පිලිපීන බොක්සිං ශූරයෙක් වන මැනි පැකියාවෝ සිය රටේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට මේ වන විට ඔහු පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමකින් තරග කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ. මැනි පැකියාවෝ 42...
කියුබාව විසින් නිපද වූ “ඇබ්ඩාලා” කොවිඩ් මර්දන එන්නත වියට්නාමය තුළ භාවිතා කිරීමට වියට්නාම රජයේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වියට්නාමය තුළ භාවිතය සඳහා අවසර හිමි වී ඇති 8 වන කොවිඩ් මර්දන එන්නත මෙය වන අතර එරට මිලියන 98ක ජනතාවගෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්තේ 6....
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා. ඒ කොවිඩ්19 වෛරසය ආසාදනය වූ අයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන්. ජනාධිපතිවරයා මේ සතියේ සිදු කිරීමට නියමිතව තිබූ තජිකිස්ථාන සංචාරය ද අත්හිටුවීමට ක්‍රියා කර ඇති අතර කලාපීය ආරක්ෂක සමුළුව සඳහා ඔහු මාර්ගගත ක්...
මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කරයි. සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක ක...
වසරකට අධික කාලයක් මුළුල්ලේ විවිධ පරිපාලන හැලහැප්පීම් මැද ආණ්ඩුවක් රහිතව පාලනය වූ ලෙබනනයේ නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.එහිදී නජීබ් මිකාටි නමැති ලෙබනනයේ ධනවත්ම මිනිසා අගමැතිවරයා වශයෙන් පත් කර තිබේ. නව කැබිනට් මණ්ඩලය ද මෙයට සමගාමීව පත් කෙරිණි. විචාරකයන්ට අනුව, පුරා වසරකට අධික...
ආජන්ටියානු පරීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් ලෝක ප්‍රසිද්ධ ලැන්සෙට් වෛද්‍ය සඟරාව වාර්තා කර සිටින්නේ ආජන්ටිනාව තුල සිදුකළ පරීක්ෂණයක් මඟින් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 60 -79 වයස් කාණ්ඩයේ පුද්ගලයින් තුළ කෝවිඩ් 19 වෛරසයට එරෙහි ඉහල ආ...
ජපානයේ බොහෝ ප්‍රදේශවලට පහර දීමේ හැකියාව සතු නව දිගු දුර නැව් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත් හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍යය වාර්තා කර සිටියි. KCNA (Korean Central News Agency) පුවත් ඒජන්සිය සඳහන් කරනුයේ සති අන්තයේ සිදු කර ඇති පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ මෙම නැව් ම...
ඇෆ්ගනිස්ථාන බොක්සිං ශූරියක් වන සීමා රෙසායි තලේබාන් සංවිධානය විසින් සිදු කළ මරණීය තර්ජන හමුයේ කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය පවුල හැරදා තනිව රට හැරයාමට ඇය තීරණය කර ඇත්තේ සිය බොක්සිං පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීමට බව ද විදෙස් මාධ්‍ය වැඩි...
ගෝලීය පරිසර දූෂණය කෙරෙහි ප්‍රධානතම සාධකයක් බවට ප්ලාස්ටික් පත්ව ඇති බව නොරහසකි. මිනිසා විසින් සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 300ක් පමණ ඉවතලන අතර මෙම ප්‍රමාණය සමස්ථ ගෝලීය ජනගහනයේ ස්කන්ධයට සමාන වේ. ප්ලාස්ටික් වල ඇති නොදිරන ස්වභාවය නිසා නොයෙකුත් ජෛව පද්ධති වලටද ඉන් සිදු වන හානිය අත...
තලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ්‍රී ලංකාවේ ඇෆ්ගන් තානාපතිවරයා ලෙස සිටින අෂ්රෆ් හයිදාරි මහතා ප්‍රතික්ෂේප කර තිබේ. තලෙයිබාන් රජය නීත්‍යානුකූල නොවන බව අෂ්රෆ් හයිදාරි ශ්‍රී ලංකා රජයට සහ කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට පවස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...