විදේශ පුවත්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබේ. ඒ විරෝධතා පාගමනක් අතරතුරදීය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ එක් පාදයකට තුවාල සිදුවී ඇති බවයි. ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් තිබූ විරෝධතා පාගමනක් අතරතුරදී, ...

කොඩ්‍රිලියන 10000ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන "16 සිහී" නම් ග්‍රහකය ගවේෂණය කිරීමේ මෙහෙයුමක් එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොඩ්‍රිලියන එකක් ට්‍රිලියන 1000ක් වන අතර, 2022 වස...

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් අත්හදා බලතැයි සැකය ඇතිවී තිබෙන බව දකුණු කොරියාව පවසයි. උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නැවතත් අත්හදා බලා ඇති බවට වාර්තා පළවීමත් සමග දකුණු කොරයාව දැඩි භීතියකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරු කො...

උතුරු කොරියාව අධි බලැති බැලස්ටික් මිසයිල 17 එකවර අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත වී ඇති අතර, ඒත් සමගම දකුණු කොරියාවේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ. මෙම සි...

බ්‍රසීල ජනාධිපතිවරණයේ පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 60,345,107 ලබාගනිමින් වාමාංශික දේශපාලන මතවාදය නියෝජනය කරන ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 50.9 කි. දෙවැනි ධුර කාලයක් අපේක්ෂා කරමින් ජනපති සටනට ඉදිරිපත් වූ අන්ත දක්ෂිණාංශිකයෙකු වූ යාර් ...

රුසියාව හා චීනය වෙළෙඳ ගනුදෙනු දේශීය මුදල් ඒකකවලින් සිදු කිරීමට ගනු ලැබූ පරිවර්තනීය තීන්දුව නිසා ලෝකයේම "ඩොලර්කරණය" කිරීමේ ක්‍රියාවලිය ආපසු හරවිය හැකි බව රුසියාවේ චීන තානාපති කියයි. මෑතකාලීනව චීනය සහ රුසියාව ජාත්‍යන්තර වෙළෙඳාමේ ඩොලර්කරණය බිඳ දැමීම සදහා "ඩොලර්හරණ" ක්‍රියාවලි...

ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන 141 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙසේ කඩා වැටී ඇත්තේ ගුජරාඨ ප්‍රාන්තයේ මොර්බි නමැති නගරයේ මචූචු නදියට ඉහළින් ඇති මීටර් 230 ක් දිග මගී පාලමකි. පාලම කඩා වැටෙද්දී එහි 400 කට වැඩි ...

සෝමාලියාවේ වෙළෙඳපොළක් අසල කාර් බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇති අතර, එමගින් පුද්ගලයින් 100ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ පිපිරිමෙන් තුවාල ලබා ඇති ගණන 300ක් පමණ වේ. එරට අධ්‍යාපන අමාත්‍යාංශය අසල පිහිටි ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව ...

දකුණු කොරියාවේ සෝල් අගනුවර, හැලොවීන් සැමරුමක් පැවැත්වී ඇති අතර එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් හුස්මගැනීමට නොහැකිව හෘදයාබාධ තත්ත්වයන්ට පත්වී ඇති පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් රෝහල් ගතකර ඇති බව ...

රුසියාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයේදී කිසිදු පාර්ශ්වයක් අසීරුතාවන්ට මුහුණ දී නොමැති බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිදහස් විදේශ ප්‍රතිපත්තිය ප්‍රශංසනීය බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එසේම රුසියාව සහ ඉන්දියාව අතර ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More