විදේශ පුවත්

ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි, ශ්‍රී ලංකාවේ විදුලිබල ව්‍යාපෘතියකට මැදිහත් වූ බව කියන මෝදි රජයට එරෙහිව ඊයේ(12) දැඩි විවේචනයක් එල්ල කළේය. ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, "භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය ...

අමෙරිකා එක්සත් ජනපදය තුල පෙට්‍රල් මිල ඊයේ(10) දිනයේදී සාමාන්‍යයෙන් ගැලුමකට ඩොලර් 5 කට වඩා වැඩි වූ අගයක් ගත් අතර , එය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වූ ඉහළම පෙට්‍රල් මිල බව , ඇමරිකානු ඔටෝමොබයිල් සංගමය පවසයි. අමෙරිකාවේ ලාභ නොලබන ආයතනයක් වන ඇමරිකානු ඔටෝමොබයිල් සංගමයට ...

පසුගියදා භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා නුපූර් ෂර්මා සහ පක්ෂයේ දිල්ලි ප්‍රාන්ත මාධ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානී නවීන් කුමාර් යන අය විසින් මහම්මද් තුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවලටත්, ගුජරාට සහ උත්තර ප්&#...

අත්අඩංගුවට ගත් එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට රුසියානු ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය (Rosaviatsiya ) ඊයේ(06) සිය කෘතඥතාව පළ කර ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරයි. ඊයේ(06) කොළඹ වානිජ මහාධිකරණය විසින් මත භේදයට තුඩු දුන් එර...

Breaking News : ලුහාන්ස්ක් පළාත මුළුමනින්ම රුසියානු පාලනයට නතු වේ. යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ ලුහාන්ස්ක් (Luhansk) පළාතේ අවසාන යුක්‍රේන බලකොටුව වූ සෙවිරොඩොනෙට්ස්ක් (Severodonetsk) නගරය රුසියානු සේනාංක විසින් මුළුමනින්ම අත්පත් කර ගෙන තිබේ. ජනගහනය 100,000ක් පමණ වන සෙවිරොඩොනෙට්ස්ක් ...

රුසියානු හමුදා යුක්‍රේනයේ උතුරු ඩොනෙට්ස්ක් කලාපයේ ලිමන් නගරය අත්පත් කරගෙන ඇති බව කියෙව්හි රජය ඊයේ (26) සවස හෙළි කළේය. යුක්රේන හමුදා බටහිර-නිරිත දෙසින් ස්ලැව්යන්ස්ක් ප්‍රදේශය වෙතට පලාගොස් ඇති බවද යුක්‍රේනයෙන් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙල...

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊයේ(18 ) පැවැති ගෝලීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය රැස්වීමකදී පවසා සිටියේ, ගෝලීය ප්‍රජාවට පැන නැගෙමින් පවතින ආහාර අර්බුදය මැඩපැවැත්වීමට අවශ්‍ය නම් රුසියාව, යුක්රේනය සහ බෙලරුස් යන රටවල නිපදවන ආහාර නිෂ්පාදන සහ පොහොර ලෝක වෙළඳපොළට...

යුක්‍රේනයේ  මරියුපෝල් හි අස්වොස්ටාල් වානේ කම්හලේ සති ගණනක් සිරවී සිටි යුක්‍රේන ජාතිකවාදී අසෝව් නව නාසි බලඇණියේ සහ යුක්‍රේන හමුදාවේ සාමාජිකයින් රුසියානු හමුදාවන්ට යටත් වන වීඩියෝවක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබේ. ඊයේ (17 ) මුදාහරින ලද අදා...

මෙතෙක් කොරෝනා වෛරසය පැතිර නොගිය රටක් ලෙස ලොවට පෙන්නුම් කළ උතුරු කොරියාවේ අගනුවර කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම හේතුවෙන් මුළු රටම දැඩි සේ අගුලු දැමීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පියවර ගෙන තිබේ. උතුරු කොරියාවේ අගනුවර නගරයෙන් ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන්...

බටහිර රටවල් ඇතුළුව අමෙරිකාව විසින් රුසියාවට එරෙහි සම්බාධක බොහෝ ආකාරවලින් ගෝලීය ආර්ථික අර්බුදය අවුලුවන බව පවසන රුසියානු ජනාධිපතිවරයා සමහර රටවල් දැඩි සාගතයක් ඇතිවීමේ තර්ජනයට මුහුණ දී සිටින බවද මාධ්‍යය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය. මේ වන විට බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති සම්බාධක ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More