විදේශ පුවත්

අන්ත දක්ෂිණාංශික හා කාන්තා විරෝධී මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇන්ඩෲ ටේට් යනු කලක් බොක්සිං ක්‍රීඩකයකු ලෙසත්, රූපවාහිනී නිවේදකයකු ලෙසත් කටයුතු කළ පුද්ගලයකු වන අතර ස්ත්&...

රුසියානු බොරතෙල් අපනයන සීමා කිරීමත් සමඟ ගෝලීය තෙල් මිල ඉහළ යාම වැළැක්වීමට බටහිර රටවල් දරන උත්සාහයන් අසාර්ථක වී ඇති බව ප්‍රමුඛ තෙල් ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම ලෝක බැංකුවේ බලශක්ති උපදේශක මම්ඩොඋහ් සලාමේ මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. සලාමේට අනුව, ප්‍රධාන ...

ලොව මෙතෙක් බිහිවු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැළකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ‘එඩ්ස්ටන් නස්ටිමෙන්ටෝ‘ හෙවත් ‘පේලේ‘ මිය ගිය බව වාර්තා වේ. 82 හැවිරිදි වියෙහි පසුවු පේලේ, බ්‍රසීල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව සදහන් ය. වකුගඩු ආශ්‍...

රුසියාවේ හිටපු ජනාධිපති මෙද්වදෙව් මහතා 2023 වර්ෂයේදී ලෝකයේ සිදුවනු ඇතැයි අනුමාන කරණු ලබන සිදුවීම් මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහුට අනුව 2023 වසරේ සිදුවිය හැකි දේ පහත  පරිදි වේ. 1)එක්සත් රාජධානිය යුරෝපා සංගමයට නැවත එකතුවනු ඇත 2)බොර තෙල් මිල බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යනු ඇති අතර ...

තායිපේ ආණ්ඩුව සිය පුරවැසියන් සඳහා අනිවාර්ය හමුදා සේවය මාස හතරේ සිට වසරක් දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(29) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි ලෙස විවේචනය කළේය. මෙම පියවර තායිවානයේ "බෙදුම්වාදී" අභිලාෂයන් පෝෂණය කිරීම සඳහා තායිවාන පුරවැසියා "කාලතුවක්ක...

සියලුම සමාජ මාධ්‍ය භාවිත වේදිකාවන් වාරණයට එක්සත් ජනපද රජය සමඟ කටයුතු කරන බව ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් අඟහරුවාදා ප්‍රකාශ කළේය.  ට්විටර් ආයතනය මිලදී ගැනීමෙන් පසු මස්ක් විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛන මගින් පෙන්නුම් කළේ මැතිවරණ, යුක්රේනය සහ කොවිඩ් -19 පිළ...

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. සිරදඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර ඇති බව වාර්තා වේ. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල...

“චීන තර්ජනය” නම් උදෘත පාඨය වොෂින්ටන් පරිපාලනය හිතාමතාම තම මිලිටරි වියදම් ඉහළ නැංවීමට නිදහසට කරුණක් ලෙස ඉහලට ඔසවා තබමින් ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයක් දරණ බව, ජනාධිපති ජෝ බයිඩෙන් 2023 එක්සත් ජනපද ජාතික ආරක්ෂක අධිකාරි පනත බලාත්මක කරමින් අත්සන් කිරීමෙන් පසු, ප්‍රකාශයක් නිකුත්...

ලොව පැරණිම බෞද්ධ විහාරය වයඹ දිග පාකිස්තානයේ කයිවර් ප්‍රාන්තයේ බරිකොට් නගරයේ කළ කැණීම්වලදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පුරාවිද්‍යාඥයකු වන ලුකා මරියා ඔලිවේර් හෙළිකර ඇත්තේ මෙම විහාරය වසර 2200 ක් පැරණි බව ය. වැනිස් විශ්වවිද්‍යාලයේ පුරවිද්‍යා ගවේෂකයකු වන ඔහු...

චීනයේ කොරෝනා වෛරස ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක ඉන්දියාව එරට ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ යළිත් මුහුණු ආවරණ පැළඳීම වැනි සුදුසු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසය. මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණද යළි වේගවත් කර ඇති බව වාර්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More