අමෙරිකානු අධිරාජ්‍යයවාදීන්ගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක දැඩි ආර්ථික සම්බාධක මාධ්‍යයේ බරපතල සමාජ ආර්ථික ගැටලු ගනනාවකට මුහුණ දී සිටින තත්වයකදී වුවද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ කියුබානු ක්‍රීඩකයන් මේ වන විට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දි...
ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍ය බිස්මිල්ලා ඛාන්ගේ නිවසව තලෙසිබාන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යවරයා හෝ පවුලේ කිසිවෙකු එහි සිට නොමැති අතර සිද්ධියෙන් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෝටර් රථ බෝම්බ පිපිරී...
රටට යම් ආදායමක් උපයා ගැනීම සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ අගමැති නිල නිවස කුලියට දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සුවිසල් මන්දිරයක් වන මෙය පිහිටා ඇත්තේ ඉස්ලමාබාද් නුවර රතු කලාපය නමින් හැඳින්වෙන ප්‍රදේශයේයි. මේ වනවිට පාකිස්තානය සිටින්නේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමිනි. ...
ඇමරිකානු හමුදාවන් සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යාමත් සමග තලෙයිබාන් සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව හෙල්මන් ප්‍රාන්තයේ ලක්ෂර්ගා නගරය අල්ලා ගැනීමට උත්සාහ කරන තලෙයිබාන්වරු සහ ඇෆ්ගන් හමුදා අතර ගැටුම් දරුණු වී ඇති බව ද ...
Entre los trastornos políticos en la región del Caribe, el reciente asesinato del presidente haitiano, Jovenel Moise, se destaca como el último incidente de una serie de asesinatos de jefes de estado. James Holagen, que se desempeñaba como director de seguridad de la embajada canadiense en Haití,...
චීනයේ නැන්ජිං නගරයේ හදුනාගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද පොකුර මේ වන විට එරට ප්‍රාන්ත පහක සහ බීජිං නගරයට පැතිරගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි. ආසාදිතයින් හමුවීම හේතුවෙන් කාර්යබහුල ගුවන් තොටුපළක් වන නැංන්ජි ගුවන් තොටුපළ අගෝස්තු මස 11වනදා තෙක වසා දැමීමට පියවර ගෙන තිබේ. ...
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයේ මූලික දත්ත වලට අනුව ඇලස්කාවේ වෙරළ තීරයේ රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇලස්කාවේ පෙරීවිල් සිට ගිනිකොන දෙසින් සැතපුම් 56 ක් (කිලෝමීටර් 91) පමණ දුරකින් සිදුව ඇති මෙම කම්පන තත්ත්වය ඉතා ප්‍රබල භූමිකම්ප...
ස්වීඩන් පර්‍යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනය සඳහා ඉන්හේලරයක් හඳුන්වා දී ඇත. ඉන්හේලරය සඳහා භාවිතා කරන “අන්තර්ගතයේ අඩංගු ආශ්වාස කරනු ලබන ඖෂධ” නිපදවා ඇත්තේ දැනට භාවිතා වන කොවිඩ් මර්දන එන්නත් යොදාගනිමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්වීඩනයේ අයිකනෝවෝ නම් සමාගම ව්සින් මෙම ඉන්...
ඇමරිකාවෙන් නගර දෙකකින් මාරාන්තික දිලීර රෝගයක් සොයාගෙන.මෙම දිලීරය කැන්ඩිඩා ඔරියස් (cndida aurias)ලෙස නම් කර ඇත. මෙම දිලීර රෝගය ඇමරිකාවේ සාත්තු නිවාස සහ රෝහල් වල පැතිරී ඇති අතර මෙයට තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දිලීර රෝග සම්බන්ධයෙන...
ඇමරිකාවේ ඉහළ පෙළේ සෞඛ්‍ය ඒජන්සියක් විසින් ඊයේ(27)වන දින කොවිඩ්- 19 නව මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර ඇත. මෙහිදී රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC)හි අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලන්ස්කි මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ පූර්ණ එන්නත්කරණය සිදුකළ පිරිස්ද මුඛ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...