එදා 2005දී සිදු කළ එක් උපකල්පනයක් අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි වූයේ ප්රභාකරන් විසින් උතුරේ සිදු කරන ලද ඡන්ද වර්ජනයේ වාසිය ඔහුට ලැබුණු නිසාය. නමුත් ඇත්ත තත්ත්වය එහි ප්‍රතිවිරුද්ධ දේ බව ඇතැමුන් අද පවා පිළිගන්නේ නැත. කෙසේ වෙතත් උතුර සහ නැඟෙනහිර පළාත්වල මැතිවරණ දිස්...
ඊයේ දහනවවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. එ ජා ප වෙනුවෙන් ජ වි පෙ එය කතානායකට බාර දීලා. ජ වි පෙ සමග මාක්ස්වාදය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඒ මළඉලවු මාක්ස්වාදය රටට ගලප්පන්න හැදුව කාලෙකට උඩදි. ඔවුන් වරද්ද ගත්තට මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නන් ගැන කතාකරන අද ඉන්න ව්‍යාජ පඬියන්ට (මේ පඬියන්ට හා...
මගේ මුල්ම ප්රශ්නය කඩඉම් ප්‍රශ්නයක්. ස්ථිරවම 2020 දී ඔබතුමා දේශපාලනයට එනවද? ජනාධිපති අපේක්ෂකයා ඔබද? සිනහසෙමින්.. ඇත්තටම මහින්ද ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්න ඕනේ. එතුමා තමයි කවුද අපේක්ෂකයා කියලා හරියටම තීරණය කරන්නේ. අවශ්‍ය වෙලාවට එතුමා සුදුසු හොඳම කෙනාව තෝරයි. අද ආණ්ඩු පක්ෂයෙන් කියන...
ඉකුත් මැයි 1 වැනි දින ජනතා විමුක්ති පෙරමුණෙහි පමණක් මැයි දින පෙළපාලිය යාපනයේදී පැවැත්විණ. වෙසක් සතිය නිමිත්තෙන් රජය මැයි දින උත්සවය මැයි මස 07 වැනිදාට නිල වශයෙන් කල්තබා තිබුණි. ජ. වි.පෙ. හි උක්ත පෙළපාලියේ රතු කමිසයක් හැඳ ඉදිරියෙන්ම ගමන් කළේ ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දි...
වියත්මගේ වාර්ෂික සම්මේලනය ෂ්‍රැංගිලා හෝටලයේ පවත්වලා. එය එකී හෝටලයේ පැවැත්වීමට විශේෂ හේතුවක් තියෙන්න ඇති. එයට 2000කට පමණ පිරිසකට ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා ...
යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මේ දිනවල සිදුවන සංවාදය තුළ එම සංශෝධනය ගෙන ඒමේ සැබෑ අරමුණ යටපත් වී ඇත. ඒ නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට අතුරු සංවාදයක් ගොඩනැඟී ඇත. ඉන් අදහස් වන්නේ 13 වැනි සංශෝධනය ඉතා භයානක නමුත් විධායක ජනාධිපති ක්ර...
ජවිපෙ ෆේස්බුක් කොල්ලන්ගේ දැක්මට අනුව ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණය වී ඇත්තේ සුමන්තිරන් සහෝදරයාගේද සහභාගීත්වයෙන් යාපනයේ දෙමළ මැයි රැළියක් පැවැත්වීමය. රුසියානු විප්ලවයටත් වඩා විප්ලවයක් වන මේ ක්‍රියාමාර්ගය හරහා තම වාමාංශික පාරිශුද්ධත්වය සිය ගුණයකින් ඉහළ යයි. ජාතිවාදී සිංහලයාට එරෙහිව දෙමළා සමඟ කෙලින් හිටග...
සුදු අප්පොලාගේ යටත් විජිත ක්රමෝපායයන්ට අනුව රෝපනය කල දමිල ජාතිවාදය සහ බෙදුම්වාදය ත්‍රස්තවාදය බවට පරිවර්තනය වී, දලුලා ඉතිරී පැතිරී ගිය වනස්පතියක් වී, පාරක් පාරක් ගානේ බස් රියක් දුම් රියක් ගානේ මරණ බිය දනවමින්, බෝම්බ පූපුරවමින්, අහිංසක ජනයාගේ ජීවිත බිලිගනිමින් තිබු සමයක්ද විය. කෙලවර අපේ සිංහල...
පසුගිය පුංචි මැතිවරණය ඉතිහාසයේ පැවැත්වූ එවැනි කිසිදු මැතිවරණයකට වඩා ‘‘ ජාතික ස්වරූපයක්’’ ගනු ලැබීය. ඒ බව ඡන්දය භාවිතා කළ ප්‍රතිශතය තුලින් පමණක් නොව මහජන සාකච්ඡවට ලක් වූ දේශපාලන සටන්පාඨ මෙන්ම නායකත්වයේ මැදිහත්වීම තුලින්ද ප්‍රකට විය. ‘‘පොහොට්ටුවේ’’ මැතිවරණ ව්‍යාපාරය හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
බෙදුම් වාදීන්ගේ හිසරදයට තෙල් බෙහෙත් සපයමුද ? පේෂලා ගම්ලත් 1987 වසරේ එක් දිනෙක ශ්‍රී ලංකාවේ අධි ආරක්ශිත ගුවන් තලය ආක්‍රමණය කරමින් අපේ යාල්පානමට ගුවන් පරිප්පු දැමීමෙන් රටේ අභ්‍යන්තර කටයුතු වලට අනවසරයෙන් කල ඇඟිලි ගැසීමෙන් නොනැවතී, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා බලපෑම් ඇති කිරීමට තරම් ඉන්දියාව එද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...