ඊයේ(23) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අමෙරිකානු ඔත්තු සේවයේ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරින් රහසිගතව හමුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වට පිළිතුරු වශයෙන් ලංකා ගාඩියන් නම් වෙබ් අඩවියේ නම සඳහන් නොකළ නිලධාරියෙකු විසින් ලි...
ත්‍රස්තවාදීන්ට එරෙහි සංග්‍රාමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. ජගත් සංවිධානය ඉන්දියාව ශ්‍රී ලංකාවේ කළ මැදිහත්වීමට අවස්ථාව ලබා දුන් බව රහසක් නොවේ. ත්‍රස්තවාදය 2009 පරාජය කළ පසුවද එක්සත් ජාතීන් ක්‍රියාත්මක වන්නේ ඉන්ද...
කාලයක් නිහඬව සිටි සී. වී. විග්නේශ්වරන් මහතා යළිත් කට හඬ අවදි කර ඇත. පෙර උතුරේ මහ ඇමැතිව සිටි සමයේ දී විද්‍යුත් මාධ්‍යයන්ට පුවත් සපයන පුද්ගලයෙකු ලෙසින් ප්‍රකටව සිටි එතුමා කොළඹ මල්පාරේ සිට නැවතත් අරුම පුදුම මතිමතාන්තර දක්වා සිටී. ඔහුගේ ජීවිත කාලයේ වැඩිමනත්ම කොළඹ සිට සිංහලයන් සම...
ප්‍රභාකරන් ජීවතුන් අතර බොරුවට රැවටී ස්විට්සර්ලන්තයේ පදිංචි දෙමළ ජාතිකයෙක් යුරෝ එක් ලක්‍ෂ පනස්දහසක් දීලා… නෙදුමාරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලංකාවේ ඊළම විකිණීම… ලෝක දෙමළ සංවිධානයේ නායක පී. නෙදුමාරන් අමුතු කතාවක් කියන්නේය. තමිල්නාඩුවේ තංජාඌර්හිදී විශේෂ මාධ්‍ය හමුවක් පව...
ශ්‍රී ලංකාවේ සතර කොනේ එක් කෙලවරක් වන ත්‍රිකුණාමලය පුල්මුඩේ සුනාමි ගම්මානයේ දරුවන් අධ්‍යාපනය ලබනුයේ ලංකාවේ සුනාමි අවස්ථාවේ ඉතාලි රජයේ පරිත්‍යාගයක් මත ඉදි කරන ලද අංග සම්පූර්ණ පාසලක් වන, ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජවැලි සිංහල මහ විද්‍යාලයේය. මෙම ගම්මානය තුල...
මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ 200 වැනි ජන්ම දිනය අදට 9 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. බළපිටිය ග්‍රාමය එදත් අදත් ශ්‍රේෂ්ඨ ගිහි - පැවිදි උගතුන් බිහිවූ ගමකි. මෙකී ග්‍රාමයේ පදිංචිව සිටි කළුදුර මල්දෝ ද සිල්වා හා ලද්දු අසනේරිස් මැන්ඩිස් යන අයට දාව වර්ෂ 1823 ප...
මහජන රාජ්‍ය සභාවේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම විධායකයේ වගකීමක් ලෙස සලකා රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර පිළිබඳව යවන ලද ලිපිය පහත පළවේ... ගරු ජනාධිපතිතුමන...
පළාත් සභා සංකල්පයක් පිළිබඳ මේ දිනවල මහත් උණුසුමක් මතුව තිබේ. 1987 පළාත් සභා මුල්වරට හඳුන්වාදුන් අවස්ථාවේදී ද එවැනි දැඩි උණුසුමක් මෙරට ඇතිවිය. පළාත් සභා පිහිටවූයේ ජිවිත සිය ගණනක් බිලිගැනීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක‍්‍රමයට එරෙහිව එදා දැඩි විරෝධයක් මතු කළ අතර එවකට ත...
අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්ස, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදී වෙන්වීමේ අනතුර පිළිබඳව සහ එය වැළැක්වීම සඳහා මහා සංඝරත්නය සතු ඓතිහාසික භූමිකාව දෙපා නැමඳ සිහිපත් කිරීම ගෞරවණීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉතා හොඳින් ම දන්නා...
පහත සඳහන් හේතූන් නිසා ප්‍රාදේශීය සභා ඡන්දයක් මේ අවස්ථාවේදි කිසිසේත්ම නොපැවිත්විය යුතුය. රාජ්‍ය භාන්ඩාගාරය පතුලටම හිඳී ඇති මෙවැනි අවස්ථාවක ජාතික ධනය රු.කෝටි 1600ක් නාස්තිකොට ප්‍රාදේශීය සභා ඡන්දයක් මේ අවස්ථාවේදි කිසිසේත්ම නොපැවැත්විය යුතුය. එය කබලෙනුත්ලි පටම වැටීමක් බඳුය. මේ අප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...