සියලුම රටවල් සඳහා, කොවිඩ් 19 වෛරසය මර්ධනය සඳහා ගන්න ක්‍රියාමාර්ග විද්‍යාත්මක පදනමක් සහිත ඒවා විය යුතු මෙන්ම මින්ස් සංචරණයට අන්වශ්ය බාධ පමුනුවන්නේ නැති සමාන්ත්මතාවය පදනම් වූ ඒවා විය යුතු බව චීනය විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මැතිණිය...
ජනවාරි 1 මධ්‍යම රාත්‍රිය අවසන් වනවාත් සමඟම ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ මාකේයෙව්කා නගරයේ ස්ථානගත කරතිබූ තාවකාලික කඳවුරු ප්‍රදේශයකට එල්ල වූ යුක්රේන මිසයිල ප්‍රහාරය මගින් රුසියානු හමුදා භටයින් 90 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ...
චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා බ්‍රසීල ජනරජයේ ජනාධිපති ලෙස ඊයේ දිවුරුම් දුන් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතාට සුබ පැතුම් එකකර ඇති බව චීන මාධ්‍ය වාර්තා පවසයි. ක්ශී ජින්පින් මහතා සිය පණිවිඩය මගින් චීනය සහ බ්‍රසීලය ගෝලීය බලපෑම් සහ වැදගත් නැඟී එන වෙලඳපොලවල් සහිත ප්‍ර...
මහා බ්‍රිතාන්‍යයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශවල ප්‍රමාදය නිසා සෑම සතියකම මරණ 300ත් 500ත් අතර සංඛ්‍යාවක් සිදු විය හැකි බව රාජකීය හදිසි වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය ඒඩ්‍රියන් බොයිල් ටයිම්ස් රේඩියෝව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ...
රුසියානු භූමියේ පිහිටි රුසියානු ආර්ථික සහ යුද මර්මස්ථාන ඉලක්ක කරමින් යුක්රේනය දියත් කරන ඩ්‍රෝන ප්‍රහාර ව්‍යවර්ථ කිරීම සඳහා යුක්රේනයට ඇති හැකියාව විනාශ කිරීමට රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාර සාර්ථක වූ බව මොස්කව් ආරක්ෂක අමාත්‍යාංශය අද ප්‍රකාශ ...
චීන ජනාධිපති ක්ෂී ජින් පිං මහතා ඊයේ චීන ජනයා අමතමින් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ එකමුතුකමෙහි ඇති වැදගත්කම අවධාරණය කළ අතර අනාගතය සඳහා චීනයේ අභිලාෂකාමී සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා චීන තරුණ ජනයා වෙත පැවරී ඇති වගකීම්වලට උර දෙන ලෙස තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටියේය. 2023 දී සිය අලුත් අවුරුදු දේශනය ප...
මහා බ්‍රිතාන්‍යයේ අගමැති රිෂි සුනක් ඊයේ සිය පළමු නිල අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කළ අතර, "එය එක්සත් රාජධානියට ඉතා දුෂ්කර වසරක්" බවත් 2023 දී බ්‍රිතාන්‍යය මුහුණ දෙන ගැටලු වලට විසඳුම් නොලැබෙන බවත් පිළිගත්තේය. බ්‍රිතාන්‍යය මුහුණ දෙන දුෂ්කරතා වලට රුසියානු- ය...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (31) සිය සාම්ප්‍රදායික අලුත් අවුරුදු දේශනය පවත්වමින් පසුගිය වසර තුළ රට මුහුණ දුන් අභියෝග සහ එය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව රුසියානු ජාතිය ඇමතීය.රුසියානු ජනාධිපතිවරයාගේ සම්ප්‍රදායික ක්‍රෙම්ලින් මළුවෙහි සිට කරනු ලබන අලුත් අවුරුදු සුබ ...
අමෙරිකාව තුල වැඩෙන අවපාත බිය මධ්‍යයේ 2008 මූල්‍ය අර්බුදයෙන් පසු අමෙරිකානු කොටස් වෙලඳපොල සඳහා නරකම වසර 2022 විය. අමෙරිකානු කොටස් වෙළෙඳපොල ආයෝජකයින් ඔවුන්ගේ අවසාන කොටස් වෙළඳ පොල ගනුදෙනු ඊයේ(30) දිනයෙන් අවසන් කරනු ලැබීය. ඩව් ජෝන්ස් අගයන්හි සාමාන්‍යය 2022 අවසාන වෙළඳ දිනයේ දී ඒ...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.දෙරටේ නායකයින් “ශීඝ්‍රයෙන් වර්ධනය වන” වෙළඳ සබඳතා, ජාතීන් දෙකම මුහුණ දෙන කලාපීය ගැටලු සහ පෙබරවාරි මාසයේදී ඇති වූ ප්‍රධාන උපායමාර්ගික සන්ධානය පිළිබඳව සාකච්ඡා කරන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...