කෝවිඩ් වසංගතය සහ සංකීර්ණ බාහිර පරිසර තත්වයන් ඇතුළු චීන ආර්ථිකයට ඇතිවූ පීඩනයන් නොතකා 2022 දී චීනයේ ආර්ථිකය ස්ථාවර වර්ධනයක් වාර්තා කර ඇති බව වාර්තාවේ. චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3 කින් වර්ධනය වී ඇති බව පැවසෙන අතර 2022 දී එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 17.95 ක වාර්තාගත ඉහළ අගයක් දක්වා දළ...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියානු හමුදා යුක්රේනයේ කරනු ලබන හමුදා මෙහෙයුමේ වර්ධනයන් පිළිබඳ ධනාත්මක තක්සේරුවක් ලබා දී කටයුතු කර ඇත. රුසියානු ජනාධිපති වරයා මෙම ප්‍රකාශය සිදු කරණු ලැබුවේ රුසියානු හමුදා ඩොන්බාස් හි මූලෝපායික නගරය වන සොලෙඩාර් අල්ලා ගැනීමෙන් දින කිහිපයකට පසුවය. ඉරිද...
මධ්‍යම නේපාලයේ පොකාරා (Pokhara) ගුවන් තොටුපළ ආසන්නයේදී පුද්ගලයින් 72 දෙනෙකු ගමන් ගත් ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 16ක් මුලදී සොයාගෙන තිබූ අතර මේ වන විට මියගිය ගණන 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම ගුවන් ...
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ රුසියාව සහ චීනය සමඟ සමීප සබඳතා පවත්වන ලතින් ඇමරිකානු සහ කැරිබියන් රටවල් සම්බන්ධ කර ගනිමින් නව ජාත්‍යන්තර කණ්ඩායමක් පිහිටුවීමට යෝජනා කර අති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය 14 වනදා වෙනිසියුලාවේ පාර්ලිමේන්තුවේ වාර්ෂිකව සිදුකරන කතාව අතරතුර, මදුර...
එක්සත් ජාතීන්ගේ රුසියාවේ නිත්‍ය නියෝජිත වාසිලි නෙබෙන්සියා යුක්රේන ගැටුම රාජ්‍ය තාන්ත්‍රික හෝ මිලිටරි ක්‍රම මගින් අවසන් කළ හැකි නමුත් මොස්කව් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පසුව පමණක් එය සිදුවනු ඇති බව ඊයේ(13) පැවසීය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පැවති දැනුවත් ...
Luxor අප්‍රිකානු චිත්‍රපට උළෙලේ ඉරාන කෙටි චිත්‍රපටයක් සම්මාන හිමිකර ගෙන තිබේ. මෙම කෙටි චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙය ධාවන කාලය විනාඩියයි තත්පර 51කට සීමා වීමය. සමාජයට යම් පණිවිඩයක් ලබාදීමට කාලය හා භාෂාව ප්‍රශ්නයක් නොවන බව මෙම චිත්‍රපටය තුළින් පිළිබිඹු...
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහජන චීන සමූහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආර්ංචි මාර්ග පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය දූරය දරණ චෙන් ෂෝ මහතා ශ්...
චීනයේ නව විදේශ ඇමති ක්වින් ගන්ග් මහතා ඊයේ(11) ඔහුගේ පළමු විදේශ සංචාරය අතර තුර කියා සිටියේ අප්‍රිකාවේ සංවර්ධනය සහ නවීකරණය සඳහා බීජිං ආයෝජන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් අප්‍රිකාව ලෝක බලවතුන් සඳහා සටන් බිමක් නොවිය යුතු බවත්ය. ක්වින් ඊයේ(11) අප්‍රිකා මහදිවීපයේ පිහි...
ගුවන් යානා වෙත අත්‍යවශ්‍ය තොරතුරු ලබාදීමට භාවිතා කරන එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) පරිගනක පද්ධතියේ මෘදුකාංග දෝෂයක් හේතුවෙන් එක්සත් ජනපදයේ අභ්‍යන්තර ගුවන් ගමන් වල පිටත්වීම් සියල්ල නතර කිරීමට සිදුව ඇති බව නිවේදනය කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. මෙම ගැටළ...
හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සනරෝ ගේ උග්‍ර දක්ෂිණාංශික ආධාරකරුවන්ට එරට ජනාධිපති මැදුර, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලි 3 කට කඩා වැදීම සඳහා ආධාර අනුබල දුන් රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණය නියෝග කරයි. ඉකුත් 08වැනිදා හිටපු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...