විදේශ පුවත්

වසර 53කට පසු පළමු වරට මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මැතිවරණයකින් දරුණු පරාජයට පත්ව තිබේ. ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට කිසිදු ආසනයක් දිනාගැනීමට නොහැකි වී ඇති අතර 8%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වී ඇති බව වාර්තා වේ. ...

රුසියානු හමුදා යුක්රේන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර "දැවැන්ත" මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව කියෙව් පරිපාලනය අඟහරුවාදා නිවේදනය කළේය. ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි රුසියාව සමග සාම සාකච්ඡා සඳහා කොන්දේසි පැනවීමෙන් දිනක් ගත වීමටත් පෙර , රුසියානු හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස්...

එක් චීනයක් ප්‍රතිපත්තිය තවදුරටත් පිළිගන්නා බවත්, චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ නොකරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසීයාවේ බාලි දූපත්හිදී අරම්භ වන අතර, එයට සමගාමීව ඊයේ (14) අමෙරිකාන...

ඉරානයේ කාන්තාවන් සඳහා පනවා ඇති ඇඳුම් පැළඳුම් නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් මාෂා අමීනී නම් තරුණිය අත්අඩංගුවේ සිටියදීම මියයාමත් සමග එරට දැඩි විරෝධතා ආරම්භ විය. මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 326 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ආරක්ෂක අංශ විසින් විරෝධතා මර්දනය...

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිදුවීමට වැරැදිකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටි 06 දෙනෙකු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. 1991 වසරේ මැයි මස 21 වැනිදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව...

23 හැවිරිදි තරුණයෙකු විසින් තුන්වෙනි චාල්ස් රජුට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙම සිදුවීමට සම්බන්ධ තරුණයා අඩංගුවට ගෙන ඇති බව යි. යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික උත්සවයක් සඳහා සහභ...

අද(9) නේපාලයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් දැනට මරණ 6ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇති අතර, ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සදහන්ය. ඉන්දීය බලධාර...

පසුගිය දා දකුණු කොරියාව ප්‍රකාශ කළේ උතුරු කොරියානු පියොංයැං පාලනය විසින් මොස්කව් පාලනය වෙත කාලතුවක්කු පතොරම් සපයා ඇති බවයි. එහෙත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් උතුරු කොරියාව පවසන්නේ රුසියාවට ආයුධ ලබා නොදුන් බවය. එම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව උතුර...

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමින් කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබේ. යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකමින් ඉම්රාන් ඛාන්ගේ...

පාකිස්තාන පොලීසිය විසින් මාධ්‍යට නිකුත්කළ නවතම වීඩියෝවක දැක්වුණේ, ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරු සිදුකරන පාපෝච්චාරණයකි. එහිදී වෙඩික්කරු පවසා ඇත්තේ තමාගේ අරමුණ වුයේ ඉම්රාන් ඛාන්ව ඝාතනය කිරීම බව ය. ඉම්රාන් ඛාන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කිරීම ඊට හේතුවූ බවද සැකකරු පවසා ඇත. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More