර්තා කරයි.
සිරියානු ආණ්ඩු විරෝධි කැරලිකරුවන්ගේ සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශවුණු සිරියානු ආර්ථිකය නාසිටුවීම සඳහා ආධාර කරන ලෙස රුසියාව බ්‍රික්ස්(BRICS- Brazil,Russia,india,china, south Africa) සංවිධානයේ අනෙකුත් සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව සිරියානු වෙළඳපොළ තුල ...
ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෞද්ගලීකරණය කිරීම සඳහා එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ පාලනය පෞද්ගලික සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් සහ වසර 2024 වන විට එක්සත් ජනපද ...
බ්‍රිතාණ්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් ගංගාව ආසන්නයේ තිබී දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් මහුවීමත් සමගින්ම ලන්ඩන් සිටි ගුවන් තොටුපල වසා දැමීමට එරට බලධාරීන් පෙරේදා (11දා) පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10 සිට ගුවන්තොටුපල වසා දැමූබව සඳහන් කරයි ගංගාව ආසන්නයේ පෙර සැලසුම් කළ ඉදිකිරීමක් සඳහා සූ...
මගීන් සහ කාර්ය මණ්ඩලය සමගින් 71 දෙනෙකු මරුට රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවෝ ලුවන් තොටුපොළෙන් පිටත් වුණු මගී ප‍්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 71දෙනෙකු ඊයෙ (11) දා ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන් තොටුපොළෙන් පිටත්ව ටික වේලාවකින් පසුව අරුගුනොව් නම් ගම්මානය වෙ...
පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස්ගේ උපදේශකයෙකු වන නාබිල් ෂාන් පසුගියදා ජපානයේ සංචාරයක යෙදුනු අතර එහි දී ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නායකයින් රැසක් සමඟ සාකච්ඡා පවත්වන ලදී. ජෙරුසෙලම(නැගෙනහිර) අගනුවර කරගත් ස්වාධින පලස්තීන රාජ්‍යයක් බිහිකර ගැනීමට ජපානය සහාය දක්වන බවත් ඒ සඳහා වන ජාත්‍යන්තර ස...
පෙබරවාරි 06 දා රැසියානු ජනාධිපති පුටින් හා ඉරාන ජනාධිපති රොහානි අතර සිදු කෙරුනු දුරකථන සාකච්ඡාවේදී ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම වෙනුවෙන් දෙපාර්ශ්වයේ කැපවීම නැවතත් තහවුරු කෙරුනු අතර යේමන පලස්තීන හා සිරියා අර්බුදය පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය.
උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් එකමුතු වී, එක් රටක් ලෙස සෙසු රටවල් සමඟ තරගවදින, ‘2018 සීත ඔලිම්පික් උලෙළ’ අද (09) දින දකුණු කොරියාවේ යොංග්චෙංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වීමට නියමිත අතර, උලෙළෙ සමාරම්භක අවස්ථාවට උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොංග් ට සහභාගී වීමට අවසර දෙන්න...
ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසිමාවේ පිහිටි කාෂ්මීරයේ සිය පාලනයේ පවතින භුමිය තුළ බංකර 5000ක් ඉදිකිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එහි වෙසෙන සිය ජනතාව වෙත වඩාත් ආරක්ෂිත නිවස්න ලබාදීමේ අරමුණින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත. මෙම කලාපයේ ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් ජනතාව වෙසෙන ස්ථාන වෙත නිරන්තරයෙන...
ප්‍රබල භූමි කම්පාවකින් සහ පසු භූ කම්පන කිහිපයකින් තායිවාන දූපත් රාජ්‍යය ඊයේ (07) අලුයම කැළඹිණි. භූමී කම්පාව හේතුවෙන් මියගිය ගණන 04 ක් බවත්, 225ක් තුවාල ලබා ඇති බවත් තායිවාන රජය කියයි. භූමි කම්පාවෙන් හානි සිදුවී ඇත්තේ හූලියන් නැමති වෙරළාශ්‍රීත සංචාරක නගරයටය. මෙම නගරය විදෙස් සංචාරකයන් අතරද ප්‍රක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...