විදේශ පුවත්

ඇෆ්ගනිස්ථානයට ඇදිරි නීතිය පනවා තිබෙනවා ඒ, තලෙයිබාන් සවන්කාමීන් ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාකාරී වීම වැළැක්වීම සඳහායි. කාබුල් අගනුවර සහ තවත් ප්‍රදේශ කිහිපයක් හැරුණු කොට අනෙක් සියළුම පළාත් සඳහා රාත්‍රි 10යේ සිට අලුයම් 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මත වන බවයි. විදෙස් මාධ්&#...

කොරෝනා වෛරසය මූලාරම්භය සෙවීම සඳහා සියලු රටවල් එක්ව කටයුතු කරන්නයි ලෝක සෞඛ්ය සංවිධානය ඉල්ලීමක් කර ඇත. එම සංවිධානය මීට පෙර කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ සෙවීම සඳහා ඉදිරිපත් කළ සැලැස්ම චීනය විසින් ප්‍රතික්ශේප කිරීමෙන් අනතුරුවය. වීමේ රසායනාගාර සහ වෙළඳසැල් පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්ය සං...

චිනය ඇමරිකාවට එරෙහිව නව සම්බාධක පනවා තිබෙනවා. ඇමරිකාවේ පුද්ගලයන් හා සංවිධාන ඉලක්ක කර චීනය විසින් සම්බාධක පැන වූ පුද්ගලයන් අතර එරට වාණිජ ලේකම් විල්බර් රොස් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේය. චිනය මෙලෙස සම්බාධක පනවා ඇත්තේ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩ...

ඉන්ෆා සුළි කුණාටුව මේ වන විට ජපානයට ළඟාවී තිබෙනවා පැයට කිලෝමීටර 150 ක ප්‍රබලත්වයකින් යුත් ඉන්ෆා , මේ වන විට ඔකිනාවා සිට කිලෝමීටර 320ක් දුරින් ස්ථාපිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔලිමිපින් තරගාවලියට ද බලපෑම් එල්ලවනු ඇති බවට කාලගුණ අංශ අ...

ටියුනීසියානු සෞඛ්‍ය අමාත්‍ය ෆවුසි මෙහෙඩිව සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එරට අග්‍රාමාත්‍ය හිචෙම් මෙච්චි පියවර ගෙන් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ කොරෝනා වසංගතයත් සමග එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා එම තීරණය...

ඉන්දියාවෙහි කළු දිලීරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4,300ක් පමණ මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. තවද එය වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි බවද සෞඛ්ය අංශ අනතුරු අඟවයි. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ධාවියා පවසනුයේ මේ වන විට ඉන්දියාවේ කළු දිලීරය ආසාදිතයින් 45,374ක් වා...

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් දින 42 ක කාලයක් ප්රාණ ඇපයේ තබාගෙන සිටි නයිජිරියාවේ සරා ප්රාන්තයේ මව්වරුන් සහ දරුවන් 100 දෙනා නිදහස් කර තිබෙනවා ඒ, සම්ෆාරා ප්රාන්ත පොලීසිය සහ එරට ආරක්ෂක අමාත්යාංශය සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. නයිසීරියාවේ ක්රියාත්මික ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් පස...

ඔස්ට්රේලියාව තුළ කොවිඩ් 19 වෛසරය සීඝ්රයෙන් ව්යාප්ත වීම නිසා තවත් ප්රාන්තයක් වසා දමා ඇත. විදෙස් මාධ්ය වාර්තා කරන අන්දමට ඒ හේතුවෙන් ඕස්ට්රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි. අද දිනයේදී සිඩ්නි නගරයෙන් තවත් ආසාදිතයින් 110ක් හමුවී ඇති අතර ඒ අනුව එම ප්රා...

මධ්‍යම් චීනයේ හෙනන් පළාතට ඇද හැළෙන අධික වැස්ස හේතුවෙන් ගං වතුර තත්ත්වයක් හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එම පළාතේ ප්‍රදේශ රැසක දස දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත. ශෙන්ශොව් නගරයේ පුද්ගලයින් 12 දෙනෙකු පමණ ගංවතුර හේතුවෙන් මිය ගිය බවද වාර්තා වේ. ...

ඉන්දියාවේ සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එරට ජනගහණයෙන් තුනෙන් දෙකකට පමණ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩනැගී ඇති බවයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජුනි සහ ජූලි මාස වලදී පුද්ගලයින් 29,000ක් පමණ යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදු කළ බවයි. මෙම පිරිස අතර වයස අවුරුදු 6ත් 17 ත් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More