විදේශ පුවත්

ලෝකයේ රටවල් හතළිස් දෙකක් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් ඉක්මවා චීනයට ණය වී ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ. ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ ඒඩ්ඩේටා නම් සංවර්ධන පර්යේෂණ ආයතනය මගින් මේ බව අනාවරණය කර ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ. චීනයේ එක් මාවතක් එක් තීරයක් ...

2021වසරට ඇමරිකානු රජයේ වියදම සඳහා වෙන්කළ මුදල් ප්‍රමාණය ලබන මස, එනම් ඔක්තෝම්බර් මස 18 වන විට අවසන් වීමට නියමිතය වීම හේතුවෙන් ඇමරිකානු ආර්ථිකය අවදානමකට ලක්වී ඇත. මෙසේ ඇමරිකානු ආර්ථිකය අවදානමකට ලක් වන විට ගෝලීය ආර්ථිකයටද යම් බලපෑමක් එල්ල කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි....

උතුරු කොරියාව අධි ධ්වනික මිසයිලයක් සාර්ථකව අත් හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම මිසයිලය හ්වාසොං 8 ලෙස නම් කර ඇති බවයි.ලොව බලවත්ම ආයුධ පද්ධති පහ අතුරෙන් එකක් ලෙස මෙම අධි ධ්වනි මිසයිල පද්ධති සලකනු ලබනවා.පස් වසරක් තුළ උතුරු කොරියා ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීමේ...

නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ වූසන්හිදී ඉරිදා ආරම්භවූ 2021 ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණයේ වුසෙන් සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං සුබ පැතුම් ලිපියක් යවාතිබේ. මිනිසාගේ නිෂ්පාදන හා ජීවිතය කෙරෙහි පුළුල් හා ගැඹුරු බලපෑමක් ඇති කරමින් නව දර්ශනය,නව ආකෘති සහ නව මාදිලි සහිතව ඩිජිටල් තාක්ෂණය,මේ වනවිට මාන...

වසර 16 ක් ජර්මනිය පාලනය කල ලොව බලවත්ම කාන්තාව ඇන්ජලා මර්කල්ගේ පක්ෂය පරාජයට පත්කරමින් ජර්මනියේ නව චාන්සලර් ලෙස ඔිලාෆ් ෂ්කොල්ස් පත් ව්ය. ජර්මනියේ මහ මැතිවරණයෙන් ඇන්ගලා මර්කල්ගේ පාලක ක්‍රිස්තියානි ඩිමොක්ක්‍රටික් සන්ධානය පරාජය කරමින් මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත් ...

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට...

ඉදිරියේදී ඇෆ්ගනිස්ථානය තුළ මරණ දඩුවම හා කපා ඉවත් කිරීමේ දැඩි දඩුවම් ලබාදෙන බව තලේබාන් සංවිධානයේ හිටපු කුප්‍රකට ආගමික පොලිස් ප්‍රධානියා පවසයි. ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගන්නා බව වර්තමානයේ බන්ධනාගාර කටයුතු භාරව සිටින හිටපු පොලිස් ප්‍රධානි මුල්ලා නුර්දීන් සදහන් කර...

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමට නියෝග කර ඇති බවයි. නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙස නසී...

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර ඇත. එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇත. මෙම භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහ...

අමෙරිකානු සන්ධානය, ඕස්ට්‍රේලියාව සමඟ මෑතක දී එළැඹුණු න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම, ඉන්දු – පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයකට මුල් වෙනු ඇති බව උතුරු කොරියාව පවසනවා. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එලෙස පසුගිය සතියේ එළැඹුණු ගිවිසුම මගින...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More