විදේශ පුවත්

බ්‍රසීලියා අගනුවර යුධ හමුදා රෝහලවෙත බ්‍රසීල ජනපති ජායිර් බොල්සොනාරෝ ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. ජනපති බොල්සොනාරෝ උදරාබාධයකින් පෙළුණ නිසා මෙසේ රෝහල්ගත කළ බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි. 2018 දී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී බොල්සොනාරෝ පිහි ඇනුමක...

චීනයේ Suzhou නගරයේ පිහිටි හෝටලයක ගොඩනැගිල්ලක් කඩාවැටීම නිසා 17 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්ය පවසයි. සුන්බුන් අතර සිටි පුද්ගලයින් සොයා පැය 36ක සෝදිසි මෙහෙයුමක් ද සිදු කර ඇත.මෙසේ පුද්ගලයින් 23 දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටියදී සොයාගත් අතර ඉන් හය දෙනෙකු ජීව්තය බේරාගෙන ඇති බවද වාර්තා වේ. ...

ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයින් සඳහා කොරෝනා වයිරස් එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිරී යාම නිසාය. ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් රූපවාහිනි වැඩසටහනක දී ප්‍රකාශ කර සිටියේ ” වසංගතය නැවත ආරම්භ වීමේ අ...

කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබාදීම භයානක තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය පසුගිය සඳුදා (12) උපදෙස් දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන්, ජිනීවා එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සං...

ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන්කර ඇති වාට්ටුවක ගින්නක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකු පමණ මියගොස් ඇත. නසිරියා නගරයේ අල් – හුසේන් නම් රෝහලේ වාට්ටුවක මෙසේ ගිනිගෙන ඇත.එරට ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ. ඉරාක ජනපති මුස්තාෆා අල් – කදේමි නියෝග ...

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලබා අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරන සිරිෂා බන්ඩ්ලා අභ්‍යාවකාශයට ගිය ඉන්දියානු සම්භවයක් සහිත 03 වැනි කාන්තාව බවට ඊයේ පත්වුණා. ඒ, ප්‍රකෝටිපති ගවේෂක රිචඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලැක්ටික් අභ්‍යා...

ඉන්දියාවේ ජයපූර් නගරයේදී සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටි එකොළොස් දෙනෙක් අකුණු සැර වැදී මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරයි . "අමර්" කොටුවේ පිහිටි කුළුණක් මත නැග සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේදි කුළුණ මත හා ක...

ඉන්දුනීසියානු මුහුදේ රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූ සාම්පනයන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.           \

කියුබානු ඖෂධ අධිකාරිය විසින් එරට දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට අනුමැතිය ලබා දී ඇත. මෙම එන්නත 92%කට වඩා ඵලදායී වන බව එරටින් වාර්තා වන අතර එන්නතට අනුමැතිය ලබාගැනීම සඳහා එය ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට නියමිත බවද වැඩි දුරටත් වාර්තා වේ. මෙතෙක් කියුබාව කිසිදු රටවැසියකුට ලෝකයේ කිස...

හයිටි රාජ්‍යයේ පොලිසිය විසින් එරට ජනාධිපති ජොවෙනල් මොයිපේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් හයිටි රාජ්‍යයේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක ප‍්‍රධානියා වූ James Solages(ජේම්ස් සොලේග්ස්-35) සහ හයිටි ඇමරිකානුවකු වූ Joseph Vincent ( ජෝශප් වින්සන්ට් -55) ඇතුළු කොළම්බියා ජාත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More