විදේශ පුවත්

ඉන්දීය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයසංකර් ඊයේ(7) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරද්දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේදී ඉන්දීයාව අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් එම්.ඩී....

රුසියාවෙන් බොරතෙල් බැරලයක් ඩොලර් 60ට වඩා වැඩි මුදලට මිලදී නොගන්නා බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ප්‍රකාශයට පතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය දෙසැම්බර් මස 5 දා සිට ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර, මෙමගින් බටහිර රටවල් උත්සාහ දරන්නේ රුසියාවේ ආර්ථිකයට බලපෑමක් ...

ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ලොව විශාලම පැල්පත් නගරය වන ‘දාරවි‘ පැල්පත් නගරයේ 60,000ක් පමණ වූ පැල්පත් කඩාදමා ඒ වෙනුවට අලුතින් නිවාස ඉදිකර දීමේ කොන්ත්‍රාත්තුව සුපිරි කෝටිපති ගෞතම් අදානි ලබාගෙන ඇතැයි වාර්තා වේ. අදානි විසින් ලබාගෙන ඇති මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 616ක් බ...

චීනයේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතා අද(30) ෂැංහයිහිදී අභාවප්‍රාප්ත වූ බව චීන රාජ්‍ය මාධ්‍යය පවසයි. මිය යන විට ඒ මහතා 96 හැවිරිදි වියේ පසු විය. ජියැං සෙමින් මහතාගේ වෛද්‍ය වාර්තාවලට අනුව අනුව, ඒ මහතා ලියුකේමියාව රෝගයෙන් පෙළී ඇති අතර මිය යාමට පෙර බහු අවයව අකර්මණ්Ȁ...

ඇමරිකානු "අධිපතිවාදී පිරිමින්" විසින් කරනු ලබන "ආර්ථික වංචා" කිරීම පැහැදිලිවීමෙන් පසුව, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර "විවාහය" අවලස්සන දික්කසාදයකින් අවසන් වනු ඇතැයි හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ඊයේ (28) මාධ්‍යය සාකච්ඡාවකදී පැවසීය. යුක්රේනයේ පවතින වත්මන් අර්බුදය ...

කටාර්හි පැවති පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී මොරොක්කෝ කණ්ඩායම බෙල්ජියම කණ්ඩායම ගෝල 2-0 පරාජය කිරීම හේතුවෙන් එරට පාපන්දු ලෝලීන් සමූහයක් කළහාකාරි ලෙස හැසිරී ඇති බව _දෙස් මාධ්‍යය වාර්තා කරයි. කළහකාරී පාපන්දු ලෝලීන් බෙල්ජියමේ කැරලි මර්දන පොලිස් නිලධාරීන් සමඟ ගැටීමත් සමඟ ඊයේ(28) බ්‍රසල්ස...

උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරයක නිරතවී සිටින චීන ජනාධිපති ෂී ජිනිපින් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා මෙහිදී කටයුතු කර ඇතැයි ද වාර්ත...

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ කියුබානු ජනාධිපති මිගුවෙල් ඩයස් කානෙල් බර්මියුඩා විසින් අඟහරුවාදා (22) මොස්කව්හිදී කියුබාවේ අසාහහ නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ස්මාරකයක් විවෘත කරන ලදී. මීටර් තුනක් උස ස්මාරකය ලෝකඩ වලින් සාදා ඇති අතර එය මොස්කව්හි මූරුති ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඇති බ...

එංගලන්තයේ සෞඛ්‍ය අංශ නිපදවූ වඳුරු උණ මර්දන බවේරියන් නොර්ඩික් එන්නතේ එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. එංගලන්තය පසුගිය දා ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තාව අනුව මේ බව සනාථවන බවයි සදහන් වන්නේ. වඳුරු උණ ම...

ඉන්දීය මාධ්‍ය පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් සය දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කිරීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සුදානම් වන බවයි. රජිව් ගාන්ධිගේ ඉතිරි ඝාතකයින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More