පසුගිය මාර්තු 23 වන දින පකිස්තාන ජනරජ දිනය සැමරීම නිමිත්තෙන් සුභ පතමින් අග්‍රාමාත්‍ය මෝදි විසින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක් යවමින් පවසා තිබුණේ ත්‍රස්තවාදයෙන් වැළකීම සහ විශ්වාසය ගොඩනැගෙන වාතාවරණයක් ඇතිකිරීම රටවල් දෙක අතර යහපත් සම්බන්ධතා වර්ධනයට අන්නිවාර්ය අවශ්Ȁ...
චීනයේ ක්සින්ජියෑන් (Xianjing) ප්‍රාන්තයේ උයිගර් (Uighur) මුස්ලිම්වරුනට එරෙහි ප්රචන්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බවට සාවද්‍ය වාර්තා ප්‍රචාරය කිරීම නිසා එම ප්‍රාන්ත වැසියන්ට අවමානයක් වූ බව සඳහන් කරමින් චීන B.B.C. වාර්තාකරු ජෝන් සුඩ්වර්ත් (John Sudworth) නොහො...
බ්‍රිතාන්‍ය පාළනය යටතේ "බර්මා" (Burma - බුරුමය) නමින් හැඳින්වූවද 1989 වසරේ සිට මියන්මාරය නමින් හඳුන්වන රාජ්‍යය 1948 ජනවාරි 04 දින බ්‍රිතාන්‍ය පාළනයෙන් නිදහස් වූවද 1962 සිට 2011 දක්වා පාළනය වූයේ "තත්මදව්" (Tatmadaw) නම්වූ හමුදා පාළනයකිනි. කෙසේ වූවද 2011 වසරේ එ...
චීන - රුසියානු සම්බන්ධතාවයන් වඩ වඩාත් ශක්තිමත් කරමින් 1950 දශකය මැදභාගයේදී යම් තරමකට පළුදු වූ චීන - රුසියා සහයෝගීතාවයන් සහ මිත්‍රත්වයන් වඩාත් සවිමත් ආකාරයකට ගොඩනගා ගැනීමට පසුගිය දශකය පුරා එම රටවල් දෙක පියවර ගන්නා ආකාරය මෙම මාසය තුළ වූ සිදුවීම් වලින් ද තහවුරු වන බවක් දක්නට ලැබේ. ඇමරිකානු...
ඉන්දුනීසියාවේ රාජ්‍ය තෙල් සමාගමක් වන "පර්තමිනා" සමාගම (Pertamina) යටතේ පවත්වාගෙන යනු ලබන විශාලතම තෙල් පිරිපහදුව වන බැලොන්ගන් පිරිපහදුවේ එරට වේලාවෙන් අලුයම් කාලයේ ගින්නක් හටගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයින් 5 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වන අතර ඉන්දුනීසියා බල...
සොබාදහම වනසමින් සිදුකරන සංවර්ධණය මිත්‍යාවක්ම පමණක් වන අතර ආර්ථිකය සුරක්ෂිත කිරීම හෝ පරිසරය රැකගැනීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතුය යන සාවද්‍ය ඉගැන්වීම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු යයි පවසන සෞදි කුමරු මොහමඩ් බින් සල්මන් ඉදිරි දශකය තුළ ගස් බිලියනයක් වර්ධනය කරමින් එරට හරිත ආවරණය ඉහළ න...
කොවිඩ් - 19 ආරම්භයෙන් පසු තම ප්‍රථම නිළ විදේශ සංචාරය සනිටුහන් කරමින් බංගලාදේශයේ 50 වන නිදහස් සමරුවට සහභාගීවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තම රටේ සීරම් ආයතනය තුළ නිපදවන ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 12ක් එරට අගමැතිණී ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මිය වෙත ප...
අන්‍යොන්‍ය ප්රතිලාභ සඳහා තම රට තුළ වැඩි වැඩියෙන් ආයෝජනය කරන ලෙස බංගලාදේශ සැළසුම් අමාත්‍ය මන්නන් (MA Mannan) මහතා චීන ව්‍යාපාරිකයින්ට ආරාධනා කර තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, සෘජු විදේශ ආයෝජනයන්හි වර්ධනය සහ එරට සමාජ, ආර්ථික, මානව සාඵල්‍යතාවය යන කරුණු පෙන්...
ඔස්ට්‍රේලියා ප්රජාතන්ත්රවාදයේ රජ මහා විහාරය ලෙස සැලකෙන එරට පාර්ලිමේන්තුව තුළ විවිධ මට්ටමේ පාර්ලිමේන්තු සේවිකාවනට සිදු වී ඇති ලිංගික හිංසනයන්ට අදාල ඡායාරූප සහ වීඩියෝ පට සමාජගත වීමත්, තොරතුරු හෙළිදරව් වීමත් සමග ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් (Scott Morrison) එම ලැජ...
රුසියානු නියෝජ්‍ය අගමැතිණී තත්යානා ගොලිකෝවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (25) දින රැස්වූ එරට මහජන සෞඛ්‍ය පාළනාධිකාරිය; අප්‍රේල් 01 වනදා සිට ශ්‍රී ලංකාව ද ඇතුළුව තවත් රටවල් 06ක් සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් 01 වනදා සිට රුසිය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...