දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි බෝධිරාජාරාමය ඇඹිලිපිටිය 2022 ජූලි මස 09 දින ජනාධිපති මන්දිරය අසල ඇතිවූ ජන අරගලයට සමගාමීව ඔබ වහන්සේ සහ කිතුණු පූජකයන් එක්ව මාධ්‍ය වෙත නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නව ලක්...
අප රටේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් වලට අදාල සියලු කටයුතු මූලික වශයෙන් නියාමනය කරනු ලබන්නේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගිනි. එම පනත සම්මත කරනු ලැබූ 2017 ජුලි 28 දක්වා ඒ සියලු කටයුතු පාලනය වූයේ 1953 අංක 27 දරණ විනිමය පාලන පනත මගිනි. එම පනත යටතේ පිහිටු වූ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් මහ...
වත්මන් ආර්ථික අර්බුදය සහ ඒ තුළින් උත්සන්න වූ දේශපාලන අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පාර්ශ්ව හෙවත් අර්බුදයේ පියවරුන් පිළිබඳව විවිධ පාර්ශ්ව එකිනෙකාට චෝදනා කරති. ඊට අමතරව යම් පාර්ශ්ව අර්බුදය නිර්මාණය කරන්නට බෙහෙවින් දායක වූ පියවරුන්ට එය විසඳිය හැකි යැයි විශ්වාසය පළ කරති. එසේම අර්බුදයේ මූලයන් පිළිබඳ...
ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදයේ මහ මොළකරු ඉන්දියාව බව ඉතා පැහැදිලිය. අප එසේ කියන්නේ, ඉන්දියාව විසින් 2015 වසරේ නේපාලයේ පාලන තන්ත්රය බිඳ දැමීමට ක්‍රියාත්මක කළ උපාය මාර්ගික සැලසුම විශ්ලේෂණය කර බැලීමේදී එහි ‘උපක්රමික රටාව’ මේ මොහොතේ ලංකාවේ ආර්ථික - දේශපාලන ...
ඉකුත් යුද අවධියේ මෙරටට විදේශ මැදිහත්වීම් ඇති වීම වළක්වා ගැනීමේ හා ඒවාට මුහුණ දීමේ අරමුණින් ශ්‍රී ලාංකේය වෘත්තිකයින් පිරිසක් විසින් 'Protect Sri Lanka' නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලද අතර, ඒ සඳහා පෙරමුණ ගත් වෘත්තිකයකු වූයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝම...
සමනලී නම් පාසල් යුවතියකට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරදී මැදපෙරදිග රටක රැකියාවකට යැවීමෙන් අනතුරුව ඈ මුහුණදෙන ඛේදවාචකය පාදක කරගත් ටෙලිනාට්‍යයක් මෑතකදී විකාශය විය. ‘සමනලී‘ නමැති එකී ටෙලි නාට්‍ය අප අතරින් වෙන් වී ගිය ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණයකි. හදිසියේ ම ...
අපේ රටේ කැබිනට් මණ්ඩලය යනු බංකොළොත් පුද්ගලික සමාගමක අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් වැනි නාස්තිකාර කටයුත්තකි. ඒ නාස්තිකාරත්වයට අමතරව විනාශය ගෙන ඒමේ නියෝජිත ධුරය ද ඉටු කරන්නේ මේ කැබිනට් මණ්ඩලයම ය. ඊටම සරිලන ජාඩියට මුඩියවන් මහ බැංකුවක් ද අප සතුව ඇත. ඒහි නැත්තේ මුදල් පමණි. පුරාජේරුව මුදල් කළ හැකිනම...
ආණ්ඩු වලින් පිටත ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයට මහා පරිමාණයෙන් දායක වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වෙයි. ඒ මහා පරිමාණ ජල විදුලිය ලක්ෂපානෙන් ඇරඹූ වීමලසුරේන්ද්‍ර මයා, කුඩා ජල විදුලිය නුවරඑළියෙන් ආරම්භ කළ සුමනසේකර මයා හා පියසි මත සූූර්ය විදුලිය බත්තරමුල්ලෙන් ආරම්භ කළ මහීපා...
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ ගරු ජනාධිපති තුමනි,
කටුනායක ගුවන් තොටුපලේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සහ යාපනය ගුවන් තොටුපල ජාත්‍යයන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින්...
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊයේ(26) සීඑන්එන් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, රුසියානු රත්‍රං අපනයන තහනම මගින් රුසියානු ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 19 ක් පමණ වන ආදායමක් අහිමි වනු ඇති බවයි.කෙසේ වුවද, මෙතෙක් අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් රුසියාවට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...