ජෝ බයිඩ්න් අමෙරිකානු ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව බවට සටහන් කරමින් ඔවුන් ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදී නව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇතැයි, ජපානය සහ අමෙරිකාව පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සුපුරුදු පරිදි ජපා...
2021 වසර ආරම්භයෙන් පසුව දිනක් තුළ ලෝකයේ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මාර්තු 23 දින ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 47,262ක් වේ. මේ අතර දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉන්දියාවේ ඉහළ යාමට හේතුව කොවිඩ්19 වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් බවද වාර්තා...
සූවස් ඇල තරණය කරමින් සිටි; මීටර් 400ක් දිග මීටර් 59ක් පළල ටොන් 219,079ක් බර පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ආපදාවට ලක්වීම නිසා සූවස් ඇලේ නාවික ගමනාගනයට බාධා එල්ලවී ඇත. සූවස් ඇලේ මෙම කොටස පටු බැවින් සියලු නැව් නවතාගෙන සිටීමට සිදුවී ඇත. මේ මොහොත වන විට ගමනාගමනය ඇනහිට ඇති නෞකා 5...
බළහත්කාරයෙන් සිරියානු භූමිය තුළ රැඳී සිටින ඇමරිකානු හමුදා නැවත කැඳවන බව හිටපු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුන ද බයිඩ්න් රජය එසේ නොකරණ බවට ප්‍රකාශ කර තිබූ බව පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වුවද සිරියාව දිගින් දිගටම චෝදනා කර සිටියේ සිරියා...
පැතිරී තිබූ විවිධ කුතුහලයන් නිමා කරමින් 68 වියැති රුසියානු ජනාධිපති පුටින් විසින් ඊයේ (22) දින රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් -19 එන්නතක් ලබා ගත් බව ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) සනාථ කරයි. රුසියාව මේ වනවිට Sputnik V, CoviVac සහ EpiVacCor...
පසුගිය සතියේ බයිඩ්න් විසින් රුසියානු ජනාධිපති පුටින්ට "ඝාතකයා" යනුවෙන් කළ චෝදනාවට පිළිතුරු දෙමින් පුටින් විසින් බයිඩ්න්ට විවෘත සජීවී සංවාදයකට කළ ආරාධනාව අවසානයේ ඔහුට යහපත් සෞඛ්‍යයක් ද ප්‍රාර්ථනය කළේය. කෙසේ වුවද විවෘත සජීවී සංවාදය මඟහැරි බයිඩ්න් අභ්‍යන්තර චාරිකාවක් සඳහා ගුව...
ඇමරිකාවේ ගවේශණාත්මක මාධ්‍යකරණයේ නිරත ප්‍රොජෙක්ට් වෙරිටාස් (Project Veritas) හි මාධ්‍යකරුවන් විසින් ෆේස්බුක් අධ්‍යක්ෂ වරයෙකු වන බෙනී තෝමස් (Benny Thomas) සමඟ කරණ ලද සාකච්ඡාවක් රහසිගතව පටිගත කර ලොවට විවර කිරීමෙන් අනතුරුව පසුගිය ඇමරිකානු ජනධිපතිවරණයේදී සැලසුම්ගතව සිදු කර ...
කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා කියුබාවේ හවානා නුවර පිහිටි ෆින්ලේ එන්නත් ආයතනය "සොබෙරනා 2" (SOBERANA 2) නමින් තම ස්වකීය එන්නතක් නිපදවා ඇති අතර දැනට සිදු කර ඇති එහි සායනික පරීක්ෂණ වල ප්‍රතිඵල ඉතා සතුටුදායක බව ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය විසෙන්ටෙ ෆෙරේස් බෙන්කොමෝ (Dr. Vicente Verez Bencomo) ප...
බයිඩ්න්ගේ ආගමනය සමග රුසියානු - ඇමරිකානු මිත්‍රත්වය පිරිහෙමින් තිබූ තත්වයක් යටතේ පෙර දින ABC රූපවාහිනී නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොහොබිනා, ඉතා බොළඳ ලෙස බයිඩ්න් විසින් පුටින් ඝාතකයෙක් යනුවෙන් කරණ ලද ප්‍රකාශයෙන් අනතුරුව ඇමරිකාවේ රුසියානු තානා...
රුසියාවට කෙරෙණ අපණයනයන් සඳහා සම්බාධක පැනවීම පුළුල් කිරීමට ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව තීරණය කළ වහාම ඇමරිකාවේ රුසියානු තානාපති ඇනටොලි ඇන්ටොනොව් (Anatoly Antonov) මහතා රුසියාවට කැඳවීමට ක්‍රෙම්ලින් බළධාරීන් පියවර ගෙන තිබේ. ජෝ බයිඩ්න්ගේ පරිපාළනය ඇරඹීමෙන් පසු ක්‍රමයෙන් පිරිහෙමින් පව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...