රුසියාවේ ස්පුට්නික් වී (sputnik v) කොවිඩ් -19 එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා තිබේ. ජාතීන්ගේ මහලේකම්වරයා රුසියානු විදේශ අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී පවසා සිටියේ එන්නත් කරන ග...
ඉකුත් අඟහරුවාදා දින බිහාර් ප්‍රාන්තයේ ගං ඉවුරකට මළ සිරුරු 71 ක් පමණ ගසාගෙන පැමිණීමත් සමග මෙම පියවර ගෙන ඇති අතර, ඉන්දියාව තුල බිහිසුණු ලෙස කෝවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජනගහනයෙන් තුනෙන් දෙකක් වන ග්‍රාමීය ප්‍රදේශ තුළ මෙම වෛරසය දැඩි ලෙස පැතිරී ගොස් හම...
ඉන්දියාවේ COVID-19 වෛරසය ඉතා සීග්‍රයෙන් ඉහළ යත්ම,ඇතැම් ඉන්දියානු ප්‍රදේශවාසීන් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව වෙත යොමුව තිබේ. පීඩාවට පත් ඉන්දියානුවන් බොහෝ දෙනෙක් පාහේ ගව මලපහ හා ගව මුත්‍රා යොදා ගනිමින් මිශ්‍රණයක් සාදා සමට ආලේප කර එය වියළී ...
යමුනා නදියේ මලමිනි පාවෙන බවට උත්තර් ප්‍රදේශයේ හමර්පූර් දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනයා ඉන්දීය මාධ්‍යයට වාර්තා කර තිබේ.එලෙස යමුනා නදියේ පාවෙන මෘතදේහ කොරෝනා වසංගතයට ගොදුරු වූ ජනයාගේ මෘත දේහයයි සැක කෙරේ.
ඉන්දියාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවෙ එරට රෝගීන් ආරක්ෂා කර ගැනීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සහ ඔහුගේ බිරිඳ වන අනුෂ්කා විසින් කොවිඩ් අරමුදලක් පිහිටා ඇති අතර එය රුපියල් කෝටි හතක් දක්වා මුදලක් මෙම අරමුදලට එකතු කරගැනීමට ඔවුන් අපේක්ෂා කරන අතර ...කෝලි සහ අනුෂ්කා කොවිඩ් අරමුදලක් පිහිටුවයි.
May 10, 2021 11:55 am
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත හදිසි භාවිතය සදහා අනුමත කර තිබේ.
ඩී.ම්.කේ පක්ෂයෙ නායක එම්.කේ ස්ටාලින් තමිල්නාඩුවේ නව මහ ඇමතිවරය ලෙස දිවුරුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
මාලදිවයින් රාජ්‍යයේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ නිල රථය ආසන්නයේ ඊයේ(06) රාත්‍රී 08:30ට බෝම්බයක් පුපුරා ගොස් ඇති බව "ඉන්ඩියන් එක්ස්ප්‍රස්" පුවත් සේවය වාර්තා කර සිටී.
සිද්ධියෙන් මොහොමඩ් නෂීඩ් මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පවසන එම පුවත් සේවය පව...තමිල්නාඩුවෙන් නව මහ ඇමති ලෙස එම්.කේ ස්ටාර්ලින් දිවුරුම් දෙයි.
May 7, 2021 10:47 am
මාලදිවයිනේ හිටපු ජනපති වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්ට බෝම්බ ප්‍රහාරයක්!
May 7, 2021 5:47 am
ලාභ නොලබන සංවිධානයක් වන අලායන්ස් ඔෆ් ඩිමොක්‍රසි(Alliance of democracy) සංවිධානය ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මත විමසුමක් රටවල් 53 ක මිනිසුන් 50000ක් යොදාගෙන පවත්වා තිබේ. මෙහිදී එම මත විමසුමට අනුව 44% මිනිසුන්ගේ ප්‍රතිචාර වූයේ තම රටේ ස්වකීය ප්‍රජාතන්ත්Ȁ...
වයස අවුරුදු දොළහ සහ ඊට වැඩි දරුවන් සදහා, ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබා දීමට කැනඩා රජය තීරණය කර තිබේ.
එම වයස් ඛාණ්ඩයේ දරුවන් සදහා එන්නතක් අනුමත කළ ලොව පළමු රාජ්‍යය කැනඩාවයි.
Posts navigation
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...