පිලිපීනයෙන් වාර්තා වන්නේ අලුත්ම පුවතක්. ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Jr, අති විශාල ජන්ද ප්‍රමාණයකින් පිලිපීනයේ ජනාධිපතිවරණයෙන් ජය ලබා ඇති බව. ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Jr යනු, දැනට 65ස් වියේ පසුවන ඔබ අප මීට ඉහතදී අසා ඇති පිලිපීන ඒකාධිපති නායකයෙකු වී සිට බලයෙන් පහ කෙරුණු ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Sr.ගේ සහ ඉමෙල්ඩා ...
ජර්මානු ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව, නියඟය, කොවිඩ් වෛරස් වසංගතය සහ යුක්රේනයේ ගැටුම් හේතුවෙන් ලෝකය “දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම සාගතයට” මුහුණ දෙමින් සිටී. අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව නියඟය, කොවිඩ් වයිරස් වසංගතය නිසා ඇති වූ අර්බුදය සහ යුක්ර...
ඊයේ(01) නෙබ්‍රස්කා හි පැවති රැලියකදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ජෝ බයිඩන්ගේ පරිපාලනය මෙන් නොව ඔහුගේ නායකත්වය යටතේ “ඇමරිකාව ශක්තිමත් මෙන්ම විදෙස් රටවල නායකයන් ඇමරිකාවට ගරු කරනු ලැබුවේ සමහර විට පෙර නොවූ විරූ පරිදියි” යනුවෙනි. “දැන් වෙනත් රටවල නායකයින් එක්සත් ජනපදයේ ජනාධිපත...
කළු මුහුදේ වරාය නගරයක් වන මරියොපෝල් නගරයේ අස්වොස්ටාල් වානේ කම්හලෙහි භූගත නගර සංකීර්ණය තුල, නව-නාසි අසෝව් රෙජිමේන්තුව සමඟ කොටුවී සිටින යුක්රේනයේ 36 වන මැරීන් බළකායේ අණදෙන නිලධාරි සර්ජි වොලිනා මහතා, තුර්කියේ ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන් මහතා ගෙන් තමන් ඇතුලු පිරිස බේරාගන්නා ලෙස ඉල්ලා ඇති බව වි...
යුක්රේනය සඳහා වෙන් කළ යුද ආධාර පැකේජයෙන් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 250ක් පමණක් බැවින් එක්සත් ජනපද රජය ඩොලර් බිලියන 33ක් හැකි ඉක්මනින් කොන්ග්රසය විසින් අනුමත කරණු ඇතයි ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් ප්සාකි අනාවරණය කළ බව විදෙස් මාධ්‍යය පවසයි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බ...
ඉන්දියානු රජය චීන ජාතිකයින්ට නිකුත් කර ඇති සංචාරක වීසා අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) එහි සාමාජිකයින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසා සිටි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) පසුගිය බදාදා එහි සාමාජිකයන් සඳහා ඉන්දියාවට ඇතුළුවීම ස...
මොස්කව් පාලනය මෙතෙක් යුක්රේන මහජන නියෝජිතයන්ට පහර දීමෙන් වැලකී සිටින නමුත්, රුසියාව තුල කඩාකප්පල්කාරී ක්‍රියා හෝ සාම්ප්‍රදායික ප්‍රහාර එල්ල කිරීමට කියෙව් පාලනය දිගින් දිගටම උත්සාහ කරන්නේ නම්, තත්වය වෙනස් වනු ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(13) අනතුරු ඇඟවීය. “ර...
පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක මෙන්ම මුස්ලීම් ලීග්- නවාස් පක්ෂයේ නායක ෂෙහ්බ්ස් ෂරීෆ් මහතා තේරී පත්ව තිබේ. ශෙහ්බ්ස් ෂරීෆ් මහතා යනු තුන් වතාවක් බලයෙන් නෙරපා හරින ලදුව පාකිස්තාන පාර්ල්ලිමේන්තු නිලවරණයට තරඟ කිරීමට ජීවිතාන්තය දක්වා නුසුදුස්සෙකු බවට එරට අධිකරණය මගින් ත...
පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයෙන් ඒ මහතා පරාජය වීමත් සමඟ බලයෙන් පහකරනු ලැබ ඇත. ඔහුට එරෙහිව විපක්ෂයේ පක්ෂ විසින් ගෙන ආ යෝජනාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ...
ඊයේ(08) යුක්රේන සිවිල් වැසියන් 50කට පමණ මරු කැඳවමින් ක්‍රමටෝර්ස්ක් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ට ආයුධ සැපයීම නතර කරන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය බටහිර ජාතීන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...