ඉන්දියාවේ කොයිම්බතුර් හි හින්දු කෝවිලක් ආසන්නයේ පසුගියදා මෝටර් රථයක තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් පුපුරාගොස් තිබේ. එම පිපිරීමෙන් මියගිය 25 හැවිරිදි ජමීෂ මුබින් නම් පුද්ගලයා 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයකු බව ම...
ඉන්දියාව පුරා ඊයේ(24) දීපවාලී උත්සව සැමරෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදාකඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරු බව වාර්තා වේ. එහිදී තමිල්නාඩුවේ සිට පැමිණ සිටි සෙබළු “සුරංගනීට මාළු ගෙනාවා” සිංහල ගීතය ගයමින් අගමැතිවරයා සමග සතුටු වූ ආකාරය අගමැතිවර...
පෙනී මෝර්ඩන්ට් කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඊයේ ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් කන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය. පාලක පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරයට රිෂී සුනක් පත්වන්නේ එරට ඉතිහාසය ද අලුත් කරමින...
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ(23) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බවයි. මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය මහ මැතිවරණයක් නොව තම රටවැසියන් මුහුණදී සි...
චීනයේ ජනපති ලෙස තුන්වන ධුර කාලය සඳහා ද ක්ෂී ජින්පින් පත්වී තිබේ. පසුගිය සතිය පුරාවට ‘කොමියුනිස්ට්’ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව, පක්ෂ සාමාජිකයන්ගේ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙන් බෙයිජීං අගනුවර මහජන ශාලාවේ පැවැත්විණි. එම සමුළුව ඊයේ (22) අවසන් වූ අතර, එහි දී පක්ෂ සභාපති ධු...
බ්‍රිතාන්‍ය අගමැතිනී ලිස් ට්‍රස්, පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන තරගයේ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුන්ක් ඉදිරියෙන් සිටින බව විදෙස...
අමෙරිකානු සහ රුසියානු ආරක්ෂක ලේකම්වරුන් අතර දුරකථනය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දුරකථන සාකච්ඡාව ඊයේ(21) දින සිදුව ඇති අතර, යුක්‍රේනයේ පවතින යුදමය තත්ත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහ...
චීනයේ ආරක්ෂාව දැඩි කිරීමට චීන ජනාධිපති ක්ෂි ජින්පිං තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. චීනයේ මුහුදු සීමාවේ හමුදා බලඇණි තරකරමින් ආරක්ෂාව පුළුල් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ අතර, බටහිර රටවල් චෝදනා නගන්නේ චීනයේ ඇතැම් තීරණවලින් තම රටවලට බලපෑම් එල්ල වෙන බවයි. ...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතුව ලෙස දැක්වෙන්නේ බදු කපා හැරීමේ වැඩසටහන හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්...
සිරප් හා දියර ඖෂධ පානයෙන් ඉන්දුනීසියාවේ දරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග එරට බලධාරීන් සියලුම සිරප් වර්ග සහ දියර ඖෂධ අලෙවිය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඉන්දුනීසියාවේ දරුවන්ගේ මරණවලට හේතු වූ බවට සැකකෙරෙන ඖෂධය ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...