විදේශ පුවත්

අයිමාන් අලි සවාහිරි හෙවත් අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අනාවරණය කළේය. ඊයේ ධවල මන්දිරයේ දී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේබව සදහන් කළේය.අයිමාන් අලි සවාහිරි සිය පවුලේ සාමාජිකයින් සමග ඇෆ්ගනිස...

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝත්‍රික දේශපාලනඥයෙකු වන ද්‍රෞපදි මුර්මු මහත්මිය තේරී පත්වී තිබේ. පාලක භාරතීය ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ 64 හැවිරිදි  විශ්‍රාමික ගුරුවරියක මෙන්ම ඔඩිස්සා (ඔරිස්සා ) ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.මුර්මු මහත්මිය ඉන්දි...

එක්සත් ජනපදය සිරියානු ජනතාවගෙන් සහ රජයෙන් තෙල් “සොරකම් කිරීම” නැවැත්විය යුතු බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(19) ටෙහෙරානයේදි ඉරාන සහ තුර්කි නායකයන් හමුවීමෙන් පසු පැවසීය. “ඇස්තානා ක්‍රියාවලියේ” ඇපකරුවන් තිදෙනා, එක්සත් ජනපදය යුප්‍රටීස් ගංගාව ආශ්‍රිත ප්‍රදේශයෙන...

යුක්රේනයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සර්බියාවේ නිෂ්පාදිත ටොන් 11.5ක් පමණ බර යුද අවි පටවාගෙන බංග්ලාදේශය බලා පියාසර කරමින් තිබිඅය්දී ඊයේ(17) උතුරු ග්‍රීසියේ කවාලා ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව සර්බියානු බලධාරීන් මේ වන විට තහවුරු කර තිබේ. මෙරිඩියන් සමාගම විසින් මෙහෙයවනු ල...

ඉහළයන ජීවන වියදමට එරෙහිව පසුගියදා පැනමාවේ ආරම්භ වුණු විරෝධතාවලට එරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන්ද මේ වනවිට එක්වී තිබේ. ඒ අනුව දැන් එරට නගර රැසක මෙම විරෝධතා ක්‍රියාත්මකය. ඉහළයන ඉන්ධන සහ ආහාර මිල පාලනය කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් මාර්ග බාධක ඉදිකර ගමනාගමනයට බාධා ඇතිකර තිබේ. ...

ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ Mario Draghi ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව එරට ජනප්‍රිය 5-Star පක්ෂය තීරණය කර තිබුණි. ඒ අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා...

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊයේ (10) මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ යුක්රේනයේ “රුසියානු ආක්‍රමණය” ශ්‍රී ලංකාවේ වත්මන් නොසන්සුන්තාවයට අර්ධ වශයෙන් වගකිව යුතු බවයි. ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන හිඟය සහ ඒවායේ මිල ගණන් අහස උසට නැඟීම හේතුවෙ...

ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා බටහිර ජපානයේ නාරා නගරයේදී දේශනයක් පවත්වමින් සිටියදී වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. ජපාන එන් එච් කේ රූපවාහිනී සේවය පවසන්නේ ඒ මහතාගේ පපු ප්‍රදේශය්ට වෙඩි පහර එල්ල වී ඇති බවයි. හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වෙඩි ප්‍ර...

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන ITV නාලිකාව අද වාර්තා කර සිටියේ බිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. මෙම ප්‍රවෘත්තිය tga sun , bbc ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය කිහිපයක් ද වාර්තා කර තිබීම විශේෂත්වයකි. එම මාධ්‍ය වා...

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන්ට නැවුම් විශ්වාසභංගයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් ඉතා නුදුරේදීම අගමැති බොරිස් ජොන්සන් නායකත්ව අභියෝගයකට මුහුණ දීමට ඉඩ ඇතැයි එංගලන්ත පුවත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ඊනියා ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More