විදේශ පුවත්

හැකර්වරුන් විසින් ඉරානයේ දුම්රිය සේවා වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කොට තිබේ. එම වෙබ් අඩවියට ඇතුළු වී එහි ප්‍රමාද වන සහ අවලංගු වන දුම්රිය පිළිබඳ දැනගැනීමට සඳහා වන අංකය වෙනුවට එරට ආගමික නායක අයතුල්ලා අලි කමනේයිගේ දුරකථනය යොදා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ම...

ඉන්දියාව නියමුවන් රහිත නව ඩ්‍රෝනා ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව එරට ආරක්ෂක මර්මස්ථානයන්ට එල්ලවිය හැකි තර්ජනය පාලනය කිරීම සඳහා මෙම නව ආරක්ෂණ පද්ධතිය යොදාගැනීමට සැළසුම් කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ එහි පළමු අදියර යටතේ ඩ්‍රෝන ආරක්ෂණ පද්ධති 10 ක් ...

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයෙර් ප්‍රධාන නගර කිහිපයකින් එකක් වන කන්දහාර් නගරයට පහර දී තිබේ. කන්දහාර් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ එම ප්‍රහාරා මැඩපවත්වා ඇති බවයි.තවද සටන්කාමීන් පසුබසිමින් සිටින බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තලේබ...

දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජේකොබ් සූමා එරට පොලීසියට භාරවී ඇති අතර ඒ ඔහුට පසුගියදා ලබාදුන් මාස 15ක සිරදඬුවමට අදාළව බව එරට මාධ්‍ය වාර්තා කරයි. අධිකරණයට අපහාස කිරීම් චෝදනාව යටතේ පසුගිය දා එරට ඉහළ අධිකරණයක් විසින් සූමාට මාස 15ක සිරදඬුවමක් නියම කළේය. ඔහු පොලීසියට භාර නොවුණහොත් ඔහ...

කැරට් 1,174ක් පමණ වන විශාල දියමන්තියක් බොට්ස්වානා දියමන්ති පතලකින් හමුවී තිබේ. එය ලොව තෙවන විශාලතම දියමන්තිය බව එම පතල් හිමි සමාගම සදහන් කරයි. සති කිහිපයක් තුළ එම පතලෙන් හමු වූ දෙවන දියමන්තිය වන අතර, එය ද කැරට් 1000ට වැඩි බව එම සමාගම පැවසීය. එම සමාගමට 2019 වසරේදි හමුවූ දියමන්තියේ විශාලත්...

හයිටි ජනපති ජොවෙනල් මොයිස්ගේ ඝාතන කුමන්ත්‍රණයට ඇමෙරිකානුවන් දෙදෙනෙක් සහ කොලොම්බියානු ජාතිකයින් 26 දෙනෙකු වගකිවයුතු බව හයිටියේ ජාතික පොලිස් බලකාය සඳහන් කර සිටින අතර මෙයින් 11 දෙනෙකු තායිවාන් තානාපති කාර්‍යාලය පරිෂ්‍ර්‍යේදී අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ . හයිටි ජනප...

ජපානයේ ඔලිම්පික් ඇමති තමායෝ මරුකාවා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය නරඹන්නන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙලට පැමිණීම තහනම් කර ඇති බවයි. කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බවද අගෝස්තු මාසය වන විට ටෝකියෝවෙහි ආසාදිතයින් ...

චීනයේ අන්තර්ජාල වෙළඳාමේ නිරත සුප්‍රකට අලිබබා සමාගම ඇතුලු තවත් එරට සමාගම් විසි දෙකකට ඇමරිකානු ඩොලර් 75 000 බැගින් දඩ නියම කර තිබෙනවා චීනයේ වෙළඳපොල නියාමන අධිකාරිය මගින් මෙම දඩ නියම කර ඇත්තේ අදාළ සමාගම් තම කොටස් හා ව්‍යාපාර වර්ධනය කරගැනීම සඳහා අසාධාරණ ලෙස වෙළඳපොල ක්‍රියාකාරි...

දිලිප් කුමාර් නොහොත් හින්දි සිනමාවේ සංකේතය ලෙස සලකන මොහොමඩ් යූසුෆ් කාන් ඊයේ අභාවප‍්‍රාප්ත විය.දිලිප් කුමාර් මහතා මියයන විට ඔහු 98 හැවිරිදි වියේ පසු වූ අතර ඒ මහතා චිත‍්‍රපට 65 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකවී වැඩිම සම්මාන ගණනක් හිමිකරගත්තෙකි. ඒ අනුව දිලිප් කුමා...

හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. ජනාධිපති ජොවෙනෙල් මොයිස් නාඳුනන සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් පැවසුවේය. එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More