පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාවේ භාවිතාවන කුළු බඩු අතර කහ සුවිශේෂී වන්නේ එය කුළුබඩුවක් මෙන්ම ඉතා වැදගත් ඖෂධයක් වන නිසාය. කහ අමු කහ සහ වියළි කහ වශයෙන් ප‍්‍රයෝජනයට ගැනේ අමු කහ කැඩුම් බිඳුම් හා සර්ප විෂ වෙදකමේ ප‍්‍රධාන ඖෂධයක් වන අතර රුධිරගත සෙම බැහැර කිරීමට වියළි කහ යොදා ගනී. ...

අපේ‍්‍රල් මස 20 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් සහල් සඳහා පනවන ලද පාලන මිල පිළිබඳ ගොවි සංවිධානවල සහ කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ බලවත් විරෝධය එල්ල වී ඇත. ඊට අදාළව මැයි මස 5 දින අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස ම...

සිංහල මිනිසා පාඩම් ඉගෙන නොගන්නා එකෙකු බව කලක් වෙලේ සිට මට වැටහී තිබේ. කොරෝනා වෛරසය වත් අපිට පාඩමක් උගන්වනු ඇද් ද? එහෙත් මෙදා ඒ පාඩම ඉගෙන ගත හැකිව ඇත්තේ අපට නොමැරී සිටින්නට හැකි වුවහොත් පමණි. අප නිදහස ලබාගැනීමෙන් පසු ගමන් කර ඇති මග මෙන්ම, 77 පසුව ගමන්කර ඇති මඟ ද සලකා බලන විට කොරෝනා නොආවද වැඩි කල...

මැඩගස්කරය කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනයට හා ආසාදිතයන්ට සුවය ලබා දියහැකි විශේෂ අරිෂ්ට වර්ගයක් නිෂ්පාදනය කර තිබේ. “කොවිඩ් ඕගනික්ස්” ලෙස නම් කර ඇති මෙම ඖෂධීය පානය මැඩගස්කරයේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ ඖෂධ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇතැයි පැවසේ. මීට සතියකට පමණ ඉහත මාධ්‍ය හමුවක් ක...

මා බොහෝ කලක සිට රුසියාවේ ජීවත් වන අතර මේ දිනවල ලොව පුරා වෙසෙන මගේ හිතමිතුරන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් වලදී නිතර නැගෙන ප්‍රශ්නයක් වන්නේ රුසියාව තුළ කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා නමුත් මරණ අනුපාතය ඉතා පහළ අගයක පැවතීමට හේතුව කුමක්ද යන්නයි. එබැවින් ඒ ගැන අධ්Ȁ...

2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන්වන කාලයේ උතුරු මැද පළාතේ මරණ බහුතරයක් සිදු වන්නේ යුද්ධයෙන් නොව වකුගඩු රෝගයෙන් බව වාර්තා විය. 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් කළ පර්‌යේෂණයකින් හෙළි වූයේ උතුරු මැද පළාතේ හාරලක්ෂයකට...

ශාසනයේ ආයුෂ ලෙස පිළිගෙන ඇත්තේ විනයයි (විනයො නාම සාසනස්ස ආයු*. මෙයින් අදහස් වන්නේ භික්ෂූන් තුළ විනය රැඳී පවත්නා තාක් කල් සසුන සුරක්ෂිතව පවත්නා බවයි. එසේ නම් සසුන ආරක්ෂිතව පවත්වා ගැනීම භික්ෂූන් වහන්සේලාගේ ප‍්‍රමුඛ වගකීමක් බවට පත්වෙයි. සසුන දිගුකල් පවත්වා ගැනීමේ අවශ්‍යතාව කුමක්ද...

චීන වෙදකම ගැන සෑහෙන දෙනෙක් කතා කරනවා. ඒත් ඇත්තටම චීනයේ තියෙන්නේ එකම එක වෙදකමක් නම් නෙවෙයි. වෙදකම් මහ විශාල ප්‍රමාණයක් චීනයේ තියෙනවා. චීන වෙදකම කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ චීනයේ ප්‍රධාන ජනවර්ගය වන හන් මිනිස්සුන්ගේ වෙදකම. චීන ජනගහනයෙන් සියයට 92 ක් ම ඉන්නේ හන් මිනිස්සු. හන් මි...

සැඟවුණු වෙඩික්කරුවෝ නොනවත්වා වෙඩි තබමින් සිටිය ද අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සිය සේනාව සඳහා වෙඩි තබන්නට අණ දෙනවා වෙනුවට, තත්ත්වය පාලනය කිරීම සඳහා උත්සාහ ගැන්වීමට අණ කර තිබුණි. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියා, තමා සැඟවී සිටින ස්ථානය නිරාවරණය කරමින් ප‍්‍රහාර එ...

කොරෝනා වෛරසය ව්‍යසනයක් වුවත් ඒ නිසා අපට බොහෝ දේ ගැන අලුතෙන් හිතන්නට ප්‍රවේශයන් සලසා දී තිබේ. නිවසේ සිට වැඩ කිරීම ලෝකයට අලුත් සංකල්පයක් නොවුණත්, අපට ඒ ගැන සිතන්නට සිදු වූයේ කොරෝනා නිසාය. නිවසේ සිට වැඩකිරීම සෑම ක්ෂේත්‍රයකටම උපයෝගී කරගත නොහැකි නමුත් එම ක්‍රමය බොහෝමයක් ක්ෂ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More