විදේශ පුවත්

යුක්‍රේනය නේටෝ සංවිධානයෙන් තහනම් කරන ලෙස රුසියාව කළ ඉල්ලීම අමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. යුක්‍රේන අර්බුදය විසඳීම සදහා රුසියාව සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස්...

අමෙරිකානු හමුදාව සතු තාක්ෂණයෙන් දියුණුම ප්‍රහාරක යානයක් ලෙස F35-C යානය හැඳින්විය හැකිය. එම ප්‍රහාරක යානයක් පසුගියදා දකුණු චීන මුහුදේ ජාත්‍යන්තර කලාපයේදී අනතුරට ලක්වී මුහුදේ ගිලී ගියේය. එහි නියමුවා යානාවෙන් එළියට පැන දිවි රැකගත්තේය. නමුත් මේ වනවිට එම යානය චීන හමුදාවෙන...

රුසියානු යුක්රේන් අර්බුදය උත්සන්න කරමින් බි‍්‍රතාන්‍යය විසින් යුක්රේනයට යුද්ධ ටැංකි නාශක අවි සපයා ඇත. 2014 දී රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කළ අතර මෙවරද ඊට සමාන ආක‍්‍රමණයක් සිදුවනු ඇතැයි බටහිර රටවල් සැක කරති. එහෙත් රුසියාව එම චෝදනාව ප‍...

සූවස් ඇළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 2023 ජුලි මස අවසන් වනබව සූවස් ඇළ පාලන අංශය අනාවරණය කර ඇත. එවර් ගිවන් බහාලූ නැව සූවස් ඇළේ සිරවීම නිසා මෙම පියවර ගෙන තිබුණි. 2021 ජුලි මස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. නව ව්‍යාපෘතිය යටතේ එකවර නැව් 6ක් යාත‍්‍රා කිරීමටද හැකිවේ. සූව...

උතුරු යේමනයේ සිට සටන්වදින ෂියා මුස්ලිම් කණ්ඩායමක් වන හූති කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනගරය වෙත ඊයේ(24) එල්ලකළ බැලිස්ටික් මිසයිල දෙකක් විනාශ කිරීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි. පසුගිය 17 වනදාද යේමනයේ හූති කැරළිකරුවන් විසින් අබුඩාබ...

යුක්‍රේන රජය මෙහෙයවීම සඳහා මොස්කව් හිතවාදී පාලකයෙකු ස්ථාපනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව බ්‍රිතාන්‍ය අනතුරු අඟවයි. හිටපු යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රී යෙව්න් මුරායෙව් මේ සඳහා යොදාගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගනිමින් සිටින බව බ්...

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21) අදාළ ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයක...

පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් යේමනයේ හවුති සටන්කාමීන් විසින් අබුඩාබි නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයේ පළිය ගන්නා බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනතුරු අඟවා තිබේ. ඉරාන සහාය ලබන බවට විශ්වාස කෙරෙන හවුති කැ...

ධුරයෙන් නෙරපාහරින ලද මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් බුබාකර් කිටා අභාවප්‍රාප්ත වී තිබේ. බමාකෝ අගනුවර පිහිටි ඔහුගේ නිවසේ දී හිටපු ජනාධිපතිවරයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට වසර දෙකකට පෙර ඊබ්‍රහිම් බුබාකර් අඝාත තත්ත්වයකට ගොදුරු වූ න...

ලොව මුල්වරට ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කර ඇත. මේ පුද්ගලයා ඬේවිඞ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි. බෙනට් මිය යෑමට ආසන්නව සිටි අතර ඔහුට හදවතක් ලබා ගැනීම දුෂ්කර වී තිබිණි. ඖෂධ භාවිතය ද ප‍්‍රතික්ෂේප කළ බෙනට් බේරා ගැනීමට තිබූ එකම විකල්පය එම ඌරු හදවත බද්ධ කිරීම වේ. බෝල්ට්මෝර් රෝ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More