විදේශ පුවත්

තලේබාන් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් ඇෆ්ඝනිස්ථානයෙන් පිටව යන අමෙරිකානු සෙබළුන් , අමෙරිකානු පුරවැසියන් සහ තලේබාන් පාලනයට බියෙන් පලා යන සාමාන්‍යය ඇෆ්ඝන් වැසියන් ඉලක්ක කර එල්ල කළ මරාගෙන ප්‍රහාරයෙන්, අමෙරිකානු සෙබළුන් 13ක් සමඟ සාමාන්‍යය වැසියන් 170 දෙනෙකු මිය ගොස් තවත් වි...

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ චීන ජනපති ෂී ජින්පින් අතර මාස 07කට පසු දුරකථන සංවාදයක නියැලුණු බව නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ඇමරිකාවේ අභිලාශයන් පුළුල් කිරීමේ ක්‍රමෝපායන් මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡා කළ බවයි. ඇ...

සිය රජය චීනය සමඟ සමීප සබඳතා පැවැත්වීමට සූදානම් බව තලේබාන්වරු ප්‍රමුඛ ඇෆ්ගන් නව රජය නිවේදනය කර තිබේ. චීනය ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තලේබාන් සංවිධානය ගත් එම තීරණය වඩාත් සාධනීය තත්ත්වයක් වන බවයිි. චීනය සමග සබඳතා පැවැත්වීමේ අරමුණ වනුයේ ඇෆ්ගන් රාජ්‍යය තුළ ස්ථායී...

අද(9) පැවැත්වුනු 13 වන BRICS සමුළුව අමතමින් රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා පවසා සිටියේ අමෙරිකාව සහ අමෙරිකානු පාක්ෂික හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ නව අර්බූදයක් නිර්මාණය වී ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් "මෙම අළුත් තත්වය ලෝක ආරක්ෂාවට සහ කළාපීය ආරක්ෂාවට කෙසේ බලපාන්නේද...

ඇෆ්ඝනිස්ථානයේ ඊනියා බහු නියෝජිත ආණ්ඩුවේ රාජ්‍යය නායකයා සහ අමාත්‍යය මණ්ඩලය පත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.සාමාජිකයින් 35 දෙනෙකුගෙන් සමන්විත සමස්ථ අමාත්‍යය මණ්ඩලයට කිසිදු කාන්තාවක ඇතුලත් වන්නේ නැත. රාජ්‍යය නායකයා ලෙස පත් කර ගෙන ඇත්තේ 1990 දී තලේබාන් ...

ඇෆ්ගනිස්තානය තුළ මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි. තලෙබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර් එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ද බවද එම වාර්තා පවසයි.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් තිබේ. අද (07) අලුයම මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ. විදුලි කාන්දුව...

ලොව වැඩිම එන්නත් ලබාගත් ජනගහණයක් සිටින රටක් වන ඊශ්‍රායලය මේ සතියේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ. එහි දෙවන රැල්ලේ උච්චතම අගයටත් වඩා නව කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාවක් පසුගිය බදාදා දිනයේදී වාර්තා වී ඇත. ඒ එරට මුළු ජනගහනය වන මිලියන 9.05...

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් මේ වන විට කොරෝනා වෛසරයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇත. බ්‍රිතාන්‍යයෙන් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරිහු පවසති. ආසාදිතයින් සංඛ්‍...

බටහිර අප්‍රිකානු ගිනියා රාජ්‍යයේ බලය පැහැරගැනීමට එරට හමුදාව සමත් විය. එරට හමුදාවේ ලුතිනන් කර්නල් මමදි දූම්බූයා විසින් මෙම බලය පැහැරගැනීමේ කුමන්ත්‍රණය දියත් කර ඇත්තේ ගිනියා රාජ්‍යයේ ජනපති ඇල්ෆා කොන්ඩේට විරුද්ධව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමුදාව විසින් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More