බ්‍රිතාන්‍යයේ ආර්ථික දැඩි අර්බුදයක් අබියස පවතින බව ලොව පුරා ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පසුබිමක එරට උද්ධමනය සියයට 10.1ක් ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය මෙය වන අතර, බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ...
වසර 20කට පසුව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ බලය ගාන්ධි පරපුරෙන් ගිලිහීගොස් තිබේ. ඒ එම පක්ෂයේ සභාපති ධුරය සදහා පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමකදී මල්ලිකාර්ජුන් ඛාර්ගේ විසින් සභාපති ධුරය ජය ගැනීමත් සමගය. වසර 20ක පමණ කාලයක සිට එම පක්ෂයේ සභාපතීත්වය දැරුවේ සෝනියා...
ඉරානය විසින් රුසියාවට ඩ්‍රෝන යානා ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් යුරෝපා රටවල් විසින් ඉරානයට සම්බාධක පනවා තිබේ. මෙම සම්බාධක පැනවීම සිදුකොට ඇත්තේ යුරෝපා රටවල ක්‍රියාත්මක මූල්‍ය ආයතනවල ඉරාන ජාතිකයන් විසින් තැන්පත් කළ මූල්‍ය ධනය පවා ඔවුන්ට නැවත ලබාගැනීමට නොහැකි වන ලෙසය. ...
ඉරානයේ අභ්‍යන්තර ගැටලු දැඩි කිරීම සඳහා සඳහා අමෙරිකාව අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් සිදුකරන බව එරට ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමෙරිකාවට චෝදනා කරයි. ඉරානය ඔවුන්ගේම පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කළ යුත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙන් බවට...
යුක්රේන - රුසියානු දේශ සීමාවේ නිරිත දිග බෙල්ගොරොඩ් ප්‍රදේශයේ පුහුණු කඳවුරක දී හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකදී යුද පුහුණුව ලබමින් සිටි 11 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිරිස යුක්රේනයේ සිටින රුසියානු හමුදාවන්ට එකතු වී...
යුක්‍රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක දැවැන්ත පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ හටගත් රුසියන් යුක්රේන යුද්ධයෙන් පසු, කීව් අගනුවර මෙතරම් දරුණු ප...
යුක්‍රේනය විසින් ක්‍රිමියාවට ඇතුළු වන ක්‍රිමියා පාලමට ඉකුත් දා ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සිදුවූ පිපිරීමෙන් තිදෙනෙකුට දිවි අහිමි විය. රුසියාව මෙම ප්‍රහාරය අර්ථදක්වන්නේ එය යුක්‍රේනය විසින් කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි. රුසියාවේ යටි...
තලෙයිබාන් සංවිධානය සහ අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරීන් අතර හමුවක් සිදුව තිබේ. අමෙරිකානු සී. අයි. ඒ. නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළම නිලධාරියා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇති අතර තලෙයිබාන් බුද්ධි අංශ ප්‍රධානී අබ්දුල් හක් වසීක් එ...
තාහිලන්තයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක අද සිදුවූ විවෘත වෙඩි තැබීමකින් ළමුන් 24ක් ඇතුළු 36කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම සාහසික ක්‍රියාව සිදුකර ඇත්තේ තායිලන්ත පොලිසියේ හිටපු පොලිස් නිලධාරියෙක් බව වාර්තාවී තිබේ. අතේ...
ඉන්දීය ඖෂධ සමාගමක් විසින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා නිපදවූ සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙයි. අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ එසේ දරුවන් මියගොස් ඇත්තේ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...