අලහබාද් මහධිකරණය මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවල දැඩි කතා බහට ලක්ව ඇති උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඔක්සිජන් නොමැතිව රෝගීන් මියයාමේ සිද්ධියට අදාළව නඩු විභාගයට ගත් අවස්ථාවේදීය මේ අතර ගතවූ පැය 24 තුළ ද ලොව වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙන අතර එම ආසාදිතයින් සංඛ්...
පෙබරවාරි මාසයේ එළඹී සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් පළමු වරට පාකිස්තාන හමුදා සඳුදා දිනයේ (03) ජම්මු හා කාශ්මීරයේ සම්බා දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර දේශ සීමාව ඔස්සේ ඉන්දියානු දේශසීමා දෙසට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. උදෑසන 6.00 ට පමණ පාකිස්තාන රේන්ජර්ස් කණ්ඩායම විසින්...
චීන-රුසියා සබඳතා වර්ධනය වීම කිසියම් රටක් ඉලක්ක නොකරන අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය විවෘත හා පැහැදිලි අතර වෙනත් සමහර අවස්ථාවල දක්නට ලැබෙන ආකාරයේ සැඟවුණු කුමන්ත්‍රණ සහිත කල්ලි මෙන් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳුදා (මාර්තු 29) ප්‍රකාශ කළේය. ලාව්රොව්ගේ චීන ස...
කොවිඩ් - 19 සඳහා යොදා ගනු ලබන කොවිෂීල්ඩ් (Covishield) එන්නත ලබා දෙන ලෙසට ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බව පවසමින් ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනය වන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් (Serum Institute) හි ප්‍රධාන විධායක නිලධාරී අදාර්...
ඉන්දියාවේ දෛනික කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවද්දී මේ වනවිට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2 කට ආසන්න වෙමින් මරණ 212,000ක් දක්වා වර්ධනය වී ඇති අතර ඔස්ට්‍රේලියානුවන් 9,000ක් ඉන්දියාවේ සිට තම රටට ඒමට නොහැකිව සුසුම්ලමින් ඇති බව වාර්තාවේ. ඉන් 650 දෙනෙකු කොවිඩ් -19 ...
කොවිඩ් වසංගතය ඉතා දරුණු සහ සාහසික ලෙස ලොව කිසිදු රටක ව්‍යාප්ත නොවූ ලෙසට මේ වන විට ඉන්දියාව තුළ නව ව්‍යාප්තිය අරඹා තිබේ. මැයි (01)සිට ඉන්දියාවේ කොවිඩ් සංඛ්‍යාව මිලියන 19 ඉක්මවා ගියේ සමස්ත ලෝකයම එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් වූ 402110 වාර්තා කරමිනි. ලක්ෂ02 ඉක්මවා ගොස්...
ගෝලීය ද්‍රව්‍ය සහ මූලෝපායික සැපයුම් සඳහා විවෘත වීම කොවිඩ් - 19 වසංගතය ඉදිරියේ ඉන්දියාව මුහුණ දී ඇති අභියෝගය මැඩපැවැත්වීමට ඇති සාර්ථකම විසඳුමක් වන බව ඉන්දීය විදේශ ඇමති එස්.ජයශංකර් සහ චීන විදේශ ඇමති වෙන්ග් යී අතර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී එකඟවී ඇත. වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙ...
එක්සත් රාජධානියේ සෞදි තානාපතිගේ පවුම් මිලියන ගණනක් වටිනා නිළ නිවසට ගිනි තැබීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. එම උත්සාහය වැළැක්වීමට ඔවුන් සමග පොර බැදූ තානාපති නිළ නිවසේ ආරක්ෂක නිළධාරියෙකුට ඔවුන් විසින් කරණ ලද පහර දීමකින් සුළු තුවාල සිදුවී ඇත.
ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එම රටින් පිටවන්නැයි එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ. ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන COVID-19 වසං...
කොරෝනා වැලඳී මිය යන රෝගීන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව බරපතල අර්බුදයකට මුහුපා ඇත. නවදිල්ලි නුවර මිය ගොස් ඇති කොරෝනා රෝගී සංඛ්‍යාව වැඩිවීම නිසා නගරයේ උද්‍යානවල ඇති විශාල ගස් කපා දර ලබා ගන්නා ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ. ඉන්දීය බලධාරීන් පැවසුවේ සිරුරු ආදාහනය කිරීම සඳ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...