චීනය, ඇෆ්ගනිස්තානයේ පවතින ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක පමණ වටිනාකමකින් යුක්ත යැයි විශ්වාස කෙරෙන ඛනිජ සම්පත් අත්පත්කර ගැනීමට සූදානම් වන බවට වාර්තා පළව තිබේ. ඇෆ්ගනිස්තාන භූමියේ,මෙතෙක් කැණීම් නොකළ රන්,ලිතියම් ඇතුළු වටිනා ඛණිජ සම්පත් විශාල ප්‍රමාණයක් පවතින අතර එහි වටිනාකම ඩොලර් ට්...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස එරට බුද්ධි අංශවලට කළ නියෝග ප්‍රකාරව කළ පරීක්ෂණයකට අනුව, කොරෝනා වසංගතයේ මුල්ආරම්භය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ පවසන බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටී. ඒ අනුව අමෙරිකානු බු...
චීනයේ ඩාලියන් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇති වී තිබේ. ගින්නෙන් මහල් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැත විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 30ක් සහ ගිනි නිවන භටයින් 100ක පමණ ප්‍රමාණයක් ග...
බ්‍රිතාන්‍ය විසින් සිය හමුදා ගුවන් යානා මගින් සිදු කරන ලද පුද්ගලයින් ගළවා ගැනීම අවසන් කරන බව බ්‍රිතාන්‍ය ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය ආර්ක්ශක ලේකම් බෙන් බොලස් මේ පිළිබඳව අදහස් දක්වමින් කර සිටියේ ප්‍රකා...
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් සිදුවී ඇති අතර එම ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබලුන් ඇතුළු තලෙයිබාන්වරු 15වක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ ...
ජනපති ව්ලැදමීර් පුටින් සහ කියුබානු ජනපති මිගෙල් ඩියැස් කැනල් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. මෙම දුරකථන සංවාදය අතරතුර දී කියුබානු ජනාධිපතිවරයා රුසියාව ලබාදුන් මානුෂීය ආධාර පිළිබඳව තම කෘතඥතාව පළ කර සිටි අතර කියුබාව මුහුණ පා සිටින වසංගත තත්වය හා බාහිර සම්බාධක පීඩන මධ්‍යයේ රුසියාව ලබාදුන් ම...
ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවර සිරවී සිටින පුද්ගලයින් ඉවත් කරගැනීම සඳහා සිවිල් ගුවන් යානා 18ක් යෙදවීමට ඇමරිකාව තීරණය කර ඇත. ඇෆ්ඝනිස්තානයෙන් පිටවීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් තවමත් කාබුල් ගුවන්තොටුපොළෙහි සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අගෝස්තු 15 වෙනිදා තලෙයිබාන්වරු විසින්...
බෙංගාල බොක්කේ භූමිකම්පාවක් සිදු ව තිබෙනවා. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි. කෙසේ වෙතත්, ඉන්දීය භූ කම්පන සමීක්‍ෂණ ආයතනය පැවසුවේ එහි බලපෑම තමිල්නාඩුවේ සමහර ප්‍රදේශවලට දැනී ඇති බවයි. භූමිකම්ප...
පලස්තීන ගසා තිරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා ඊයේ සන්ද්‍යාවේ එල්ල කළ මෙම ගුවන් ප්‍රහාරයන් සිදු වූ හානි පිළිබඳව මෙතක් වාර්තා වී නැහැ. ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කළේ හමාස් සංවිධානය...
ඇෆ්ගනිස්ථානයේ කාන්තා පාපන්දු කණ්ඩායම ආරක්ෂිතව එරටින් ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස අන්තර්ජාතික පාපන්දු සම්මේලනය රටවල් රැසකින් ඉල්ලා තිබෙනවා. ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතුවීමෙන් පසුව කාන්තා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න. ක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...