බොකෝහරාම් ත්රස්තයන් නයිජීරියාවේ වියඹදිග ප්‍රදේශයේදි පාසලක සිසුන් 140 දෙනකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවටයි වාර්තාවන්නේ සිසුන්ට අමතරව හෙද නිලධාරීන් ඇතුලු තවත් 8දෙනෙකු ත්රස්සයන් විසින් පැහ...
පසුගිය සදුදා ටෝකියෝ හි පැවති දේශනයකට සහභාගී වෙමින් ආසෝ මේ පිළිබඳව සඳහන් කර සිටි අතර ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තායිවානයට එරෙහිව චීනය ගන්නා ක්‍රියාමාර්ග නිසාවෙන් තම රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වී ඇති බවටය. ජපාන නියෝජ්‍ය අගමැති ආසෝගේ ප්‍රකාශය හෙ...
ප්‍රවීණ මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (7) උදෑසන මෙලොවින් සමුගත්තේය. ඔහුගේ වයස 98 කි. මුම්බායි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිලිප් කුමාර් මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ, අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා හේතුවෙනි. ඔහුගේ රුධිරයේ හිමෝග...
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ රුසියානු මගී ගුවන් යානයකි. නැගෙනහිර රුසියාවේ දී අනතුරට පත් මෙම යානයේ මගීන් 28 දෙනෙකු සිටි අතර බලධාරීන් සැක කරන්නේ අනතුරින් සියලුම මගීන් මියගොස් ඇති බවයි. අනතුරට හේතුව ලෙස රුසියානු බලධාරීන් පවසන්නේ යානය ගොඩ බැස්සවීමේදී පැවති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එය පර්වතයක ගැටී...
නැගෙනහිර රුසියාවේදි මගින් 28 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා අභ්‍යන්තර ගුවන් ගමන් වල යෙදෙන මෙම යානය අයහපත් කාලගුණ තත්වය මත මෙලෙස අතුරුදන්ව ඇති බවට සැක කෙරෙන අතර එම යානය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි  ...
කොවිඩ් 19 එන්නත ලබාදෙන මුවාවෙන් ජනතාවට ලුණු වතුර එන්නත් කිරීමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වේ. ඉන්දියාවේ නවදිල්ලිය ව්‍යාජ කොරෝනා වෛරස් එන්නත් අලෙවි කරන පුළුල් වංචාවකට දහස් ගණනක් ජනතාව ගොදුරු වී ඇති අතර මෙයට වෛද්‍යවරුන් ,වෛද්‍ය සේවකයින් සම්භන්ධ බවත් ඔවින්ව අතඩංගුවට ගත් බවත...
ඇෆ්ගනිස්ථානයෙන් පලා ඵන සරණාගතයින්ට රැකවරණය ලබාදෙන ලෙස ඇමරිකාව මධ්‍යම ආසියානු රටවල් තුනකින් ඉල්ලීම් කර ඇත . එලෙස ඉල්ලීම් කර ඇති මධ්‍යම ආසියානු රටවල් වන්නේ තජිකිස්තානය ,උස්බකිස්ථානය සහ කසකස්ථානයයි. වසර 20 කට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි ඇමරිකානු හමුදාවන්ට අවශ්‍ය ප...
ඇෆ්ඝන් රජයේ හමුදා සෙබළුන් 300ක් පමණ දෙනා තලේබාන්වරුන්ගේ ප්‍රහාර හමුවේ තජිකිස්ථානය වෙත පළා ආ බව තජිකිස්ථාන දේශසීමා ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන ලදී. එම ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවක් තලේබාන් පාලනයට නතුව ඇති අතර ඔවුන්ගේ ප්‍රහාර හමුවේ ඇෆ්ඝන් සෙබළුන් තජිකිස්ථානයේ ආරක්ෂ...
ඉන්දීය දෙවෙනි රැල්ලෙන් වාර්තා වුණු කළු දිලීර තත්ත්වය ආසාදනය වූ රෝගියකු ඇෆ්ඝනිස්ථානයෙන්ද වාර්තා වී ඇත. කොවිඩ් 19 රෝගීන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින අතර මෙම ඉන්දියාවේ කළු දිලීරය ඇෆ්ඝනිස්ථානයෙන්ද සොයාගෙන ඇතිබව එරට සෞඛ්‍ය අමාත්‍ය වහීඩ් මජ්රෝ ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අදහස් දක්වන...
ඊයේ දින සිට සයිප්‍රස් රාජ්‍යයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හතරදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.මෙසේ මියගොස් ඇති පිරිස අතර ගොවීන් සහ ඊජිප්තු ජාතිකයන්ද සිටින බව වාර්තා වේ. මෙසේ ලැව්ගින්නෙන් බලපෑම් එල්ල වී ඇත්තේ ටෲඩොස් කඳුකරය පාමුල ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...