රට තුළ උද්ගතව ඇති මහජන විරෝධතා හමුවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඒ අනුව, 'ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව යටතේ සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්...
මෙරට ජාතික ආරක්‍ෂාව පසුබිමේ සිදුවන්නේ කුමක්ද? ඉන්දියාව මෙරට ආරක්‍ෂාවට සෘජුව මැදිහත් වී ඇති අයුරු පහත දැක්වෙන ව්‍යාපෘතිවලින් තහවුරු වී ඇත. 01 ඩොලර් මිලියන 20 ක් වැය කර පාවෙන නැව් තටාකයක් ඉදිකරදීම 02 නාවික ගලවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් කොළඹ සහ 03 දිවයින පුරා...
මහෞෂධලා මෙන් පෙනී සිටි කේවට්ට රැළක් වටකරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවසරකුත් මාස කිහිපයක් තිස්සේ ගිය ගමන මේ වන විට ඇත්තේ තීරණාත්මක කඩඉමකට ළඟාවීය. මේ රටේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස අතීතයේ ප‍්‍රතාපවත් ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගනිමින් ඉකුත් 2019 වසර වන විට...
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ඩොලර් අර්බූදය දඩ මීමා කරගෙන ශ්‍රී ලංකාව යටත් කිරීමේ පංච විධ උපක්‍රමයක් ක්‍රියාත්මක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ඒ මහතා ජනාධිපතිවරයා වෙත ය...
ලැරී සී ජොන්සන් යනු CIA සංවිධානයේ සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ සිටින ප්‍රවීණයෙකි. ඔහු 1998 දී පිහිටුවන ලද “BERG Associates” නම් සංවිධානයේ නිර්මාතෘවරයා මෙන්ම එහි කළමණාකාර අංශයේ හවුල්කරුවෙකුද වේ. ලැරී වසර 24 ක් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ "විශ...
අප රට භයානක ප්‍රපාතයක් අබියස තියෙන්නෙ. ඒ ඩොලර් අර්බුදය ම නොවේ. ඩොලර් අර්බුදය නිසා විජාතිකත්වය අන් කවරදාටත් වඩා හිස ඔසවා තියෙනවා. පැරණි වම අධිරාජ්‍යවාදය යටත්විජිතවාදය නව යටත්විජදතවාදය ආදී වශයෙන් හැඳින් වූ එහෙත් ඔවුන් නිසියාකාරයෙන් අවබෝධ කර නොගත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලං...
ආචාර්ය ගාමිණී කොරයා මහතා එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා ආර්ථික සංවර්ධන සංවිධානයේ සභාපතිවරයාව සිටියදී ඔහුගෙන් මෙබඳු ප්‍රශ්නයක් අසන ලදී. “තුන්වන ලෝකයේ රටවල් සියල්ල ලබාගන්නා ණයවලින් සංවර්ධනය වීම වෙනුවට, දිනෙන් දිනම ආර්ථික අර්බුදයේ පතුලට යමින් තිබීමට හේතුව කුමක්ද?” “ඊට හේතුව මේ රටවල් සියල්ලටම ...
නිදහස ලැබීමෙන් පසු මෙරටේ බිහි වූ කිසිදු ආණ්ඩුවකට මුහුණ දීමට සිදු නොවූ ආකාරයේ බරපතළම සමාජ, දේශපාලන, ආර්ථික ව්‍යසනයකට මුහුණදීමට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත් ඔහුගේ පාලනයටත් සිදු වූ බව පුන පුනා කිව යුතු නැත. ඉකුත් 16 වනිදා ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා විසින්ද එම කරුණ අවධාරණය කර තිබ...
"රජයේ වෙනත් වනාන්තර", ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනයට සහ ඉන් අනතුරුව ප්‍රදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට පැවරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුව පසුගියදා විභාගයට ගන්නා ලදි. පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ...
පවතින ආර්ථික අර්බුදයේ ස්වභාවය හා එය ඇති වූ ආකාරය නිවැරදිව හඳුනා නොගෙන ඊට විසඳුම් යෙදිය නොහැකිය. ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශය විමසීමේදී පෙනී යන්නේ මේ අර්බුදයේ දිග පළල ඔහු වටහා ගෙන නැති බවය. ඔහුගේ උපදේශකයන් මේ අර්බුදයේ සැබෑ ස්වභාවය තේරුම් නොගෙන ඇති බව හෝ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...