විදේශ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරධනයෙන් චීනයේ බීජිං නුවරට පැමිණි එක්සත් රුසියානු පක්ෂයේ සභාපති දිමිත්‍රි මෙද්වදෙව් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් මෙන්ම මහජන චීන සමූහ ආණ්ඩුවේ ජනාධිපති ක්ෂී ජින්පින්ග් මහතා අද (21) දින හමුවූ බව චීන මාධ්‍ය වාර්තා ...

ඇමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලට රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගෙන ඇතැයි වාර්තා වේ. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසු කම්පන 80 ක් පමණ හටගෙන ඇති බව ද බවත්, ප්‍රධාන භූමිකම්පාව හටගෙන ඇත්තේ සැන් ෆ්‍රැන්...

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කලාපයේ පැන නැගී ඇති ආතතීන් උත්සන්න කිරීමට බීජිං පාලනය ගනු ලබන උත්සහායට “පීඩනයක්” ඇති කිරීමේ උත්සාහයක් ලෙස තම රට චීන දේශසීමාවේ වාර්තාගත හමුදා භට පිරිසක් යොදවා ඇති බවය. 2020 වර්ෂයේ සිට මතභේදයට තුඩු දී...

යුක්රේන හමුදාවේ විනය කඩ කරන සොල්දාදුවන්ට එරෙහිව දැඩි දඬුවම් නියම කළ යුතු බව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වැලෙරි සාලුෂ්නි ඊයේ (19) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ජෙනරාල්වරයා ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගෙන් ඉල්ලා සිටියේ රණ බිමේ ...

ලෝකයේ බලවත් රාජ්‍යවල දේශපාලඥයින් විසින් අධිපති මානසිකත්වයෙන් යුතුව පටවා ඇති ආර්ථිකමය වශයෙන් චීනය මත යැපීම අවම කිරීමේ අදහස භූ දේශපාලනික කුමන්ත්‍රණයක් වන අතර එය ජර්මනියට "ආර්ථික සියදිවි නසාගැනීමක්" වනු ඇතැයි ජර්මානු විශේෂඥවරියක් වන Helga Zepp-LaRouche මැතිණිය පවසයි. එහිදී ඇය වැඩිදු...

රුසියාව සහ ප්‍රංශය නේටෝ සාමාජිකත්වය දැරීම පිළිබඳ වන ප්‍රංශයේ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා විශාල විරෝධතාකරුවන් පිරිසක් 10 වනදා ප්‍රංශයේ අගනුවර ව්න පැරිස් නගරයේ වීදි වලට බැස උද්ඝෝෂණ ලළ බව එරට මධ්‍යය වාර්තා කරයි. මරිනෙ ල පෙන් ගේ ගේ ජාතික රැලියේ හිටපු නියෝජ්&#...

කටාර්හි පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී ප්‍රංශ ජාතික කණ්ඩායම ආර්ජන්ටිනාව හමුවේ පරාජය වීමත් සමඟ ඊයේ රාත්‍රියේ පැරිස් පොලීසිය සහ පාපන්දු ලෝලීන් අතර දරුණු ගැටුම් ඇතිවූ බව එරටින් ලැබෙන වාර්තා පවසයි. රැඳී සිටි සෙනඟ විසුරුවා හැරීමට කැරලි මර්දන ආම්පන්නවලින් සන්නද්ධ වූ පොලිස් නිලධාරීන්...

චීන ජනාධිපති ෂී ජින්පිං මතතා රියාද්-ගල්ෆ්-චීන  සමුළුවේදී ප්‍රකාශ කළේ පලස්තීනයට එක්සත් ජාතීන්ගේ "පූර්ණ සාමාජිකත්වය" ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි. එලෙසම බීජිං පරිපාලනය පලස්තීනය සහ ඊශ්‍රායලය රාජ්‍යය දෙකක් ලෙස සලකන අතර නැගෙනහිර ජෙරුසලම 1967 වර්ෂයේ පැවැති දේශසීමා සැලකිල්ලට ගනිමින්...

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (CAR) රුසියානු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පාර්සල් බෝම්බ පිපිරීමකින් රෝහල් ගත කර ඇති බව එරට අගනුවර වන බංගුයි හි මොස්කව් තානාපති කාර්යාලය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇති බව වාර්තා වේ. Dmitry Sytyy, ලෙස හඳුනාගෙන ...

එංගලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ හෙද හෙදියන් 100,000කට වැඩි පිරිසක් ඊයේ(15) තම සේවා ස්ථාන වලින් ඉවත්ව ගිය අතර රාජකීය හෙද විද්‍යාල සංගමයේ 106 වසරක ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය වන බව රාජකීය හෙද විද්‍යාල ආරංචි මාර්ග පවසයි "ස්කයි නිව්ස්" මාධ්‍ය ජාලයට අනුව, එංගලන්තයේ රෝහල් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More