විදේශ පුවත්

නව සම රිසි(Lesbian, Gay, Bisexual, and Transgender-LGBT) ප්‍රචාරක නීති යටතේ රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිය පළමු පරීක්ෂණය ආරම්භ කර ඇති බව රුසියානු රජයේ තොරතුරු ප්‍රතිපත්ති කමිටුවේ සභාපති ඊයේ(10) නිවේදනය කළේය. එම කමිටුවේ සභාපති ඇලෙක්ස්සැන්ඩර් ඛින්ශ්ටේන් පැව...

අමෙරිකා එක්සත් ජනපද වැසියන් හට නව ලෝක අනුපිළිවෙල සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බව වාර්තා වේ.ඒ අනුව එක්සත් ජනපද වැසියා රුසියානු යුක්‍රේන යුද්ධයේදී යුක්රේනය සැබවින්ම පරාජය වන බව නොදනී. එක්සත් ජනපද වැසියන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බටහිර රටවල් සහ යුක්රේනය ජයග්‍රහණය කරන බවයි. නමුත් බ...

ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් එරට ජනතාව කලබලයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.9ක් ලෙස සටහන් ව තිබූ බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් එරටට සුනාමි අදානමක් ද නිකුත්කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය ස...

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්" සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බවය. මෙහි සමුළුවේ...

යුක්රේන-රුසියා යුද ගැටුම ආරම්භ වූ දිනයේ සිට මිලිටරි සේවය ප්‍රතික්ෂේප කරන ජර්මානුවන් සංඛ්‍යාව පස් ගුණයකින් පමණ වැඩි වී ඇති බව පවුල් සහ සිවිල් කටයුතු පිළිබඳ ෆෙඩරල් කාර්යාලය විසින් සපයන ලද සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ජර්මානු ආර් එන් ඩී ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ වාර්තා කළේය. ...

නේටෝ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කියෙව් පාලනය ලේ වගුරුවන බවත් ඒ සඳහා “ශිෂ්ට බටහිර” ආයුධ සහ පතොරම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සෙය් රෙස්නිකොව් යුක්‍රේන රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය. පසුගිය බ්&#x...

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නිව්පෝට් නිවුස් ප්‍රදේශයේ හි 6 හැවිරිදි පිරිමි දරුවෙකු ඔහුගේ ප්‍රාථමික පාසල් ගුරුවරියට වෙඩි තබා බරපතල තුවාල සිදු කර ඇති බව නිව්පෝට් නිවුස් පොලිසිය පවයි. වෙඩි තැබීම ඊයේ(6) දහවල් රිච්නෙක් ප්‍රාථමික පාසලේදී සිදුවූ බව නිව්පෝට් නිව්ස් පොලිස...

රුසියාවේ "ඕතඩොක්ස් නත්තල්" සැමරුම පැවැත්වීමට එරට පූජක ප්‍රජාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනවාරි 6 වන දින දහවල් 12 සිට ජනවාරි 7 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා පැය 36 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේය. . රුසියානු ඕතඩොක්ස් පල්ලියේ නායක කිරි...

2023 දී ගෝලීය ආර්ථික වර්ධනය අවිනිශ්චිතතාවයෙන් වැසී යනු ඇතැයි පවසන ආර්ථික විද්‍යාඥයින් සහ විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥයින් චීනය සම්බන්ධයෙන් අපේක්ෂාවන් දල්වා සිටිති. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය ස්ථාවර ප්‍රකෘතියක් අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති සහ දේශ...

ලෝකයේ ප්‍රමුඛතම කාර්මික රටක් වන එක්සත් රාජධානිය මේ වන විට  දරුණුතම අවපාතයකට මුහුණ දී සිටින බව ආර්ථික විද්‍යාඥයින් උපුටා දක්වමින් ෆයිනෑන්ෂියල් ටයිම්ස් ටයිම්ස් පුවත් පත ඊයේ වාර්තා කළේය. එක්සත් රාජධානියේ සිටින ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් 101 දෙනෙකුගෙන් ෆයිනෑන්ෂියල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More