ඇෆ්ගනිස්ථානයේ කුන්දූස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට මීට පැය කිහිපයකට පෙර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි. අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති ...
ලොව බොහෝ රටවල් මේ වනවිට මැලේරියාව සාර්ථකව තුරන්කර තිබේ. ඒ ප්‍රධාන වශයෙන් මැලේරියා වාහක මදුරුවන් විනාශ කිරීම මගිනි. මැලේරියා රෝගීන් සුවකිරීමට ඖෂධ තිබුණද රෝගය වැලඳීම වැලැක්වීම සඳහා එන්නතක් ලොව මෙතෙක් භාවිත කර නොමැත. මැලේරියා මර්දන එන්නතක් සඳහා වසර සියයක පමණ සිට උත්සාහයන් දැරුවත් එය ...
විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව ගෙනආ ආන්දෝලනාත්මක නව නීතියක් සිංගප්පූරු පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් පැය 10ක පමණ කාලයක් උණුසුම් පාර්ලිමේන්තු විවාදයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කරයි. නව නීතිය යටතේ පරිශීලකයන්ගේ තොරතුරු හෙළිදරව් කරන ලෙස හෝ අන්තර්ගත කරුණු අවහිර කරන ලෙස සමාජ මා...
දකුණු දිග පාකිස්තානයේ අද (7) අලුයම රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබල භූ චලනයක් සිදුව තිබේ. එරට ආපදා කළමනාකරණ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ චලනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් ජීවිතක්ෂයට පත් පිරිස තවත් ඉහළ යා හැකි බවත් ය. භූ චලනයත් සමග ගො...
Facebook සහ ඊට අනුබද්ධ සේවා මගින් ළමුන්ට දැඩි බලපෑම් එල්ලවන බව අමෙරිකානු කොංග්‍රසය ඉදිරියේ පැවති සාක්ෂි විමසීමකදී අනාවරණ වී තිඛෙනවා. 37 හැවිරිදි ෆ්‍රැන්සිස් හෝගන් වන Facebook හි හිටපු නිෂ්පාදන කළමණාකාරිනියක් මෙම තොරතුරු හෙළි කර තිබෙනවා. ඇය විසින් නගා ඇති චෝදනා Facebook ආයතනය ව...
ෆූමියෝ කිෂීඩා ජපානයේ නව අගමැතිවරයා ලෙස පත්වී තිබේ. ඒ පසුගිය දා ඉල්ලා අස්වූ යොෂිහීඩේ සුගා වෙනුවට ය. මේ වනවිට ජපානය මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය නව අගමැතිවරයාට මුහුණදීමට සිදුවන අභියෝග බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. තම ජනප්‍රියතාව දැඩි ලෙස පහළ බැසීම හේතුවෙන...
කොවිඩ් -19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000ක් ගෙවීමට ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අනුමැතිය හිමිව ඇති බවයි...
බ්‍රසීල වත්මන් ජනපති ජයිර් බොල්සොනාරෝව ධූරයෙන් පහ කරන ලෙස ඉල්ලා බ්‍රසීලය පුරා ජනයා එරට විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට රියෝ ද ජැනයිරෝ,සාවෝ පාවුලෝ ඇතුළු නගර 160ක මෙසේ විරෝධතා ව්‍යාපාර පැවැත් වේ...
ඉන්දීය දේශ සීමාවේ නැගෙනහිරෙන් පිහිටි ලඩාක් ප්‍රදේශය මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර මෙසේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ලඩාක් ප්‍රදේශය චීනය ,ඉන්දියාව සහ පකිස්ථානය දේශසීමාවන්හි පිහිටා ඇත. ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ද්‍රම් භගාචි සඳහන් කර ඇත්...
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත් විය නොහැකි බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී උප ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වන බවට රොද්‍රිගෝ ඩුටෙර්ටේ පසුගියදා ප්‍රකා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...