විදේශ පුවත්

යේමනයේ ඒඩන් නගරයේ ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුකළ කාර් බෝම්බ ප්‍රහාරයකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඉන් තවත් 12 දෙනෙක් තුවාල ලබා තිබුණි. පසුගිය සෙනසුරාදා එල්ලකර තිබූ එම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බව එරට රජය පැවසීය.        

ෆේස්බුක් සමාගමේ හිමිකරු මාක් සකබර්ග් මහතා සඳහන් කරන්නේ තම සමාගමේ සන්නාමය ‘මෙටා’ යනුවෙන් වෙනස් කරන බවයි. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන මාක් සකබර්ග් මහතා පවසා සිටින්නේ මෙම වෙනස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් තනි වේදිකා සඳහා අදාළ නොවන බවයි. "මෙම නව සමාගම මගින් සමාජ මාධ්‍...

කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථකව කටයුතු කළ රටක් ලෙස සැලකෙන නවසීලන්තයෙන් නැවත වරක් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබෙනවා. එරට විශාලම නගරය ලෙස සැලකෙන ඕක්ලන්ඩ් නගරයෙන් අද (25) කොවිඩ් ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු එරටින් දිනකදී හමුවූ දෙවැනි...

චීනය එරට සිසුන්ට පාසල් කාලයෙන් පසුව නිවසේදී සිදු කිරීමට පැවරෙන අධ්‍යයන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එරට සිසුසන්ට පාසල් නිමවී නිවසට පැමිණීමෙන් පසු වැඩි විවේක කාලයක් ගත් කිරීමටත් අමතර පංතිවලට එක්වීමට සිදුවීමෙන් අතිරේක අධ්‍යයන කටයුතු අවම කිරීමට මෙම තීරණය ගෙන ඇති බව චීන මාධ...

ලොව පළමු වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කිරීමට ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව ඇත. අදාල වකුගඩුව බද්ද කිරීම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විද්‍යාලයක සිදුකර ඇති අතර ඒ සඳහා ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරකුගේ වකුගඩුවක් යොදාගෙන තිබේ. ඒ අනුව මෙම බද්ද කිරීමෙන් ...

පශ්චාත් කෝවිඩ් ආර්ථික සැලසුම් යටතේ චීනය සහ චීන සමාගම් අප්‍රිකානු මහාද්වීපයේ ඇමරිකානු ඩොලර් බිලියන 8. 43 ක් වටිනා ආයෝජන සිදුකිරීමට සූදානම් වන බව වාර්තාවනවා. ඩිජිටල් සේද මාවත හෙවත් ඩිජිටල් සිල්ක් රෝඩ් වැඩසටහන යටතේ සිදුකරන මෙම ආයෝජන ව්‍යාපෘතිය යටතේ හුවාවි, ZTE සහ ක්ලවුඩ්වෝක් යන චී...

ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමටද නියමිතව තිබේ. එම ගුවන්තොටුපොළ ලබන බදාදා විවෘත කිරීමට නියමිතව ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝ...

බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් මෙලෙස පිහි පහරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසෙක්ස් ප්‍රාන්තයේ මහජන හමුවකට සහභාගි වී සිටි අවස්ථාවක දී ඔහු එම පිහි පහරට ලක්ව ඇත.සිද්ධිය සම්භන...

රටවල් 10ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන පළමුවනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා සඳහන් පවසන්නේ දැනට අඩාළ වී ඇති සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි. මේ අනුව...

පාඩු ලබමින් සිටි ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන “එයාර් ඉන්ඩියා” එරට විශාලතම ව්‍යාපාරික සමාගම ලෙස සැලකෙන ටාටා සමූහයට විකුණා තිබේ. ඒ, ඉන්දීය රුපියල් කෝටි 18,000 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක මුදලකට වේ. ටාටා සමුහය විසින් 1932 දී එයාර් ඉන්දියා ගුවන් සමාගම පිහිට වූ අතර ඉන්දීය රජය විස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More