මෙක්සිකෝවේ සිට දේශසීමාව හරහා බිත්තර හෝ කුකුළු මස් හොර රහසේ ගෙන ඒමට උත්සාහ නොකරන ලෙස එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂක නිලධාරීන් ඇමරිකානුවන්ට අනතුරු අඟවා ඇතැයි එරට ,මාධ්‍ය වාර්තා කර සිටී. එයට හේතු වශයෙන් එම නිලධාරින් පෙන්වා දෙන්නේ, රෝග වැලඳීමේ අවදානමයි. කෙසේ වුවද අමෙරිකානු සුපිරි වෙලෙඳ සැල...
යුක්රේනයේ වත්මන් තත්වය විශ්ලේෂනය කිරීමෙන් පෙනී යන්නේ රුසියාව සහ බටහිර ජාතීන් අතර ගැටුම තවදුරටත් “දෙමුහුන් යුද්ධයක්” ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් ඒ වෙනුවට සැබෑ යුද ගැටුමක් දක්වා වර්ධනය වෙමින් වෙමින් පවතින බවත් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අද (23) පැවසීය. රුසියාවේ දකුණු අප්Ȁ...
ඇමරිකාවට කවදාවත් ණය ගෙවීමේ අවශ්‍යතාවක් නැති බවත්, ඇමරිකානු ඩොලර් අවශ්‍ය පරිදි මුද්‍රණය කරගත හැකි බවත් මහාචාර්ය Michael Hudson සදහන් කරයි. එහෙත් අප්‍රිකානු ණය ගෙවීමට ඇත්තේ ඩොලර් වලින් බවද, ලෝක බැංකුවේ ප්‍රධානතම අපේක්ෂාව වන්නේ ඇමරිකාව අකමැති දෙයක් ලෝකයේ අනෙක් ...
රුසියානු හමුදා විසින් යුක්රේනයේ අල්ලා ගන්න ලද භූමියෙන් පලවා හැරීමට යුක්රේනය හමුදා ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට තමන්ද අරගල කරන බව එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මිලී පසුගිය 20 වනදා ප්‍රකාශ කළේය.එහෙත් වොෂින්ටන් පරිපාලනයේ සිවිල් නිලධාරීන් අවධාරණය කළේ කියෙව් හමුද...
චීනය සමග පවතින ආර්ථික සබඳතා සීමා කිරීමට ජර්මනිය තීරණය කිරීම මගින් එරට රැකියා අහිමිවීමේ අර්බුදයක් ඇතිවන බව ජර්මනියේ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. පසුගිය කාල සීමාවේ මේ සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය හේතුවෙන් ජර්මනිය තීරණය කර...
ජෝර්ජ් සෝරොස් නම් කුප්‍රකට ධන හිමියා වසර ගණනාවක් තිස්සේ CNN, NBC, CBS, Bloomberg, NPR සහ Washington Post යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ආයතන වල බලවත් පුද්ගලයින් 54 දෙනෙකුට මුදල් ගෙවා ඔහුට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයවා ඇති බව හෙළිදරව් වී තිබේ. M...
යුක්රේන ගැටුම හේතුවෙන් යුරෝපය “පෙර නොවූ විරූ අර්බුදයක” ගිලී ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඊයේ (19) ප්‍රකාශ කළේය. යුරෝපා මහාද්වීපයට නිදහස් වීමට අවශ්‍යද නැතහොත් එක්සත් ජනපදය හෝ චීනය මත සම්පූර්ණයෙන්ම යැපෙනවාද යන්න තෝරා ගත යුතු සංධිස්ථානයකට පැමිණ ඇතැයි ප් ...
ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඉදිරිපත් කළ විශ්‍රාම වයස අවුරුදු 64 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්වලට එරෙහිව කම්කරු සංගම් විසින් මහජන විරෝධතා සංවිධානය කිරීම නිසා ඊයේ (20 ) ප්‍රංශයේ දුම්රිය සේවා, පාසල්, ගුවන් ගමන් සහ ව්‍යාපාර කටයුතු වලට දැඩි බාධා එල්ල වූ බව වාර්තාවේ. වැඩිම ජ...
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව,අමෙරිකා එක්සත් ජනපදය යුක්රේන හමුදාවට ඊශ්‍රායලයේ තැන්පත් කර ඇති අමෙරිකානු කාලතුවක්කු උණ්ඩ ලක්ෂ ගනනක් සපයා ඇත. යුක්රේන හමුදාව සතු අවි ගබඩාවල කාල තුවක්කු උන්ඩ අවසන් වෙමින් පවතින බවත් පෙන්ටගනය යුධෝපකරණ සෙවීමට වෙහෙසෙමින් සිටින බවත් එම පුවත් පත ප...
ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ සේවයේ නියතු නිලධාරීන් ආසන්න වශයෙන් 800කට එරෙහිව ලිංගික සහ ගෘහස්ථ අපයෝජන චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.බ්‍රිතාන්‍ය පොලිස් කොමසාරිස් ශ්‍රීමත් මාර්ක් රෝව්ලි මේ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව මාධ්‍යවෙත අනාවරණය කළේය.කොමසාරිස්වරයා මෙම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...