විදේශ පුවත්

වසරකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැසුණු ඉන්දීය ගොවීන්ගේ අරගලය ජයග්‍රහණයෙන් ඊයේ(19) කෙළවර වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටී. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ තම ආණ්ඩුව හඳුන්වා දුන් ගොවි ජනතාවට අදාළ වන පනත් තුනම ආපසු හැරවීමට කටයුතු කරන බව...

ජුලියස් ජෝන්ස් අමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂ සිරකරුවෙකි. ඔහු මීට පැය කිහිපයකට පෙර විෂ එන්නතක් ලබාදී මරණ දණ්ඩනය ලැබීමට නියමිතව සිටියේය. නමුත් ඔහු ජීවත්වීමට වරම් ලැබුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට ය. ඒ, ඔක්ලහෝමා ආණ්ඩුකාර කෙවින් ස්ටිෆ් මැදිහත්වී ජුලියස් ජෝන්ස්ගේ මරණ දණ්ඩනය ජීවිත කාලය දක්ව...

උගන්ඩා අගනුවර වන කම්පාලා නගරයේ මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී පුපුරුවාගෙන තිබුණි. ඉන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර...

රෝහලක් අසල ඊයේ (14) සිදුකළ මෝටර් රථ පිපිරවීමකින් එක් අයෙක් මියයැමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් තිදෙනෙක් ව අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලීසිය කටයුතු කර තිබේ. එම පිපිරීම ලිවර්පූල් කාන්තා රෝහල අසලදී සිදුකර තිබුණි. යුද විරුවන් සැමරීම සඳහා විනාඩි ...

නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස, ඉන්දීය රජයෙන් එරට අගවිනිසුරුවරයා ඉල්ලීමක් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නවදිල්ලි නගරයේ වායු දූෂණය ඉතා දරුණු බවට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනර් මහතා පෙන්වා දී ඇති බවය. වෙනත් වසරවලදී මෙන්ම මෙවරත් ඉන්දියාවේ න...

ජනවාරි 06 කැරැුල්ල පිළිබඳ රහසිගත ලේඛන එරට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදීම වළක්වන ලෙස ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත් 08 වැනිදා එරට ඞී. සී. අධිකරණයෙන් කළ ඉල්ලීම් විනිසුරු ටාන්යා චුට්කාන් විසින් පෙරේදා (09 දා) ප‍්‍රතික්ෂේප කරන ලදී. සිය තීන්දුව ...

ප්‍රංශය තුළ පස් වන කොවිඩ් -19 රැල්ල ආරම්භ වී තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පෙන්වාදෙන්නේ දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවය. ඒ අනුව ඊයේ (10) දිනයේදී එරටින් කොවිඩ් ආසාදිතයින් 11,883ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ එරටින් කොවිඩ් ආස...

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් රාජ්‍යයෙන් සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 89 වාර්තා වීමත් සමග රාජ්‍යය පුරා ආසාදිතයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. හඳුනාගත් ආසාදිතයින් පිරිස අතරට ළමුන් 17 දෙනෙකුද ඇතුළුත් බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. උත්තර් ප්&#x...

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතන උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ. බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් මගින් අදාළ ප්‍රහාරය එල්ල කර තිබේ. කෙසේවෙතත් එම අවස්ථාවේ දී අග්‍රාමාත්&...

චීනය සමග එක්වීම හැර අනාගතයක් තායිවානයට නොමැති බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසනවා. ඔහු සදහන් කරන්නේ,චීනය සමග එක්වීම හැර ජාත්‍යන්තරය තුළ නෛතික පිළිගැනීමක් ලබාගැනීමට මගක් තායිවානයට නොමැති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තායිවානයට අර්ථාන්විත නියෝජනයක් ලබාදිය යුතු බවට ඇමරිකාව කළ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More