ඉන්දුනීසියාවේ සෙමෙරූ ගිනි කන්ද විදාරණය වීමෙන් එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. එරට ජාවා දූපතේ පිහිටි එම ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ. ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙල...
පොදු ස්ථානවලට ඇතුළු වීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය කඩ කරමින් එම ආවරණයක් නොපැළඳ සාප්පුවකට ගිය ඩෙන්මාර්ක් අගමැතිනි මෙටේ ෆ්‍රෙඩරික්සන් හට බලධාරීන් විසින් දඩ මුදලක් නියම කර තිබේ. ‘පැතිර යන කොරෝනා වසංගතය හමුවේ සාප්පු ඇතුළු ඇතැම් ස්ථානවලට ඇතුළු වීමේදී හා පොදු ප...
පාකිස්තානයේ සියල්කොට් හි ක්‍රීඩා උපකරණ කම්හලක කළමනාකරුවෙකු ලෙසින් සේවය කල ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියෝදන ඝාතනය කිරීම සම්බන්ධයෙන් බොහෝ පාකිස්තාන ජාතිකයෝ අතිශය කම්පාවට පත්වී සිටිති. සාමාන්‍යයෙන් පාකිස්තාන වැසියන් ශ්‍රී ලාංකිකයින් සමඟ දැඩි මිත්‍රත්වය...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් බාබෙඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදීමට කටයුතු කළේය. ඒ අනුව එරට ජනරජයක් බවට පත්ව තිබේ. එරට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙක් ව පත්කර ගැනීමට කටයුතු යෙදිණි. ඒ අනුව එරට පළමු ජනාධිපති ලෙස සැන්ද්‍රා මේසන් ව තෝරා...
ගුවන්තොටුපළක් සංවර්ධනය කිරීම සඳහා ලබාගත් ණය මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් චීනය, උගන්ඩාවේ ගුවන්තොටුපළක් පවරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. චීනයේ එක්සිම් China’s Export – Import (EXIM) බැංකුවෙන් 2% ක පොලිය යටතේ ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 207 ක ණය මුදල ගෙවා ගැනීමට අ...
පවතින දරැණු ආර්ථික අර්බුදය හමුවේ ඇෆ්ගනිස්තානයේ දැරියන් ළමා මනාලියන් ලෙස විකිණීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා. විදෙස් වාර්තා සඳහන් කළේ,වයස අවුරුදු 13 -15 තරමේ දැරියන් වැඩිහිටි පුද්ගලයන්ගේ මනාලියන් ලෙස ලබාදීම බහුලව වාර්තා වන බවයි. ඒ වෙනුවෙන් ලබා ගන්නා මුදල් පවුලේ සෙසු සාමාජිකයන්ට අවශ්‍ය ...
නැගෙනහිර ජෙරුසලමේදී ඊශ‍්‍රායල් වැසියකු මරා දැමූ හමාස් නායකයකුට පොලිසියට වෙඩි තබා මරාදමා ඇත. හාමාස් සංවිධානය පැවසූවේ ඊශ‍්‍රායල් පොලිසිය නැගෙනහිර ජෙරුසලමේ හාමාස් නායකයා මැරූ බවයි. මෙහිදී ඊශ‍්‍රායල් පොලිසිය කඩිනමින් ක‍්‍රියාත්මක වී ඇත.  ...
ඉන්දියාව සමග චීනයට ද්විපාර්ශවික සබඳතා ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු සැකයක් ඇති කරගත යුතු නැතැයි ඉන්දීය විදේශ ඇමැති ජයිෂන්කර් මහතා පවසයි.සිංගපූරුවේදී පැවැති නව ආර්ථික පිබිදීම පිළිබඳ සමුළුවේදී හෙතෙම මේ බැව් පැවසීය.අප සිටින්නේ කොතැනදැයි කියා අප දන්නවා.ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැහැ.අප දෙපාර්ශවය...
නව කොවිඩ් පාලන සීමාවලට එරෙහිව යුරෝපය පුරා ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් පැතිර යාමේ අවදානමක් මතුව තිබේ. කෙසේ වෙතත් හදිසි පියවර නොගතහොත් ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ අමතර කොවිඩ් මරණ ලක්ෂ 5ක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අඟවයි. නැවත කොවිඩ් වසංගතයේ ගෝලීය කේන්ද්...
කොවිඩ් වසංගතයෙන් පසු රුසියානු සංචාරකයින් 237 දෙනෙකු රැගත් රුසියානු ජාතික ගුවන් සේවය වන 'එරෝෆ්ලොට්' සමාගමේ ප්‍රථම ගුවන් යානය නොවැම්බර් මස 21 වනදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැසීමට නියමිතය. එරෝෆ්ලොට් ගුවන් සමාගම ඉදිරි කාලය තුළ සතියේ සිකුරාදා සහ ඉරිදා යන දි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...