නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සමස්ත ලෝකයටම තර්ජනයක්ව ඇති මොහොතක ශ්‍රී ලාංකේය ජනයාට ද එහි බලපෑමෙන් මිදීමට නොහැකිව තිබේ. මෙම වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යම් සාර්ථක මට්ටමක පවතින බව පෙනේ. ආසාදිතයින් පිරිසෙහි සංඛ්‍යාත්මක වර්ධනයක් සිදු වූයේ නාවික හමුදා රණවිරුවන් පිරිසකට මෙම වෛරසය ආස...
මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයින් විසින් දියත් කළ ඉරුදින පාස්කු ප‍්‍රහාරය සිදුවී පසුගිය විසිඑක් වැනි දිනට හරියටම පුරා වසරකි. එයින් අහිංසක ජීවිත තුන්සියයකට අධික ප‍්‍රමාණයක් විනාශ විය. තවත් සිය ගනනකට මාරාන්තික තුවාල සිදු විය. එම භයානක බෝම්බ ප‍්‍ර...
Covid 19 තුළ ලංකාව පස්සට ගියා තමයි. නමුත් රටක් විදිහට සතුටු වෙන්න පුළුවන් මාර්ග රැසක් මේ වෙලාවේ අපි රටට හදාගනිමින් ඉන්නවා. මහා සාගරයේ කැළඔුම මගින් වෙනස් වූ මුහුදු මාර්ග වල පොර බැදූ තමන්ට ලෝකයේ නව ගොඩබිම් සොයා යන්නට හැකිවූ,බව වස්කෝද ගාමා ඔහුගේ දේශාටක සටහන් වල සදහන් කරනවා. මේ වසංගතය එනකොට අ...
'තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා' මේ සිංහල උපහැරණය පසුගිය ජනාධිපතිවරණය දවස්වල දේශපාලන වේදිකාවට ගෙනාවේ එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ය. දැන් යළිත් ඒ කොබෙයි කතාව මතක් කරන්නේ පසුගිය ජනාධිපතිවරණය ගැන කතා කරන්නට දෙයක් ඇති නිසා නොවේ. මේ වන විට යූඇන්පී නායකයා පමණක් වන රනි...
සමස්ත අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. රටේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රජයට අවශ්...
කොවිඩ් වෛරසය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පැතිර යෑම නිසා මේ වන විට මුළු රටම භීතියට පත්ව තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මේ නිසා වඩාත් අසරණව ඇත්තේ කොළඹ හා ආසන්න මහල් නිවාසවල පදිංචිකරුවන්ය. මහල් නිවාස ආශ්...
මෑත කාලයේ ඇමරිකාවේ සංචාරය කරන ඊනියා නව ලිබරල් විද්වතුන්ට පෙනෙන්නේ නාගරික ඉදිකිරීම් සහ නගර අලංකරණය මුල්කරගත් ඉල්ලුම විසින් මෙහෙයවන අධිපරිභෝජනවාදී ආර්ථික මොඩලයකි. නමුත් මතුපිටින් ශක්තිමත් බව පෙනෙන එම උපරි ව්‍යුහය පදනම්වන හෙවත් ගොඩනගා ඇති අත්තිවාරම කුමක්දැයි ඔවුන් දකින්නේ නැත. සාමාන්...
බෞද්ධයන්ට වෙසක් පුන් පොහෝ දින තරම් වටිනා දිනයක් නොමැති බව කීම අතිශෝක්තියක් නොවේ. තථාගතයන්ගේ උපත බුදුවීම, පරිනිර්වාණය යන තෙමඟුල යෙදී ඇත්තේ මෙදිනටය. එබැවින් එම දින සකල ලෝකවාසීන් විසින් මහත්සේ සැමරිය යුතුය. ඒ සැමරීම ආමිස පූජාවෙන් හා ප‍්‍රතිපත්ති පූජාවෙන් කළ හැකිය. සැරසිලි, මල් පහන්, දද...
කොරෝනාවත් එක්කම විවිධාකාර වෙදකම් ගැන කතාවකුත් ඇති වෙලා. මේ ලෙඩේට මුල් වෙලා තියෙන කොවිඩ්-19 කියන වෛරසය නසන ක්‍රමයක් හොයා ගන්න තමයි බටහිර වෛද්‍ය පර්යේෂකයෝ දවල් රෑ නැතුව මහන්සි වෙන්නේ. අපිට වද දෙන වෛරස්, බැක්ටීරියා හඳුනා ගෙන ඒවා නැති කරලා දාන්න මහන්සි වෙන එක බටහිර වෛද්‍ය ක් ...
භාණ්ඩාගාර නිලධාරින් මේ ගැසට් එක ගැහුවේ කාව ගොනාට අන්දන්නද යන්න තවම පැහැදිළි නැහැ. ඒක ගොන් තකතීරු වැඩකට වඩා හිතා මතා බොහෝ පාර්ශව ගොනාට අන්දන්න කළ වැඩක් බව පැහැදිළිව පේනවා. ඒ ගැසට් නිවේදනයෙන් ආනයනය පාලනය කරන කාණ්ඩ 111 ක් අතුරින් 99% කින් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ කියන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...