ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට ඔබ හා බිරියගෙන් රහස් පොලිසිය පැය 3ක් පමණ ප්‍රශ්න කළා. මොකද එ.ජා.ප.යට කරපු චෝදනා දැන් ඔබගේ පැත්තට කැරකිලා එනවද? ඔය සිද්ධියට අදාළව ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට පත් වෙනවා. ඒ ඉන්දියානු ජාතිකයා මාව මුණගැහීමේ බලාපොරොත්තුවෙන් අපේ නිවෙසට පැමිණෙනවා. ඒ වගේම...
ඔරු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන විශේෂඥයන් යැයි කියූ පිරිසක් විසින් සම්පාදිත යෝජනාවලියක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ තැබීය. එසේ තබා ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක් වත් නැතැයි කියයි. එහෙත් මෙහෙයුම් කම්ටුවක් හා සහායට උප කම්ටු 6 ක් පත්කොට මාධ්‍ය අනාවරණය කරන පරිදි ජනතා මුදලින් රුපියල් ම...
මහා සංධානයක් හදන බව වාසුදේව නානායක්කාර කියනවා. එයට මාස එකහමාරක් පමණ යයි කියා ඔහු හිතනවා. ඒකට කමක් නැහැ. ඒත් හුඟක් කල් ගන්න බැහැ. වාසුදේව ජාතිකවාදියෙක් නො වෙයි. අද පාර්ලිමේන්තුවේ හා පොදුවේ දේශපාලනයේ ජාතිකවාදීන් කී දෙනකු ඉන්නවා ද? ඒ නිසා ජාතිකවාදීන්ගෙන් පමණක් සමන්විත සංධානයක් හදන්න බැහැ. එහෙත් ...
ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එ්. සුමන්තිරන් මහතාගේ ප‍්‍රකාශවලට අනුව කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් පෙබරවාරි 4 වැනිදාට පෙර සම්මත කිරීමට නියමිතය. ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ආකාරයට අමාත්‍ය මණ්ඩලය පවා තීරණ ගත යුත්තේ ඔවුන්ගේ උපදෙස් අනුවය. එවැනි බලයක් ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ආණ්ඩු පෙර...
මේ වනාහී ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ගැන සටහනක් නොවේ. ඒ ගැන පසුව ලිවීමට බලාපොරොත්තු වෙමි. මේ සටහන ලිවීමට සිතුණේ ගින්නෙන් උපන් සීතල බලා රටේ ජනතාව 2020දි ජවිපෙට රට බාරදෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් පසුවන උදවිය වෙතය. එසේම විජේවීරගේ ජවිපෙ සහ වර්තමාන ජවිපෙ අතර වෙනස කුමක්දැයි අසන නොදරුවන් වෙතය. ඊයේ ප...
ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය අතර එතරම් වෙනසක් නැති බවයි මට හැඟෙන්නෙ. මේවා නිකම් වචන පමණයි. ඒත් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. අඩු තරමෙන් එය මිනිසුන් කියන එක සාධාරණීය කරමින් තනා ගත් වියුක්ත සංකල්පයක්. කම්කරු පංතිය නිකම් ම නිකම් හිතළුවක් පමණයි. එහෙම පංතියක් ගැන වියුක්තවවත් කතා ...
‘අබු ෂුරාහ් සිලානි’ හෝ ‘මොහොමඞ් මුෂින් ෆර්හාස් නිලාම්’ යන නම් දෙකම මේ වනවිට බොහෝ දෙනකුගේ මතකයෙන් ඈත්ව ඇති බව නිසැකය. අප කියන්නට යන කතාවට පෙර ඒ ගැන නැවත සිහිපත් කිරීම අතිශය වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ ගලේවෙල උපන් ‘‘මොහොමඞ් මුෂින් ෆර්හාස් නිලාම්’’ අයි.එස්.අයි.එස්. (I.S.I.S.) ත‍්‍රස්තවාදියකු බවට පත්...
අපේ රට දැන් පත්ව සිටින තත්ත්වය රටට හිිතැති සැවොම දැනගතයුතුව ඇත. අප පත්ව සිටින්නේ බෙදුම්වාදීන් විසින් උතුරේ වෙනම රාජ්‍යයක් කරා යෑමට සැලසුම් කළ ක‍්‍රියාදාමයේ අවසාන කොටසටය. එය මෙසේ පැහැදිය හැක. මොන්ටීවිඩියෝ ජාත්‍යන්තර ගිවිසුම සහ නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ පෘතුගාලය විසින් ඔස්ටේ‍්‍රලියාවට එ...
ජනාධිපති විසින් නිර්දේෂ කරන ලද විනිසුරුවන් නැවතත් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්‍ෂෙප කෙරිලා. බයිලා චක්‍රවර්ති රනිල් පාර්ලිමේන්තුවේ මොන බයිලා කිව්වත් ව්‍යවස්ථා සභාවේ ඊනියා අපක්‍ෂපාති බව ගැන ප්‍රශ්න තියෙනවා. රධිකා කුමාරස්වාමි ජයන්ත ධනපාල වැන්නන් අපක්‍ෂපාත ද? අපක්‍ෂපාත බව තීරණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා...
ඊයේ ජාතික සමතා බලවේගයේ රැස්වීමේ දී අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනය සිංහල බෞද්ධයන් අවබෝධ කර ගනීවි ද යන්න ගැන මට සැකයක් තියෙනවා. උන්වහන්සේගේ අනුශාසනයේ හරය වූයේ දේශපාලනඥයන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. පසුගිය දා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...