'කොරෝනා' පසුගිය සති කිහිපය පුරාවට අපේ කන් පිරෙන්නට දෝංකාර දුන් වචනය විය. ඕනෑම මාධ්‍යයක ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹීමට, සවන්දීමට හෝ ඒවායින් ලැබෙන කෙටි පණිවිඩයක් විවෘත කිරීමටයාමේදී, ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදිත පුද්ගලයන් ගේ වැඩිවීම පිළිබඳව අසුභ ආරංචියක් ලැබේදෝ යන බියෙ...
මුහුණු හෙවත් මුව ආවරණ (Face Masks) පැලඳීම අවශ්‍යද නැද්ද යන්න පිළිබදව මාධ්‍යයන්හි මේ වනවිටදී නොයෙකුත් වාද විවාද පවතී. මහජනතාවද, ආරක්ෂක අංශද මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් යම් යම් විවාදාත්මක අවස්ථාවන්ට මැදිවන අයුරුද මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබේ. සැබවින්ම මුව ආවරණ පැලඳිය යුත්ත...
කොරෝනා වයිරස අර්බුදයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තායිලන්තයේ අලි ඇතුන් දහස් ගණනක් සාගින්නෙන් පෙළෙන බව සංරක්ෂකයෝ පවසති. සංචාරක කර්මාන්තයට යොදා ගන්නා අලි 4000ක් පමණ තායිලන්තයේ සිටිති. දිනකට ආහාර කිලෝග්‍රෑම් 200ක් පමණ එක් සතෙකුට අවශ්‍ය වන අතර ආදායමක් නොමැති වීම හේතුවෙන් මෙ...
කොරෝනා වෛරසය මගින් ඇති වන්නා වූ රෝගය හඳුන්වන්නේ COVID-19 ලෙසයි. එය ඇති කරන වෛරසය හඳුන්වන්නේ SARS-CoV-2 (Severe Acute Respiratory Syndrome Coronavirus 2) ලෙස බව කීයෙන් කී දෙනෙකු නිසි ලෙස දන්නේදැයි කිව නොහැක. මේ සඳහා හේතු වන්නේ වෛරස නාමකරණයේ සොබාවයයි . ඒ සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්...
පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි ඒවාට නොබියවම මුහුණ දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවිය. එකල්හී, එනම් 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේය. මන්නාරම් කොටුවේ පරංගීන්ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන් වේ...
දෙවන පෙළ ආර්ථිකයක් පවතිද්දී වුවද කොවිඩ් 19 ගෝලීය වසංගතය මැඩපැවැත්වීම සඳහා කඩිනම් සහ ආකර්ෂණීය ලෙස ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් සපයනු ඇතැයි අන්තර්ජාතික පිළිගැනීමක් සහිත හෙල්ත් රිවිව් ග්ලෝබල් වෙබ් අඩවිය (www.healthrevieweglobal.com) නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. ‘ක...
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසරේ මාර්තු මස 11 දින කොරෝනා වෛරසය හේතුවෙන් හටගන්නා රෝගය ‘ගෝලීය වසංගතයක්’ Pandemic ලෙස නම් කළේය. රෝගය COVID-19 ලෙස නම් කළේය. කොරෝනා වචනයෙන් 'CO' අකුරු දෙකත් වෛරස වචනයෙන් 'VI' අකුරු දෙකත් ඩිසීස් යන්නෙන් 'D' අකුරත්, රෝගය මුලින්ම වාර්තා වූ 2019 වසර සංකේතවත් කිරීමට 19 ත්...
පිරිත් කියන්නෙ මොකට ද කියල පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අහනවා. ඔවුන්ට ඒක තමන්ගෙ දෙමව්පියන්ගෙන් ආච්චිල සීයල ඉන්නවා නම් ඔවුන්ගෙන් දැන ගන්න පුළුවන්. ඒක අමනුෂ්‍යයන් පැරදවීම සමග සම්බන්ධ වෙච්ච දෙයක්. දැන් පඬියන් අමනුෂ්‍යයන් දැකල නැහැ කියාවි. ඔවුන් වයිරස වයිරියොන මේ කිසිවක් දැකලත් නැහ...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ බරපතළ ව්‍යසනයකට රටක් ලෙස අප මුහුණ පාමින් සිටින මොහොතක ඒ පිළිබඳ විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව සාකච්ඡුාවක් සඳහා එක්කර ගත්තෙමු. පහතින් පෙළ ගැහ...
ලෝවටා සිටින අපේ වෙද හෙදි ප්‍රජාවේ සොයුරු සොයුරියන් සමග කොරෝනා මර්ධන සටනට එක්වී සිටින අතරේ මගේ සිතට වද දෙමින් නොකඩවා එන සිතුවිලි වලින් මදක් ඔබට ගෙනහැර පෑමට සිතුනා. එංගලන්තය දැන් උපරිම ආසාදිත තත්වය කරා සෙමෙන් පියවර මනිමින් සිටී. තව සුමාන 3කින් උපරිමය ලඟාවෙනු ඇතිබවයි අපට බලධාරීන්ගෙන් දැනගැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...