අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟම සමස්ත ඇෆ්ගනිස්ථානයේ පන්ෂීර් ප්‍රාන්තය හැර සියලුම ප්‍රාන්ත තලේබාන් පාලනයට යටත් විය. එහෙත් ඇෆ්ඝනිස්ථානයේ අමෙරිකානු හිතවාදී රජයේ හිටපු උප ජනාධිපතිවරයා වූ අමුනුල්ලා සලේ සහ තලේබාන් විරෝධී සටන්කරුවන්ගේ දැවැන්ත නායකයෙකු වූ අමෙරිකානු හමුදා ප්&...
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සිය අයිතිවාසිකම් ඉල්ලමින් සිදු කළ උද්ඝෝෂණයකට මෙසේ කඳුළු ගෑස් සහ ගම්මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමට තලෙයිබාන් සටන්කාමීන් පියවර ගෙන ඇත. වැඩ කිරීමේ අයිතිය සහ ආණ්ඩුවට සම්භන්ධවීම ඇතුළු අයිතිවාසිකම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය සිදු කර ඇති අතර විරෝධතාවලට එක...
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දියාවේ සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා ඇත. පසුගිය දා කේරළයේ පැවැත් වූ ආගමික උත්සවයකට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර මේ හේතුවෙන් කොරෝනා වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්ත වී ඇත. කෙසේ වෙතත් කේරළ ප්‍රන්තයේ ප්...
ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන ජපානයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව The New York Times වාර්තා කරනවා. නූතන ජපන් ඉතිහාසයේ දීර්ඝතම පාලනය ගෙන ගිය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් පරිපාලනය අවසන් කරමින් 2020 වසරේදී යෝෂිහයිඩ් සුගා එරට 99 වැනි අග්...
ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ගේ පාලනයට විරුද්ධවු පන්ෂීර් ප්‍රාන්තයේ උතුරු දිග සන්ධානය, පන්ෂීර් ප්‍රාන්තය ආක්‍රමණය කිරීමට පැමිණි තලේබාන්වරුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. පන්ෂීර් ප්‍රාන්තයට ඇතුල් වීමට ඇති ඉතා පටු නිම්නයකින් ඇ...
තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ නව නායකයෙකු යටතේ නව ආණ්ඩුවක් අද(03) සවස් වන විට ප්‍රකාශයට පත් කරණවා යැයි වාර්තා පලවීමත් සමඟ රුසියාව, තලේබාන් ආණ්ඩුව සම්බන්ධ තම ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව අද(03) දින මීට සුළු වේලාවකට ප්‍රථම රුසියානු විදේශ අමාත්‍යාංශ...
අන්තර්ජාතික ජනමාධ්‍යය වාර්තා කර තිබුණේ තලේබාන්වරුන්ගේ දේශපාලන මධ්‍යයස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මුල්ලා බර්දාර් තලේබාන් පාලනය යටතේ ඇෆ්ඝනිස්ථානයේ නායකත්වය භාර ගැනීමට ඉඩ ඇති බව තලේබාන්වරුන්ට සම්බන්ධ ආරංචි මාර්ග පවසන බවයි. තලේබාන් සංවිධානයේ මූලාරම්භකයා වූ නැසී ගිය මුල්ලා...
නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ පුද්ගලයෙකු විසින් සිදුකල පිහි ඇනුම් හේතුවෙන් පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා ඇති බව නවසීලන්ත මාධ්‍යය වාර්තා පවසයි. එම හයදෙනා අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතල බවද පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන නවසීලන්ත අගමැතිනි ජ...
වසර 1600ක් ඉපැරණි අඩි 49ක් පමණ උස වූ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට චීන රජය කටයුතු කර ඇත. මෙම බුද්ධ ප්‍රතිමාව චීනයේ ගන්සු පළාතේ ටියැන්ටි කඳුකරයේ ජලාශයක් ආශ්‍රිතව නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය කර ඇත්තේ ක්‍රි.ව.317 දී චීනය පාලනය කළ ජින් රාජව...
මේ දිනවල අමෙරිකාවට සංක්‍රමණය වී අමෙරිකාව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන් තම ආගම අත්හරිමින් යන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ගෙන් හතරෙන් එකක් පමණ වන ප්‍රමාණයක් මෙලෙස ඉස්ලාම් ආගම අත්හරිමින් යන බව වාර්තා වේ. එය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...