ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන රක්ෂිතයකින්, වසර 1,500 කට වඩා පැරැණි පුරාණ බෞද්ධ විහාරයක නටබුන් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම බෞද්ධ විහාරයේ නටඹුන් දක්නට ලැබෙන්නේ හින්දු ගොඩනැගිලි නටඹුන් සමූහයක් සමඟ බව ඉන්දීය පුරාවිද්‍යාඥයෝ වැඩ...
යුක්රේනයේ Donetsk, Lugansk, Kherson සහ Zaporozhye යන ප්‍රදේශ වල ජීවත් වන්නන්ගේ නිදහස් කැමැත්ත හඳුනා ගැනීමට පැවැත්වූ ජනමත විචාරණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු රුසියානු ජනතාව අමතමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මොස්කව්හිදී පසුගිය සැප්තැම්බර් 30 වනදා පවසා සිටියේ, "රුසියාව එහි ඉතිහා...
එක්සත් ජනපදය යුක්රේනයට අයත් භූමි ප්‍රදේශ රුසියාවට එක් වීමට ඡන්දය පැවැත්වීම නීත්‍යානුකූල නොවන බව සලකන බැවින් එම භූමි ප්‍රදේශ ඉලක්ක කර ආරක්ෂක පියවර ගැනීම සඳහා කියෙව් පාලනයට බටහිර ජාතීන් සැපයූ ආයුධ භාවිතා කිරීමට වොෂින්ටනයට විරුද්ධත්වයක් නැති බව,අමෙරිකා එක්සත් ජනපද රාජ්...
අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දදායකයින් ජනාධිපතිවරයාගේ ජනමත විචාරණයක් ලෙස සලකන්නේ නම් ඩිමොක්‍රටිකයින්ට කොන්ග්‍රසයේ පාලනය අහිමි වනු ඇති බවට අනතුරු ඇඟවීමක් කළාය. "මම හිතන්නේ, ඩි...
ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරණය කිරීම නිසා ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්(Edward Snowden) හට රුසියාවේ පුරවැසිභාවය හිමි ව තිබේ. 39 හැවිරිදි එඩ්වඩ් ස්නෝව්ඩන්, එම අනාවරණයෙන් පසු, ඇමෙරිකන්...
යුක්රේන ජනාධිපති වැලැඩිමිර් සෙලෙන්ස්කි මහතා, යුරෝපා සංගමයේ නායකයන් මෙන්ම රුසියානු නායකයාගේ න්‍යෂ්ටික අනතුරු ඇඟවීම බැරෑරුම් ලෙස ගත යුතු බව පවසයි. යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ඊයේ(26 ) සීබීඑස් ප්රවෘත්ති සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ රුසියානු ජනාධි...
රුසියානු ප්‍රහාරක ජෙට් යානා විසින් එක්සත් ජනපදයේ නිෂ්පාදිත රේඩාර් නාශක අවි වලට වෙඩි තැබීම සඳහා නවීකරණය කරන ලද යුක්රේන මිග්-29 ප්‍රහාරක ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේය. රුසියානු අමාත්‍යාංශයට අනුව, යුක්...
ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය එක්සත් ජනපද ආර්ථිකයේ වාර්තාගත ඉහළ උද්ධමනයක් ඇති කර ඇති අතර එය ඉක්මනින් වෙනස් නොවන තත්වයක් බව එක්සත් ජනපද මූල්‍යකරු කර්ල් ඉකාන් මහතා මේ සතියේ මාර්කට් වොච් නාලිකාව වෙත අහහස් දක්වමින් අවධාරණය කළේය. "ඉකාන් එන්ටර්ප්‍රයිසස්" හි ප්‍රධානියා වන...
රුසියානු හමුදා, රුසියාවේ දකුණු ප්‍රදේශයට යුක්රේන හමුදා එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට සමත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ඊයේ(21) ප්‍රකාශ කළේය. රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට අනුව රුසියානු හමුදා විසින් මෑත සතිවල යුක්රේන...
ඊයේ (20 ) උදෑසන රුසියානු ජනතාව ඇමතූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාව අර්ධ මිලිටරි බලමුලු ගැන්වීමක් කරන බව නිවේදනය කළේය. යුක්රේනයේදී සහ ඩොන්බාස්හි දි දිග්ගැස්සුනු ගැටුමකට රුසියාව මුහුන දී සිටින බැවින්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදා සංචිතයන් සක්‍රීය සේවයට ඈඳ ගැනීමට නිර්දේ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...