දැඩි මෝසම් වර්ෂාපතනය සමග උතුරු ඉන්දියාවේ ඇති වී තිබෙන ජල ගැලීම් හේතුවෙන් මුම්බායි නුවර පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ රාත්‍රියේ සහ අලූයම් කාලයේ අඛන්ඩව ඇද හැලුණු වර්ෂාවත් සමඟ කඩා වැටුණු නිවෙස් වල සුන්බුන්වලට යටවී මොවුන්ගෙන් ඇතැමුන් මියගොස් ඇති බව සඳහන් වේ. ජල ගැලීමෙන් හා...
කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජීඩ් ජාවිඩ්ට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞඛ්‍ය අමාත්‍යවරයා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා ලබාගෙන ඇති අතර ඔහුට සුළු රෝග ලක්ෂණ පමණක් පවතින බවයි වාර්තා වන...
ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදිතයින් හමුවී ඇත.එම ආසාදිතයින් දෙදෙනා ක්‍රීඩකයින් වන බවද මාධ්‍ය වාර්තා කරයි. මෙසේ මෙම ආසාදිතයින් දෙදෙනා හමු වූයේ ඔලිම්පික් ගම්මානයේ ප්‍රථම ආසාදිතයා සොයා ගැනීමෙන් දිනකට පඩුවයි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයට ත...
WhatsApp ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව WhatsApp බලධාරීන් පවසනවා. එසේ අවහිර කර ඇත්තේ ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බවයි වාර්තා වන්නේ. එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය...
ඉන්දීය ඡායාරූප මාධ්‍යවේදීයකු වූ ධනීෂ් සිද්දිකී රොයිටර් පුවත් සේවය වෙනුවෙන් සේවය කළ අයෙකි.මෙසේ ඇෆ්ඝන් – පාකිස්තාන දේශසීමාව ආසන්න ප්‍රදේශයක දී වෙඩිවැදී ඔහු මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මියගිය ඔහු පුලිට්සර් සම්මානලාභී මාධ්‍යවේදියෙකි. සිද්දිකි ස්පින් බොල්දක් ප්...
රුසියානු ක්‍රෙම්ලිනය පවසන්නේ එරට ආරක්ෂක අමාත්‍යාංශයට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය DDoS ආකාරයේ ප්‍රහාරයකි.DDoS ප්‍රහාරයක් යනු යම්කිසි ආයතනයක් මගින් ලබාදෙන සේවා අඩාල කිරීමේ අරමුණින් එල්ල කෙරෙනා වූ ප්‍රහාරය...
ජර්මනියේ ජලගැලීම් නිසා දහස් ගනන්ක් අනාතවී ඇති අතර සිකුරාදා වනවිට 1300පමණ ජීවිතෂයට පත්ව හෝ සොයාගැනීමට නොහැකිව ඇත. බටහිර ජර්මනියේ අර්වයිර් ප්‍රාන්තය සහ දකුනු බටහිර කලාපය සදුදා සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා ගං වතුරෙන් යටවී ඇති අතර " රෙයින් " ගග පිටාරා ගලා වීදී සහ මංමාවත් විශාලා ප්‍රම...
කොවිඩ් 19 මූලාරම්භය පිළිබඳ සොයා බැලීමේ දෙවන අදියරේ විමර්ශන කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලෙස WHO ප්‍රධානියා චීනයෙන් ඉල්ලා සිටී. පළමු පරීක්ෂණය අතරතුර දී චීනය මෙම දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ බෙදා නොගත් බවත් වූහාන්හි රසායනාගාර පිළිබඳ පැහැදිලි තොරතුරක් දෙවන අදියරේදීත් හෝ ලබා දෙන ලෙස එහි...
ස්පාඤ්ඤ උපරිමාධිකරණය විසින් මෙසේ තීන්දුවක් නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ කොරෝනා වෛරසය හමුවේ එරට lockdown කිරීමක් සිදු කර ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් බවයි. එරට මාධ්‍ය වාර්තා කරන්නේ එම අධිකරණ තීන්දුවත් සමග Lockdown සමයේ නීති කඩ කළ බව පවසමින් අත් අඩංගුවට ගත් ජනතාවගෙන් අය කළ දඩ මුද...
නිදහස් මැතිවරණයක් සහ සමාජ ආර්ථික ගැටළු විසදන ලෙස ඉල්ලමින් පසුගිය ඉරිදා කියුබානු වැසියන් දහස් ගණන් එරට වීදි වලට බැස විරෝධතාවක නිරත වූ අතර එම විරෝධතාවන්ට ප්‍රතිචාරයක් ලෙස කොමියුනිස්ට් පක්ෂ ආධාරකරුවන් ප්‍රති පෙළපාලිවල නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී . කියුබානු උද්ඝෝෂණ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...