ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල්හි මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගුවන් මගින් රැගෙන යාම ලබන ජූලි 15 දක්වා අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර ඇත. එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ මෙම රටවල් වල සංචාරය කළ පුද්ගලයන්ට ද මෙම කාල සීමාව තුළ එක්සත් අරාබි එමීර් රා...
ලොව විශාලතම වනාන්තරය වන ඇමසන් වනය විශාල වශයෙන් ගිනි ගැනීම් වලට ලක් ව ඇත.පසුගිය මස දෙවනදා ගිනි ගැනීම් 2,308ක් වාර්තා විය.2007 වර්ශයේ සිට මේ වනතෙක් වාර්තා වූ වැඩිම ගිනිගැනීම් සංඛ්‍යාව මෙය වන අතර ඒ පිළිබඳව අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වන බ්‍රසීලියානු ජාතික ආයතනයේ වාර්තාවන්ට අන...
පිලිපීනයේ දකුණු දෙසින් පිහිටා ඇති සූලු නම් ප්‍රදේශයට සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටි ගුවන් යානයක් කඩා වැටී ඇත . සිදු වූ අනතුරෙන් අවම වශයෙන් සෙබලුන් දාහතක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදු වී ඇත්තේ සූලු හි පටිකුල් නම් නගරයේ ගුවන් පථයට මෙම C-130 ගුවන් ය...
ශ්‍රී ලංකාවේ නීතිය අවභාවිත වී ඇතැයි චෝදනා කරන ඇමෙරිකානු තානාපතිනිය වියට්නාම් යුද්ධය සමයේ සිදු වූ අපරාධ ගැන නොදන්නේ නම් ඊට අදාළ ඉතිහාසය කියවිය යුතුය. වියට්නාමයේ මයිලායි ගම්මානයේ ගම්වැසියන් 27 ක් වෙඩි තබා ඝාතනය කළ ලූතිනන් කෙලී එම ඝාතනයට වරදකරුයි. වසර කීපයක් සිරදඬුවම් විඳීමෙන් පසු ජනපති සමාව ...
බීජිංහි පැවති 09 වන ලෝක සාම සංසදයට සහභාගී වෙමින් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා "පශ්චාත් වසංගත යුගයේ ජාත්‍යන්තර සහයෝගීතාව සහ බහු පාර්ශවිකත්වය සම්බන්දතාවයන් තහවුරු කිරීම හා ප්‍රගුණ කිරීම " යන මාතෘකාව පෙරදැරිව දේශනයක් බීජිංහි ෂිංහුවා විශ්වවිද්‍යාලයේ දී අද (03) ආරම්භක උතසවයේදී ස...
ඊශ්‍රායල සයිබර් පර්යේෂකයන් දෙදෙනකු අනාවරණය කළ පරිදි සමාගම් දෙදහසකට අදාළ ප්රමාණයකගේ සර්වර් ජාලයන් මේ වන විට සයිබර් ප්‍රහාරයකට හසු වී ඇති අතර එම සමාගම් නම් වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත. මේවා සෞඛ්‍යය, සංචාරක, සන්නිවේදන සහ අධ්‍යාපනික යන කාණ්ඩයන්ට අයත් සමාග...
පසුගිය 25 වනදා ඇමරිකාවේ ෆ්ලොරීඩාහි මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් 18 දෙනෙක් මියගොස් 145 ක් අතුරුදහන් වී ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටින අතර 1980 වසරේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල මහල් 12 කින් සමන්විත අතර...
අධික උණුසුමත් සමඟ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ ලිටන් ගම්මානය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ලිටන් නගරාධිපති ජෑන් පොල්ඩර්මන් බීබීසී ලෝක සේවයට සඳහන් කර ඇත්තේ මිනිත්තු 15 ක් ඇතුළත මුළු ගම්මානයම ගින්නෙන් දැවී ගිය බවත් ගින්නත් සමඟ ජනතාව කඩිනමින් ඉවත් කළ බවත් ය. නගරයේ උෂ්ණත්වය සටහන් වුණේ සෙල...
මේ වන විට ලොව රටවල් රැසක සීඝ්රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිච්චි ප්‍රභේදයේ ආසාදිතයින් අමෙරිකාවේ සියලු ප්‍රාන්ත වලින් හඳුනාගෙන තිබෙනවා. අමෙරිකානු වසංගත රෝග ප්‍රධානී ඇන්තනි ෆෝචී ප්‍රකාශ කරන්නේ එරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් සියයට 26 ක ප්‍රතිශත...
අධික උෂ්ණත්වය හේතුවෙන් කැනඩාවේ වැංකුවර් ප්‍රදේශයේ 130 දෙනෙකු මිය ගොස් ඇත වැඩිහිටි පුද්ගලයින් සහ රෝග වලින් පෙළුණු පුද්ගලයින් මෙලෙස උෂ්ණත්වය දාරා ගැනීමට නොහැකිව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට කැනඩාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින අතර ඊයේ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...