හොන්ඩියුරාස් රාජ්‍යයේ හිටපු ජනපති ජුආන් ඞ්ලැන්ඩෝ එරට පොලිසිය විසින් (15දා) අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහාය දීමේ චෝදනා මත හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මාංචු දමා ඔහු පොලිසිය මගින් රැගෙන යන අයුරු රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබීය. ...
චීනය තුළ පිහිටුවා ඇති 5G සන්නිවේදන තාක්ෂණික පහසුකම් බෙදාහරින මූලික ස්ථාන (Base Stations) සංඛ්‍යාව පසුගිය වසර අවසන් වනවිට මිලියන 1.43ක් දක්වා ඉහළ නැග ඇතැයි එරට කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙය සමස්ත ලෝකයේ පිහිටි මෙවැනි ස්ථාන සංඛ්‍යාව අතරින් 60%ක ප් ...
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුකළහොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක වෙත මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවයි. පසුගියදා දුරකථනය හරහා පූටින් අමතමින් බයිඩන් මේ බව පවසා තිබේ. මෙවැනි ආක්‍රමණයක් හේතුවෙන් ජනතාව වෙත බොහ...
යේමනයේ හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්Ȁ...
රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ අවදානම වැඩි වෙමින් පැවතීම හේතුවෙන්, යුක්රේනයේ තවමත් රැඳී සිටින ඇමෙරිකානු ජාතිකයන්ට වහාම එරටින් පිටව යන ලෙසට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනුම් දී තිබේ. රුසියානු කලාපයේ තත්ත්වය ඉක්මනින්ම නරක අතට හැරෙනු ඇති බව පවසා ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා ය...
ආර්ජන්ටිනාව චීනයේ තීරයක් සහ මාවතක් (Belt and Road) වැඩසටහන වෙත සම්බන්ධවීමට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමක් පසුගිය ඉරිදා බීජිං නුවරදී සිදුව තිබේ. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං සහ ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බෙර්ටෝ ෆර්නැන්ඩස් අතර මෙම අත්සන් තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ආර්ජන්ටියානු...
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයෙක් ලෙස දක්වමින් කෙටි පණිවුඩයක් යොමු කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබි ජොයිස් තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රස...
ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල...
දින 04කට වැඩි කාලයක් අඩි 104ක් පමණ ගැඹුරැති ළිඳක සිරවී සිටි මොරොක්කෝවේ රයන් නැමැති පස් හැවිරිදි දරුවා මියගොස් තිබේ. මොරොක්කෝවේ උතුරු දිග දුෂ්කර ගම්මානයක පිහිටි නළ ළිඳකට එම දරුවා පසුගිය අඟහරුවාදා සවස ඇද වැටී තිබුණී. ඔහු බේරා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණඩායම් ක්‍රියාත්මක වූ අතර පටු ළිඳට ...
ඊලොන් මස්ක් ගේ සමාගම විසින් අභ්‍යවකාශගත කළ ස්පේස් එක්ස් යානයේ රොකට්ටුවේ කොටසක් සඳට කඩාවැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති. එම රොකට්ටුව මීට වසර 7කට පමණ පෙර අභ්‍යවකාශගත කෙරිණි. එහි කොටසක් මාර්තු මාසය වනවිට සඳ මත පතිත වියහැකි බව අනුමාන කෙරේ. සාමාන්‍යයෙන් එවැනි රොක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...